jaffna Trip යන්න

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    මචන් මම first time jaffna area එකට යන්නේ

    බලන්න හොද place මොනවද? දැනට හිතාගෙන ඉන්නේ

    වල්ලිපුර කෝවිල්
    පේදුරුතුඩුව
    Nilavarai Bottomless Well
    Kadurugoda Viharaya
    Keerimalee Pokuna
    Dambakola Patuna, Sangamiththa Viharaya
    Nallur Kandaswamy Kovil

    වගේ නවතින්න cheap and safe place මොනවද තියෙන්නේ family එකේ අය යන්නේ?
    online book කරන්න තියෙනවා නම් ලේසි​
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යන එකෙ මාසයක් හරි ඉඩල ඔකොම බලලම වරෙන් පස්සෙ ආයෙ යන්න බරිවුනා කියල ඩුක්වෙවි ඉන්න වෙන්නත් පුලුවන්:dull:
     
    • Like
    Reactions: lahiruramanayak

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    logo.png

    Jaffna YMCA balapan. Price nam godak adui.
    call karala ahanna book karanne kohomada kiyala. Menna link eka:
    http://jaffnaymca.org/?page_id=11

    contact no - (+94) 021 720 1436 , (+94) 021 222 2499

    11.gif

    11.gif
     
    Last edited:
    • Like
    Reactions: lahiruramanayak

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Jaffna Railway Station - contact no - 021-2222271

    ssss.jpg

    11.gif
     
    Last edited:

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth

    :nerd: mama baluwa tikak ganan ekai thank 11+

    Casuarina Beach
    Sangupiddy Bridge
    Nagadeepa Raja maha Viharaya
    Jaffna fort

    මේ ටිකත් බලපන්. :yes::yes:

    added thank you 11+

    මරුසිරා;24031034 said:
    යන එකෙ මාසයක් හරි ඉඩල ඔකොම බලලම වරෙන් පස්සෙ ආයෙ යන්න බරිවුනා කියල ඩුක්වෙවි ඉන්න වෙන්නත් පුලුවන්:dull:

    :D eka athha 11+

    Jaffna YMCA balapan. Price nam godak adui.
    call karala ahanna book karanne kohomada kiyala. Menna link eka:
    http://jaffnaymca.org/?page_id=11

    hetama ahanwa hamotama book karanna puluwan neda meke thank you 11+

    11.gif

    Jaffna Railway Station - 021-2222271

    ssss.jpg

    11.gif

    super

    • Like
    Reactions: SLCRI

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113

    hetama ahanwa hamotama book karanna puluwan neda meke thank you 11+

    11.gif
    11.gif
    +rep

    YMCA eka onama kenekuta book karanna puluwan.

    :yes:

    LKR 1,438 neda athana labai neda heta call karala balanwa thank you

    Mama methana single room ekak aran idala thiyenawa.
    Pot eka hodai. Call karala price ahaganna.
    Talk kaloth adu karaganna beri wena ekak naa.
    wunta kiwwahama ude kemath hadala denawa. ( Those , idippa , uludu wade thamai thiyenne ) .
    Mata nam room charges ekath, tikak adu karala, free ude kemath dunna. :P

    11.gif

    11.gif
    11.gif
     
    Last edited:

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    වෙනම දවසක් වෙන් කරගෙන ඩෙල්ෆ්ට් දූපත බලන්න පලයන්. ඒකෙත් බලන්න දේවල් ගොඩක් තියෙනවා
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    11.gif
    11.gif
    +rep

    YMCA eka onama kenekuta book karanna puluwan.

    :yes:

    Mama methana single room ekak aran idala thiyenawa.
    Pot eka hodai. Call karala price ahaganna.
    Talk kaloth adu karaganna beri wena ekak naa.
    wunta kiwwahama ude kemath hadala denawa. ( Those , idippa , uludu wade thamai thiyenne ) .
    Mata nam room charges ekath, tikak adu karala, free ude kemath dunna. :P

    11.gif

    11.gif
    11.gif

    call ekak dala update ekak danm :love::love: :)
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    කට්ටිය උඩ කියල තියෙන තැන් වලට අමතරව,
    1. රියෝ අයිස්ක්‍රීම් කඩේ
    2. යාපනය පුස්තකාලය
    3. කොබ්බෑකඩුව ස්මාරකය
    බලන්න පුලුවන්. වාහනේක යනව නම්,
    1. හසලක ගාමිනී රණවිරු ස්මාරකය
    2. කිලිනොච්චි යුධ සැමරුම
    බලන්න යන්න.
    හැබැයි මේ දවස් වල මුහුද රළු නිසා නාගදීපෙයි ඩෙල්ෆ් වලටයි යන්න දෙන්නෙ නෑ. ඊයෙ බෝට්‍ටුවකුත් පෙරලිලා තිබුන පේදුරු තුඩුව හරියෙ.
     
    • Like
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,193
    718
    113
    Earth
    කට්ටිය උඩ කියල තියෙන තැන් වලට අමතරව,
    1. රියෝ අයිස්ක්‍රීම් කඩේ
    2. යාපනය පුස්තකාලය
    3. කොබ්බෑකඩුව ස්මාරකය
    බලන්න පුලුවන්. වාහනේක යනව නම්,
    1. හසලක ගාමිනී රණවිරු ස්මාරකය
    2. කිලිනොච්චි යුධ සැමරුම
    බලන්න යන්න.
    හැබැයි මේ දවස් වල මුහුද රළු නිසා නාගදීපෙයි ඩෙල්ෆ් වලටයි යන්න දෙන්නෙ නෑ. ඊයෙ බෝට්‍ටුවකුත් පෙරලිලා තිබුන පේදුරු තුඩුව හරියෙ.

    ehema case ekak mama danan thiye na thank you thama ehemada ?:shocked::shocked: 11+
     
    Last edited: