මමනං නිවන් දකින්ඩ කැමති නෑ
මම ජීවිතයට ආසයි![]()
උඹේ කල්චර් එකෙං උගන්නන්නෙ ජොලි කරන්න, ජීවිතේ මාර සැපක් විදිහට සලකන්න
ඉතිං උඹට නිවන මහ මූසල දෙයක් විදිහට දැනෙන්නෙ 
මමනං නිවන් දකින්ඩ කැමති නෑ
මම ජීවිතයට ආසයි![]()
ඉතිං උඹට නිවන මහ මූසල දෙයක් විදිහට දැනෙන්නෙ 
උඹේ කල්චර් එකෙං උගන්නන්නෙ ජොලි කරන්න, ජීවිතේ මාර සැපක් විදිහට සලකන්නඉතිං උඹට නිවන මහ මූසල දෙයක් විදිහට දැනෙන්නෙ
![]()

උඹේ කල්චර් එකෙං උගන්නන්නෙ ජොලි කරන්න, ජීවිතේ මාර සැපක් විදිහට සලකන්නඉතිං උඹට නිවන මහ මූසල දෙයක් විදිහට දැනෙන්නෙ
![]()

මූසලම මූසලයි![]()
exactly
උට විතරක් නෙමෙයි බන්, මටත් එහෙමයි .. දේව වාදය බොරුවක් කියල 100% ෂුවර්.. එත් ඒ culture එකේ හැදිලා , හාමුදුරු කෙනෙක් කියන බණක් අහන්නත් හිතදෙන්නේ නෑ බන් මහා මුසල feeling එකක් එන්නේ...![]()
උඹලට ඒව සෙට් වෙනව ඇති 
බටහිර කරණය කරපු බුද්ධාගම බලපංඋඹලට ඒව සෙට් වෙනව ඇති
![]()
එකත් ක්රිස්තියානියම තාමා බන්.. දෙයියන්නාන්සේ කෙනෙක් නැති එක විතරයි වෙනස... එකත් ක්රිස්තියානියම තාමා බන්.. දෙයියන්නාන්සේ කෙනෙක් නැති එක විතරයි වෙනස...

ඉතිං නැතුව වෙන ඒව උඹලට හරියන්නෑ බං![]()

වෙනසක් නැත්තං මොකටද බන් මාරු වෙන්නේ..?
රනිල් හරි නෑ කියල මහින්දට දුන්න වගේනේ..![]()
මරුසිරා;24033988 said:කිරියට වෙලා කාලෙ කන්නෙ නතිව අනගතෙ ගන හිතල රස්සවක්වත් හොයා ගනින් මිනිහො![]()
උඹේ කල්චර් එකෙං උගන්නන්නෙ ජොලි කරන්න, ජීවිතේ මාර සැපක් විදිහට සලකන්නඉතිං උඹට නිවන මහ මූසල දෙයක් විදිහට දැනෙන්නෙ
![]()

සඳුදට නිවාඩුවක් දාපංදවස් 4ක් එක දිගට නිවාඩු ගත්තෑකි උඹට
![]()

pora full schol ekak aran Cambridge giye PhD ekata.. apiwa dn samachchaleta aran tiyenne