වැඩක් නෑ බන්

උඹට වගේ මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණා නම්
බය නැතුව පාරෙ වාහනයක් එලවන්ඩ පුලුවවන් වුණා නම්
මටත් කෙල්ලෙක් හිටියනං.. පුල් හැපි එකේ අද මම ඉන්නව..
උඹට තියෙන්නෙ දැං නිවන් දකින්ඩ![]()

උඹට වගේ මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණා නම්
බය නැතුව පාරෙ වාහනයක් එලවන්ඩ පුලුවවන් වුණා නම්
මටත් කෙල්ලෙක් හිටියනං.. පුල් හැපි එකේ අද මම ඉන්නව..
උඹට තියෙන්නෙ දැං නිවන් දකින්ඩ![]()

Things can change once you changed your mind.![]()

බය නොවී හිටපං... තව අවුරුදු 5ක්...
උබට ඔය දේවල් මම හොයල දෙන්නං...

උඹ කරද්දි බැරියැ..
එහෙනං උඹ ගානෙ මට මල්ටි මීටරයක් අරං දියං..
උඹට වගේ මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණා නම්
බය නැතුව පාරෙ වාහනයක් එලවන්ඩ පුලුවවන් වුණා නම්
මටත් කෙල්ලෙක් හිටියනං.. පුල් හැපි එකේ අද මම ඉන්නව..
උඹට තියෙන්නෙ දැං නිවන් දකින්ඩ![]()
Things can change once you changed your mind.![]()
මමනං කෙල්ලෙක් හොයන්නෙ මේන්ටේන් කරන්ඩ නෙමේ..
කොහෙන්ද බං උඹල ඔය වචන හොයාගන්නෙ. උඹලමනෙ මෙන්ටේන් කරන්ඩ යන්නෙ
මේන්ටේන් කරන්ඩනං මට කෙල්ලො ඕනෙ නෑ
එකට සංතෝසෙන් දුකේදිත් සැපේදිත් ඉන්ඩ තිබුණොත් ඇති..
හොඳ කෙල්ලෙක් වෙන්ඩෝන ඉතිං..
යකෝ පුලුවන් කමකට මේ හුට්ටවල් කරනවා නෙවේ
උබට වගේ ආතල් එකේ ඉන්න තිබ්බ නම්
නිවන් දකින්න ඕන තමයි
ඒත් හිතාගන්න බෑ මොකද්ද කරන්නේ කියලා
මන් මේ දිගටම බැලුවම මෝඩ Decision අරන් තියෙන්නේ
මොකද්ද කරන්නේ කියලා idea එකක් නෑ

Things can change once you changed your mind.![]()

මමනං නිවන් දකින්ඩ කැමති නෑ
මම ජීවිතයට ආසයි![]()