රෙද්ද හැට්ටේ සිංහල ද

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉතින් ගියපුවාම නේ රෙසිස්ටන්ට් නැතිවෙන්නේ .. කාගෙන්වත් අවසර මොකටද

    අනික් එකේ සමලිංගිකත්වය නීති විරෝදී කරේ සුද්දා .. උන්ගේ ආගමට ගැලපෙන්නේ නැති නිසා
    ඊට කලින් ලංකාවේ රජවරු පවා සමලිංගික ඉදල තියෙනවා

    මට තේරෙන්නේ නැත්තේ උබල ඇයි තාම සුද්දන්ට කඩේ යන්නේ කියල
    උඹට තාම සිංහල තේරුනේ නැද්ද?
    මම කියන්නේ එකෙක්නෙක්. සමාජයක් නෙවෙයි :lol:
    මම ඔය පන්සල්වල නෑ.
    පන්සල් එක්ක ඉන්න සමාජේ අකමැති නම් මම මොනා කරන්නද :rofl:

    +තොපි එකෙක් දෙන්නෙක් නේ යනවා ඇත්තේ තාම සපේක්ෂව.. ඒකයි රෙසිස්ටන්ස් තාම කැඩිලා නැත්තේ
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උඹට තාම සිංහල තේරුනේ නැද්ද?
    මම කියන්නේ එකෙක්නෙක්. සමාජයක් නෙවෙයි :lol:
    මම ඔය පන්සල්වල නෑ.
    පන්සල් එක්ක ඉන්න සමාජේ අකමැති නම් මම මොනා කරන්නද :rofl:

    උබට කිව්වේ නෑ බන්.. ඉල්ලන් ටින්කිරි ගාගන්නේ ඇයි ? මම කිව්වේ නුගත් ම්නිනිස්සු ලංකාවේ සංස්කෘතිය විකුර්ති කරන එක ගැන .. වෙනස් කරන්න කාලෙ හරි
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    +තොපි එකෙක් දෙන්නෙක් නේ යනවා ඇත්තේ තාම සපේක්ෂව.. ඒකයි රෙසිස්ටන්ස් තාම කැඩිලා නැත්තේ[/QUOTE]

    පෘතුග්‍රීසි කාරයා රෙද්දය් හැට්ටෙය් හදුන්වා දෙනකොටත් ඇදුම් නැතුව හිටිය එවුන්ගෙන් රෙසිස්ටන්ට් එකක් එන්න ඇති නේද

    :yes::yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    e4c1c174575b796eb5b6ca0734b0d01b--native-girls-vintage-india.jpg

    පිරිත් නුලකුත් බැදලා තියෙන්නේ .. ලොල්
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කවුද බන් මු .. තවත් ඉතිහාසය නොදත් එකෙක් .. චිත්‍ර ගැන කතාකරන්නේ ෆොටෝ තියෙද්දී ..
    ඉතිහාසය එක ඉගෙනගත්තු මිනිස්සුන්ට බාරදීල මේවගේ එවුන් කට පියාගෙන හිටිය නම් හොදය් ලෝකෙට විහිළුවක් නොවී ..
    ඔය වගේ ජනප්‍රිය වෙන්න ට්‍රය් කරන එවුන් තමය් පිරමීඩ හැදුවේ පිටසක්වලයන් කියල කියන්නේ

    THECONFESSIONALS1.JPG
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    More on that

    Assigning a scientific date done with the use of most sophisticated dating techniques in the US on a piece of charcoal recovered embedded in Sigiri frescoes tallied with accounts found in ancient chronicles, Director General of Archaeology Dr Senarath Dissanayake said yesterday.

    Dr. Dissanayake told The Island that the Florida-based Beta Analytic Institute considered the world’s largest professional radiocarbon dating laboratory had assigned the piece of charcoal recovered from the frescoes belonging to between 390 to 540 AC. "According to historical evidence from the chronicles, King Kasyapa built the Sigiri rock fortress and ruled between 473 to 491 AC.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=115679

    Now dont tell its done in Sudda's Lab and its a conspiracy to cover up. :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා ගොඩ නගන්න හදන තර්කය හරි...සුද්දා එනකොට ලංකාවෙ ගැනු අය උඩට ඇන්දෙ නැ..එ නිසා දැන් කාලෙ ගැනු අයගෙ ඇදුම් වලට අනන් මනන් කියන එක වැරදි.....

