PewDiePie Ads in Sri Lanka billboard.

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    pewdiepie gen shout out ekak labunoth kochchara subs enawada bn okata wiyadam karanaawa kiyanne loku future ekak hadaganna puluwan hariyata karanawa nam :yes:

    pewdiepie gen shoutout ekak awa kiyanne lassana kellek ehema nam easily eka video eken 100K subs danna puluwan.

    muta ithin kohoma weida danne naa hariyata shoutout ekak dunnoth 5K-10K wath set wei :yes: good content ona ithin :sorry:

    habai itin ekektawath terenne na mu kiyana ewa
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    ඔව්. ඔය ads එක දාපු එකා ලංකාවේ. පොරගේ පලවෙනි Adsense earnings එකෙන් ලු ඕක දැම්මේ. සමහර විට උගේ Chanel එක side එකෙන් promote කරගන්න වෙන්න ඇති.

    uuta one wela tiyenne ehema seen ekak wage :yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    If you are unsubscribing for that reason I think you're completely wrong!

    What wrong .. they are comparing Indians (brown people) to janitors .. Do you think it will be a big deal like this if T series was a english channel ?

    අපේ මිනිස්සු තාම සුද්දට කඩේ යනවා
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,707
    113
    If you are unsubscribing for that reason I think you're completely wrong!

    PewDiePie

    1. Got a bunch of guys to make a sign saying death to all jews
    2. Said nigger on Twitch
    3. A few days ago gave a shout out to a Nazi channel
    4. Made a racist song about indians
    5. Almost all the users he follows on Twitter are white supremacists.

    There's more than one reason not to endorse this asshole.
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    What wrong .. they are comparing Indians (brown people) to janitors .. Do you think it will be a big deal like this if T series was a english channel ?

    අපේ මිනිස්සු තාම සුද්දට කඩේ යනවා

    typing something in big doesn't mean anything. not going "kade" for anyone.
    I'm sure the guy who bought this billboard isn't a fool he just wants a shoutout from pewdiepie to grow his channel.

    if you hate suddas for any reason you can unsub him no worries. and sub to people like lilly singh.

    i know i can't change your view.

    I'm not defending pewdiepie just wanted say this pewdiepie's videos are mostly sarcastic.

    This is a big issue with in youtube community not because t series has brown skin. t-series is a company but pewdiepie is a person thats all.

    I really hope those brown skinned youtubers could do something like this.

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw

    meka tamai point eka. api nohithana deyak meke tiyenawa bn,
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    mu youtube eke hena pora talk denne eka eka unwa bite kara kara eth muth kujeetha dial ekak neh.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    I don't think that it will be a big issue if that was a big western (white) company like Universal studios or disney.
     
    Dec 17, 2018
    8
    2
    0
    I am ManiYa. I made an Elakiri account just to address the people hear after seeing the negativity and stupidity which some users here have posted.

    First of all read this: this is a message I circulated through my social media accounts:

    "කට්ටිය ගොඩක් මගෙන් ඇහුවා ඇයි මම PewDiePieට මෙච්චර කඩේ යන්නෙ කියලා. සමහර අය මට කුනුහරුපෙන් බැනල තිබ්බ මම සුද්දෙක්ට support කරනවා කියල. Pewdiepie කියන්නේ ජාතිවාදියෙක් කියල සමහර ඔහුගේ විහිලු සහ content එක තේරෙන්නෙ නැති කට්ටිය කියනවා. මටත් බැනලා තිබ්බා අසල්වැසි ඉන්දියාවේ channel එකට support කරන්නෙ නැතුව සුද්දෙක්ට 'පුක' දෙන්නෙ ඇයි කියල. මෙන්න හේතුව. PewDiePie කියන්නෙ පට්ට හිත හොද පොරක්. මිනිස්සුන්ට අපහාස කරාට ඔහු ඒ හැම එකක්ම කරන්නේ විහිලුවට. මේ ලගදි ඔහු ඔහුගේ ෆෑන්ස්ලගේ උදව් සමග පැය 24ක් ඇතුලත $239,000ක් (රුපියල් මිලියන 43ක්) එකතු කරා ඉන්දියාවේ තියෙන CRY පුණ්‍යායතන සංවිධානය (charity organization) වෙනුවෙන්. CRY කියන්නෙ ඉන්දියාවේ දුප්පත් ළමයි වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක්. මීට අමතරව PewDiePie ඔහුගේම මුදල් වලින් ඔය වගේ charities කරල තියෙනවා. නමුත් ඒවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ලොකු ලොකු මාධ්‍යවත් ඒ ගැන කතා වෙන්නෙ නෑ. මොකද ඔහුව මිනිස්සු හරියට වටහාගන්නෙ නෑ. ඔහු ජාතිවාදියා කියල තමයි කොයිවෙලෙත් ලොකු ලොකු news channels උත්සහ කරන්නෙ (නමුත් ඔහු එහෙම නෑ). ඉතින් මට මේකෙන් කියන්න ඕන උනේ, PewDiePie කියන්නෙ මගේ ජීවිතේ ලොකු වෙනසක් කරපු කෙනෙක්. ඔහුගෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා, ඒ වගේම මගේ inspiration එක සහ idol එක තමයි ඔහු. ඒ නිසාම තමයි මම ඔහු වෙනුවෙන් video එකක් කරේ, නැත්තම් මාව දන්නෙවත් නැති කෙනෙක්ට හෙන මහන්සියක් සහ වියදමක් දරල video එකක් කරන්න මට අමාරුවක් නෑ.

    Many asked me why I am supporting PewDiePie. Some even used harsh words on me saying that I'm supporting someone from the West that doesn't even know we Sri Lankans exist. Some complain that PewDiePie is a racist without even understanding his content and humour. Some of my audience also had commented saying I'm 'licking the ass' of a white Western guy without supporting the neighboring country, India's company T-Series. Well, here's why. PewDiePie is a person with a very caring heart. Even though he 'insults' and make fun of people, he does that for the sake of humour and sarcasm. Recently, with the support of his fans, he raised $239,000 (43 million Sri Lankan Rupees) within 24hours for an Indian charity organization called CRY. This organization supports and looks after under-priviledged and poor kids in India. Other than that, he has also donated to many charities with his own money multiple times. But no one talks about them. People doesn't understand him and his content. The mainstream media is always trying to cover him as a racist, which he isn't. So, what I wanted to convey from this message is that I am a huge fan of him. He has made a huge difference in my life and I have my utmost gratitude towards him for that. Hence, he is my inspiration and my idol, within YouTube and also outside of YouTube (my life). That is the reason why I did a dedicated video for him. Otherwise I wouldn't spend a lot of my effort, time and money for someone who doesn't even know me."

    Let me address the people who have written their opinions here individually now.

    PewDiePie ගෙන් subscribe එකක් ගන්න එයා හදන්නේ
    නෑ, PewDiePie ගෙන් sub එකක් ඕනේ නෑ. ඒත් PewDiePie මේකට react කරොත් පට්ට.

    නැ නෑ අර ප්‍රාදේශීය සබා පලාත්සබා මන්ත්‍රීලා මහා රජතුමාගේ කටවුට් පෝස්ටර් ගහන්නේ ඊ වගේ.ලංකාවේ කොල්ලෙක් පොරට ඇඩ්සෙන්ස් වලින් අව සල්ලි වලින් ඕක දාලා තියෙන්නේ එක හරියට ඉන්වෙස්ට් එකක් වගේ ෆෙමස් කරගන්න එයාගේ චැනල් එක
    මේකට මම එකගයි. මම මේක කරේ investment එකක් වගේම මම ඉස්සෙල්ලා කියපු හේතු වලට.

    ඔව් ඔව් බං.. එත් මම කියන්නේ , මොනා උනත් බන් pewdiepie කියන්නේ social media platform එකක තියන එක account එකක් විතරයි.. එහම එකක් promote කරන්න ලංකාවේ වගේ දුප්පත් රටක billboard advertisement වැටෙන තරම් social media බලවත් වීම හරි පුදුම දෙයක්.. මිට අවුරුදු 10 කට කලින් ඔහොම දෙයක් කිව්වා නම් හිතාගන්න බැරි වෙනවා..
    නෑ. PewDiePie කියන්නේ නිකන් social media account එකක් විතරක් නෙමෙයි. PewDiePie කියන්නේ public figure එකක්. Celebrity කෙනෙක් කිව්වොත් නිවැරදි. ඔහුට මේක මම කරේ කියලා උඩ දාලා තියෙනවා මම.