    ඔහොමම පුලුවන් නම් මට මේකටත් උත්තරයක් දෙන්න කො...එ කාලෙ පිරිමි ඇන්දෙ මොනාද....ඇයි එයාලා එ ඇදුමම දැන් අදින්නෙ නැත්තෙ...සුද්දා ගෙනාපු කලිසම වැඩිපුර ම අදින්නෙ පිරිමි නෙ...

    ගැනු එකක් කියලා අදින්නෙ නැනෙ..ගැනු කලිසමේ ප්‍රමානය,හැඩය අනන් මනන් හැට හුටාමාරක් තියෙනවා නෙ..ඉතින් ඊට ලේසි නේ පිරිමි ඇදුම් ගැන කතා කරන එක..

    ගැනු අය කොට කලිසම උනත් කොටටම අදිනවා නෙ කෙල්ලො හරි.....එත් කොල්ලො කොට කලිසම කියන්නෙ දනිස්ස ලගට තියෙන එක නෙ....සුද්දා එනකොට අපෙ අතීත පිරිමි කොට කලිසම ඇදන් කුඹුරු කෙටුවාද.......

    ගැනු ඇදුම් කෑලි 20ක් විතර වෙනස් කරනවාට වඩා ලෙසි නැද්ද ඉස්සල්ලාම ඔයාලාගෙ ඇදුම් කෑලි 4 වෙනස් කරන එක...ඔයාලා කොහොම කලත් අදින්නෙ සරම,කලිසම,ශර්ට් එක,ටි ශර්ට් එක නෙ...ඉතින් ඉස්සල්ලාම පිරිමි ඇදුම් වෙනස් කරමු...මම දන්නෙ නැ අතීත ශ්‍රී ලාංකික පිරිමියා සුද්දා එනකොට අමුඩේ ද ඇදන් හිටියෙ කියලා..කොහොම හරි මොකක් හරි එ කාලෙ ඇන්ද එක ඉස්සල්ලාම ගෙදරට,ඊට පස්සෙ කඩෙට,ඔෆිස් එකට,වෙඩින් එකට වගෙ අදින්න ගත්තොත් නරකද......
    ඔයාලා වෙනස් වෙනකොට ගැනු අයත් නිකම්ම අර ඇදුම් වලට හුරු වෙවි...මොක්ද දැන් ඉන්නෙ සමතැන ඉල්ලන ගැනු නේ.........:yes::yes:
     
    ඉතින් කොල්ලෝ කොටකලිසන් ඇන්දත් අමුඩ ගහගෙන හිටියත් කවුරුවත් මොනාවත් කියන්නේ නෑ නේ ..

    මේ ලගදිත් හිටියේ

    amuda-33000+%288%29.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් කොල්ලෝ කොටකලිසන් ඇන්දත් අමුඩ ගහගෙන හිටියත් කවුරුවත් මොනාවත් කියන්නේ නෑ නේ ..

    මේ ලගදිත් හිටියේ

    amuda-33000+%288%29.jpg

    ඉතින් මම කියන්නෙ ඔක ට්‍රෙන්ඩ් එකක් විදිහට පටන් ගමු...ඔක එක දවසයි නෙ.....නිතිපතා කරන්න බලන්න..හැමොම...දැන් ඔතන චන්ද ව්‍යාපාරයකට නෙ..එහෙම නැතිව සාමාන්‍යය අවශ්‍යතාවයක් විදිහට පටන් ගන්න......
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඉතින් මම කියන්නෙ ඔක ට්‍රෙන්ඩ් එකක් විදිහට පටන් ගමු...ඔක එක දවසයි නෙ.....නිතිපතා කරන්න බලන්න..හැමොම...දැන් ඔතන චන්ද ව්‍යාපාරයකට නෙ..එහෙම නැතිව සාමාන්‍යය අවශ්‍යතාවයක් විදිහට පටන් ගන්න......

    මම මොකටද එහෙම එව්වා කරන්නේ .. ඇදුම කියන එක සමාජ අවශ්‍යතාවක් මිසක් කවුරුවත් පිට බලෙන් දාන්න ඕනි දෙයක් නෙවි, නමුත් මෝඩ නීති ගෙනෙන එක වැරදිය් ඒකයි මම කිව්වේ ..

    ලංකාවේ ඉස්සර මිනිස්සු හරිම ප්‍රයෝගිකය් .. කොහොමත් සැහැල්ලු ඇදුම් තමා ලංකාවට ගැලපෙන්නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම මොකටද එහෙම එව්වා කරන්නේ .. ඇදුම කියන එක සමාජ අවශ්‍යතාවක් මිසක් කවුරුවත් පිට බලෙන් දාන්න ඕනි දෙයක් නෙවි, නමුත් මෝඩ නීති ගෙනෙන එක වැරදිය් ඒකයි මම කිව්වේ ..