    PewDiePie ගෙන් subscribe එකක් ගන්න එයා හදන්නේ

    PewDiePie

    1. Got a bunch of guys to make a sign saying death to all jews
    2. Said nigger on Twitch
    3. A few days ago gave a shout out to a Nazi channel
    4. Made a racist song about indians
    5. Almost all the users he follows on Twitter are white supremacists.

    There's more than one reason not to endorse this asshole.
    You sound like a typical edgy keyboard warrior.
    1.) He made it as a joke and never expected them to make that 'death to all Jews' sign. He apologized for it and you could even see how he reacted to it. He was surprised by it.

    2.) Are you serious? He was live on Twitch and people twist their tongues some time. We usually call our Muslim friends 'hambaya' or 'thambiya'. That doesn't mean we are racist. If he said the 'n' word on one of his usual videos, then I would be worried too. But that was a live stream. And he ain't even from a USA background. He wouldn't understand how powerful that word is. Hecc, do we even know how powerful that word is? We usually call our friends the 'n' word too. Besides he apologized for that.

    3.) You gotta be fucking kidding me. With this point, I can absolutely understand what kind of a keyboard warrior you are and how much propaganda media has affected you. He CLEARLY said that he didn't promote a Nazi channel. He gave the shoutout because he enjoyed an anime video on his channel. Just because you are going to give a shoutout after enjoying a video, you ain't gonna check all the other content on his channel, right?

    4.) Wow. Congrats, you are officially dumb af. The song was pure sarcasm, irony to disstracks and you sir are dumb enough to take it literally.

    5.) I don't know about that, but he has helped enough people with charities and donations. He doesn't have to prove that he is a good guy.

    mu youtube eke hena pora talk denne eka eka unwa bite kara kara eth muth kujeetha dial ekak neh.
    මට අකමැති උනාට කමක් නෑ, එත් කුජීත වෙන්න හේතුව මොකද්ද?

    I don't think that it will be a big issue if that was a big western (white) company like Universal studios or disney.
    It would be. People are supporting PewDiePie not because people hate Indians. It's because people don't want a company to be on the top of YouTube. YouTube was created for individual creators. If companies start dominating the platform, where's the uniqueness in that?
    Here's a post I saw from a guy named Lakith Minod:

    "සභාවෙන් අවසරයි.ගොඩක්‍ කට්ටිය දන්නවනේ ටී සීරීස් වසස් පිව්ඩිපායි යුද්ධය ගැන.කෙසේවෙතත් ලංකාවේ සෝශල් මීඩියාවල ලොකු අයත් හොඳට හා නරකට මේ ගැන කතා කරනවා.ඉතිං මේවා නිසා වීවර්ගේ ඔලුවට වැරදි අයිඩියා එකක් යන්න කලියෙන් පෝස්ට් එකක් දාන්න හිතුවා මං.හරි.හැමෝම වගේ දන්නවා පිව්ඩිපායි කියන්නේ කවුද කියල.දන්නැති අයට දැනගන්නත් එක්ක විස්තර ටිකක් කියන්නම්.මෙයා තමයි යූටියුබ් එකේ වැඩිම සබ්ස්ක්‍රයිබ්ස් තියෙන යූටියුබර්.මෙයාගේ ඇත්ත නම ෆීලික්ස් ශෙල්බර්ග්.වයස අවුරුදු 29යි.ඕගොල්ලෝ අද බලන ලෙට්ස් ප්ලේ ගේමින් වීඩියෝ වල පුරෝගාමියා මෙයා තමයි.මෙයාගෙ කන්ටෙන්ට් එක ගේමින් වලින් හියුමර් එකට කාලයත් එක්ක වෙනස් උනා.කොහොමහරි මෙයාට ගව් ගානක් ඈත තමයි අනික් යූටියුබර්ස්ලා හිටියේ.ඒත් එකපාරටම ඉන්දියන් චැනල් එක අනික් සබ්ස්ක්‍රයිබර්ස්ලා පහු කරගෙන වේගයෙන් සබ්ස් ගන්න පටන්ගත්තා.කොහොමහරි අධික වේගයකින් සබ්ස්ක්‍රයිබ් අරන් උන් ටික ආවා දෙවෙනි තැනට.මී ටී සීරීස් කියන්නේ කම්පැනි එකක්.මුන්ට චැනල් ගොඩක්‍ තියෙනවා.ඒ හැම එකකින්ම දවසට වීඩියෝ හතර පහ අප්ලෝඩ් කරනවා.ඔක්කොම ලස්සනට හදපු හින්දි දෙමළ තෙලිගු වගේ භාශාවල සින්දු වීඩියෝ."ඉතිං හොඳයිනේ,අපේ අසල්වැසි රටනේ" උබලා කියයි.හැබැයි ප්‍රශ්නේ ගොඩක්‍ බරපතළයි.ඉන්දියාවේ එකෙක් ගූගල් එකවුන්ට් එකක් ඇරිය ගමන් ටී සීරීස්ලට සබ්ස්ක්‍රයිබ් වෙනවා.මුන්ට සබ් බොට්ස්ලා ඉන්නවා.කොටින්ම එකපාරක් තත්පරේකට 9k සබ්ස්ක්‍රයිබර්ස්ලා ආවා.ඇත්තටම මේකේ තියෙන භයානක කම තමයි විශාල කම්පැනියක් යූටියුබ් එකේ ඔටුන්න දාගන්නව කියන්නේ පිව්ඩිපායි වගේ සිංගල් වීඩියෝ නිර්මාපකයන්ට යූටියුබ් එකේ තැනක් නැතිවෙන එක.හිතපං යූටියුබ් චැනල් වෙනුවට කම්පැනි වලින් යූටියුබ් චැනල් හදලා දවසට වීඩියෝ පහ හය අප්ලෝඩ් කරලා සබ්ස් පට පට ගාලා ගද්දී වෙන දේ.අපි ඔයාල කැමති ටෙක් ට්‍රැක් ශෝ,මනියා,චබියා,මයි හබ්,චනුක්ස් බ්‍රෝ චැනල් ඔක්කොම නැති වෙලා ගිහින් ඒ වෙනුවට කම්පැනි කාරයෝ දාන වීඩියෝ බලබල තමයි ඉන්න වෙන්නේ.අනික ඉන්දියාව යූටියුබ් එකේ කප් එක ගැහුවා කියන්නේ යූටියුබ් එකේ විශේෂ අවධානයක් යනවා ඉන්දියාවට.කියනවට පිලිගනනින් මේවා දේශපාලනයට පවා බලපානවා.
    දැන් තේරෙනවනේ ඇයි අපි සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි කියල හැමතැනම කිය කිය යන්නෙ කියල.අපිට උබලගේ උදව් ඕනෙ ටී සීරීස් පරද්දන්න නම්.මේක තනි කෙනෙක් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි මුලු මහත් යූටියුබ් එකම වෙනුවෙන් කරන යුද්ධයක්.අපේ ලංකාව නියෝජනය කරලා අපේ මනියා වීඩියෝ එකක් දාලා තියෙනවා හැමෝම ඒක බලන්න මං ලින්ක් එක දාලා තියෙනවා.සෝ ගායිස් සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි.අරගලයට ජය වේවා!
    Pewdiepie-https://www.youtube.com/user/PewDiePie
    මනියගේ වීඩියෝ එක-https://youtu.be/QZaGTPmew4k
    හැමෝම මේ පෝස්ට් එක ශෙයාර් කරලා හරි උස්සලා දාලා හරි පුළුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න."

    Now here, I don't really know about T-Series using bots, but the rest, I agree.

    Of course. They never had a problem with VEVO.
    Because VEVO is no where close to passing PewDiePie. It would be the same if it's a Western company too. Let's say the biggest YouTuber was an Indian guy instead of PewDiePie, and a company like BuzzFeed is about to surpass that channel. Then people would support the individual creator.
     
    Dec 17, 2018
    8
    2
    0
    I am ManiYa. I specifically created an Elakiri account to address the people here after seeing the negativity and stupidity some users here have talked about.