    ලංකාවේ ඉස්සර මිනිස්සු හරිම ප්‍රයෝගිකය් .. කොහොමත් සැහැල්ලු ඇදුම් තමා ලංකාවට ගැලපෙන්නේ

    මේක තමා ඇත්ත..එ කාලෙ ඇන්ද මේවා කියලා මේ කාලෙ එවාම අදින්න ඔනි කියලා දෙයක් නැ...ලොකෙ වෙනස් වෙනවා..අන්න එ වෙනස් විම් වලට අනුගත වෙන්න..එහෙම නැතුව එ කාලෙ උඩට ඇන්දෙ නැතය..එහෙමයි කියලා දැන් කාලෙ බ්‍රා එකක් විතරක් ඇදන් ගැනුන්ට යන්න පුලුවන් ද කියන එක මොලෙන් කල්පනා කරලා බලන්න..ගැහැනු හො පිරිමි සුද්දා එන්නත් කලින් හිටියෙ වැද්දො විදිහට නම් ඇන්දෙ කොල අතු කියලා දැනුත් අදින්නෙ නැනෙ..ඔවා රැඩිකල් ටොක් වෙන්නෙ 15,18 පොඩි අයට...
    සුද්දගෙ උනත් නිවැරදි දෙ ගන්න...සිංහලයාගෙ උනත් වැරදි දෙයක් තියෙ නම් අත අරින්න....
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Holyshit she is so hot :D . මෙහෙම body එකක් මම ඔසී වල වත් දැකල නෑ
    ලංකාවෙ ගෑනියෙක් ඕසි කෙල්ලන්ට වඩා හොට් කියන්නෙ උඹ ඕසි පැත්ත පලාතෙ ගිහින් වෙන්න බෑ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    අදින විදිහ කාලෙන් කාලෙට වෙනස් වෙනවා .. ආගමේ කියල නෑ නේ මෙහෙම අදින්න කියල .. ඉස්සර (සුද්ද එන්න කලින් ) තන එලියට දාගෙන පන්සල් ගියේ .. මම කියන්නේ නෑ දැමුත් එහෙම අදින්න කියල .. නමුත් කොටකලිසම් අදින එක අවුලක් නෑ

    මේක තමා ඇත්ත..එ කාලෙ ඇන්ද මේවා කියලා මේ කාලෙ එවාම අදින්න ඔනි කියලා දෙයක් නැ...ලොකෙ වෙනස් වෙනවා..අන්න එ වෙනස් විම් වලට අනුගත වෙන්න..එහෙම නැතුව එ කාලෙ උඩට ඇන්දෙ නැතය..එහෙමයි කියලා දැන් කාලෙ බ්‍රා එකක් විතරක් ඇදන් ගැනුන්ට යන්න පුලුවන් ද කියන එක මොලෙන් කල්පනා කරලා බලන්න..ගැහැනු හො පිරිමි සුද්දා එන්නත් කලින් හිටියෙ වැද්දො විදිහට නම් ඇන්දෙ කොල අතු කියලා දැනුත් අදින්නෙ නැනෙ..ඔවා රැඩිකල් ටොක් වෙන්නෙ 15,18 පොඩි අයට...
    සුද්දගෙ උනත් නිවැරදි දෙ ගන්න...සිංහලයාගෙ උනත් වැරදි දෙයක් තියෙ නම් අත අරින්න....

    This is exactly what I said. why are you confusing things, I repeatedly said we dont have to wear like that, do you even read ?
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙතන මෙහෙම කාරනාවක් තියනවා. හොඳ නරක තීරණය වෙන්නේ ඒ දේ සිද්දවෙන කාලයට සාපේක්ෂව. දැං උදාහරණයක් කියනවා නං මධ්‍යකාලීන යුගයේ තිබ්බනේ විච් ට්‍රයල්ස් කියලා දෙයක්. ඒ කියන්නේ කවුරුහරි කෙනෙක් අපි හිතමුකෝ අන්ඕතර්ඩොක්ස් මෙතඩ් එකකින් ලෙඩක් සනීපකලා කියලා වෙන කෙනෙක්ගේ. ඊට පස්සේ ඒකාලෙ බලාධිකාරිය වෙච්චි පල්ලියෙන් ලෙඩේ ඇද්දා ඒ කෙනා යක්ෂයාගෙ උදව් අරං තමයි ඒ විදිහට සනීපකලේ කියලා. ඊට පස්සේ ඉතිං පණපිටින් දර සෑය තමා. නමුත් ඒ උදවිය ඒ කාලෙ තිබ්බ වෛද්‍ය විද්‍යාව ඊට වඩා දැනගන හිටපු උදවිය.