    First of all, I will quote a message I circulated through my social media accounts:
    "කට්ටිය ගොඩක් මගෙන් ඇහුවා ඇයි මම PewDiePieට මෙච්චර කඩේ යන්නෙ කියලා. සමහර අය මට කුනුහරුපෙන් බැනල තිබ්බ මම සුද්දෙක්ට support කරනවා කියල. Pewdiepie කියන්නේ ජාතිවාදියෙක් කියල සමහර ඔහුගේ විහිලු සහ content එක තේරෙන්නෙ නැති කට්ටිය කියනවා. මටත් බැනලා තිබ්බා අසල්වැසි ඉන්දියාවේ channel එකට support කරන්නෙ නැතුව සුද්දෙක්ට 'පුක' දෙන්නෙ ඇයි කියල. මෙන්න හේතුව. PewDiePie කියන්නෙ පට්ට හිත හොද පොරක්. මිනිස්සුන්ට අපහාස කරාට ඔහු ඒ හැම එකක්ම කරන්නේ විහිලුවට. මේ ලගදි ඔහු ඔහුගේ ෆෑන්ස්ලගේ උදව් සමග පැය 24ක් ඇතුලත $239,000ක් (රුපියල් මිලියන 43ක්) එකතු කරා ඉන්දියාවේ තියෙන CRY පුණ්‍යායතන සංවිධානය (charity organization) වෙනුවෙන්. CRY කියන්නෙ ඉන්දියාවේ දුප්පත් ළමයි වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක්. මීට අමතරව PewDiePie ඔහුගේම මුදල් වලින් ඔය වගේ charities කරල තියෙනවා. නමුත් ඒවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ලොකු ලොකු මාධ්‍යවත් ඒ ගැන කතා වෙන්නෙ නෑ. මොකද ඔහුව මිනිස්සු හරියට වටහාගන්නෙ නෑ. ඔහු ජාතිවාදියා කියල තමයි කොයිවෙලෙත් ලොකු ලොකු news channels උත්සහ කරන්නෙ (නමුත් ඔහු එහෙම නෑ). ඉතින් මට මේකෙන් කියන්න ඕන උනේ, PewDiePie කියන්නෙ මගේ ජීවිතේ ලොකු වෙනසක් කරපු කෙනෙක්. ඔහුගෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා, ඒ වගේම මගේ inspiration එක සහ idol එක තමයි ඔහු. ඒ නිසාම තමයි මම ඔහු වෙනුවෙන් video එකක් කරේ, නැත්තම් මාව දන්නෙවත් නැති කෙනෙක්ට හෙන මහන්සියක් සහ වියදමක් දරල video එකක් කරන්න මට අමාරුවක් නෑ.

    Many asked me why I am supporting PewDiePie. Some even used harsh words on me saying that I'm supporting someone from the West that doesn't even know we Sri Lankans exist. Some complain that PewDiePie is a racist without even understanding his content and humour. Some of my audience also had commented saying I'm 'licking the ass' of a white Western guy without supporting the neighboring country, India's company T-Series. Well, here's why. PewDiePie is a person with a very caring heart. Even though he 'insults' and make fun of people, he does that for the sake of humour and sarcasm. Recently, with the support of his fans, he raised $239,000 (43 million Sri Lankan Rupees) within 24hours for an Indian charity organization called CRY. This organization supports and looks after under-priviledged and poor kids in India. Other than that, he has also donated to many charities with his own money multiple times. But no one talks about them. People doesn't understand him and his content. The mainstream media is always trying to cover him as a racist, which he isn't. So, what I wanted to convey from this message is that I am a huge fan of him. He has made a huge difference in my life and I have my utmost gratitude towards him for that. Hence, he is my inspiration and my idol, within YouTube and also outside of YouTube (my life). That is the reason why I did a dedicated video for him. Otherwise I wouldn't spend a lot of my effort, time and money for someone who doesn't even know me."

    I hope you read everything up there. And watched the video too. Now let me address some replies specifically.

    PewDiePie ගෙන් subscribe එකක් ගන්න එයා හදන්නේ
    PewDiePie ගෙන් subscribe එකක් ඕනේ නෑ. ඒත් ඌ මගේ video එකට react කරල තිබ්බොත් පට්ට හැබැයි.

    නැ නෑ අර ප්‍රාදේශීය සබා පලාත්සබා මන්ත්‍රීලා මහා රජතුමාගේ කටවුට් පෝස්ටර් ගහන්නේ ඊ වගේ.ලංකාවේ කොල්ලෙක් පොරට ඇඩ්සෙන්ස් වලින් අව සල්ලි වලින් ඕක දාලා තියෙන්නේ එක හරියට ඉන්වෙස්ට් එකක් වගේ ෆෙමස් කරගන්න එයාගේ චැනල් එක
    මම මේකට එකගයි. මම උඩින් කියපු ඒවාට අමතරව මගේ අදහස මේක. Investment එකක්.