    යම් කිසි සිරිතක් කාලයක් හොඳයි කියල සැලකුවට පසු කාලෙකදි ඒක අශිෂ්ඨයි කියලා සැලකෙනවා. ලංකාවෙ ඒ කාලෙ එකගෙයි කෑම තිබුනා. දැන් ඒක නෑනේ. ඒක අශිෂ්ඨයි කියලා සැලකෙනවා.

    කාමය හෝ රාගය හෝ මොකක් හෝ වේවා ඒක තියෙන්නේ කෙනෙක්ගේ හිතේ. ඊට බාහිර දේවල් පලි නැහැ. ඇත්ත. නමුත් ඕක තේරුං අරන් තියෙන්නේ කීයෙන් කීදෙනාද ? ඒ කාලෙ පරණ ලංකාවේ සංස්කෘතියේ Orgy තිබුනා, උඩට ඇන්දෙ නැහැ ස්ත්‍රීන්. නමුත් ඒක අශිෂ්ඨයි කියලා සැලකෙන්නේ දැන්. කන්‍යා භාවය සැලකුනේ නැහැ වැදගත් දෙයක් විදිහට. දැන් කාලෙ කට්ටිය අතීතයේ වික්ටෝරියානු සංස්කෘතියෙ තිබුන දේවල් සිංහල සංස්කෘතිය කියලා හිතාගන ඉන්නවා.

    ඉතින් සිහිනුවන තියන කෙනා තමන් ජීවත්වෙන කාලයට, ඒකාලෙ සංස්කෘතියට යම් පමණක්වත් අනුගත වෙලා හිටීමෙන් කරදර වලින් ඈත් වෙලා ඉන්න පුලුවන්. මොකද හැමෝම ඉතිහාසය දන්නෙ නෑ.

    සංස්කෘතියෙන් අපගමනය වෙන අයට එහෙම වෙන්න පුලුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම වෙලා යද්දි ප්‍රධාන සංස්කෘතික දහරාවෙන් පීඩනය එල්ල වෙද්දි ඒක දරාගන්න පුලුවන් වෙන්න ඕන නාහෙන් අඬන්නෙ නැතිව.
    සමාජ කතිකාවතක් හදලා නොවැදගත් කියල හිතෙන සංස්කෘතිකාංග ඉවත්කරලා දාන්න පුලුවන්. හරියට ඇමරිකාවෙ කලු අය පහත් කියල සලකපු එකෙන් එ් සමාජය වර්තමානය වෙද්දි යම්තාක් දුරට මිදිලා ඉන්නවා වගේ.

    ඉතාම නිවැරදියි, මේකයි හරි කියලා සංස්කෘතිකාංග ඇත්තෙ නැහැ. ඒවා කාලයට සාපේක්ෂයි. ඒ කාලෙ අපේ මුතුන් මිත්තො කොල ඇතු ඇඳගන සත්තුමරාගන පුලුස්සගන කාල ගල්ගුහාවල ජීවත්උනා. එහෙමයි කියලා ඒ කාලෙ එහෙම උනා කියලා අපි දැන් ඒ දේ කරන්න යන්නේ නැහැනේ.
     
    • Like
    Reactions: tha123 and Sara531

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    කවුද බන් මු .. තවත් ඉතිහාසය නොදත් එකෙක් .. චිත්‍ර ගැන කතාකරන්නේ ෆොටෝ තියෙද්දී ..
    ඉතිහාසය එක ඉගෙනගත්තු මිනිස්සුන්ට බාරදීල මේවගේ එවුන් කට පියාගෙන හිටිය නම් හොදය් ලෝකෙට විහිළුවක් නොවී ..
    ඔය වගේ ජනප්‍රිය වෙන්න ට්‍රය් කරන එවුන් තමය් පිරමීඩ හැදුවේ පිටසක්වලයන් කියල කියන්නේ

    THECONFESSIONALS1.JPG
    ඌ ඔය තර්කෙ හුගාක් තැන්වල දානව. කොහොමත් ඕනවට වඩා සම්ප්‍රදායික වෙච්ච සිංහලයො කැමති නෑ සිංහල ගෑනු අය අඩුවෙන් ඇන්ද කියල පිළිගන්න.