    ඔව් ඔව් බං.. එත් මම කියන්නේ , මොනා උනත් බන් pewdiepie කියන්නේ social media platform එකක තියන එක account එකක් විතරයි.. එහම එකක් promote කරන්න ලංකාවේ වගේ දුප්පත් රටක billboard advertisement වැටෙන තරම් social media බලවත් වීම හරි පුදුම දෙයක්.. මිට අවුරුදු 10 කට කලින් ඔහොම දෙයක් කිව්වා නම් හිතාගන්න බැරි වෙනවා..
    උබ වැරදි. PewDiePie කියන්නේ නිකන්ම නිකන් social media account එකක් නෙමෙයි. PewDiePie කියන්නේ මූණ පෙන්නලා කතා කරන ඇත්ත චරිතයක්. Celebrity කෙනෙක් කිව්වොත් නිවැරදි. මගේ උඩම message එක කියෙව්වොත් ඔයාට තේරෙයි ඇයි මම ඌට support කරන්නේ කියලා.

    What wrong .. they are comparing Indians (brown people) to janitors .. Do you think it will be a big deal like this if T series was a english channel ?

    අපේ මිනිස්සු තාම සුද්දට කඩේ යනවා
    H3H3 was rude. I don't agree with him either. He has lost many subs because of it. Pewds can't control Ethan nor the fucking racist fanboys. It's not his fault some people can't take a joke.

    PewDiePie

    1. Got a bunch of guys to make a sign saying death to all jews
    2. Said nigger on Twitch
    3. A few days ago gave a shout out to a Nazi channel
    4. Made a racist song about indians
    5. Almost all the users he follows on Twitter are white supremacists.

    There's more than one reason not to endorse this asshole.
    You sound like one of those edgy keyboard warriors. Let me address you one by one.

    1.) He made it as a joke. He never expected those guys to actually make the sign 'death to all Jews' since it was obvious that it's improper. When he reacted to that video, he was all surprised as fuck too. When those guys got banned on Fiverr, PewDiePie decided to help those people since it was his mistake. He even apologized for it.

    2.) You are so stupid for bringing this up. People twist their tongue sometimes. It was a live stream, not a usual video. If he said that word on a usual video, then I would be worried too. But he was playing a game and he was pissed and that word slipped out. It's like when we play a game and get mad, we shout 'hukahan ponna pakaya'. We usually call our Muslim friends 'thambiya' and 'hambaya'. But that doesn't mean we are racist. Felix is from Sweden, not USA. He doesn't understand how strong the 'n' word is. Hecc, we don't understand either. We sometimes call our friends 'nigger what's up'. Besides PewDiePie apologized for it and he said that he would never bring Nazi jokes again.

    3.) You gotta be fucking kidding me. What a fucking joke. He gave a shoutout because he enjoyed an anime video on that channel. He hadn't checked what other content he had. It's like you are saying the food from a restaurant is tasty and recommends it to your friends, but without knowing that the owner of the restaurant supports the Nazi. Stop being so fucking edgy.

    4.) Wow lmao. The song was clearly sarcasm and irony to those disstracks that other YouTubers make.

    5.) Don't know about this, but I do know that Pewds has donated to many charities and helped many people across the world including India (watch the video I linked above). He doesn't have to prove himself anymore.

    PS: I checked your (redux) post history here on Elakiri, and I can clearly see how edgy and bigoted you are. Get a life, mate.

    mu youtube eke hena pora talk denne eka eka unwa bite kara kara eth muth kujeetha dial ekak neh.
    මට අකමැති උනාට කමක් නෑ, ඒත් මේකෙ කට්ටිය දාපු ගොන් comments හින්දනම් වැඩක් නෑ.

    I don't think that it will be a big issue if that was a big western (white) company like Universal studios or disney.
    It would. YouTube was created for individual creators. If a big company is the one to be the biggest channel on YouTube, then where's the uniqueness on that? This is a competition between an individual creator and a company. Not Indian race vs PewDiePie. PewDiePie can't do anything about his fanboys and others taking it as a thing of the Indian race. That's exactly why he raised money for an Indian charity, to give the clear message that this isn't about race.

    3rd largest is

    https://www.youtube.com/user/CanalKondZilla/videos

    Norbody talking about it coz .. maybe it's white ?
    That's not white. That's Brazilian. And that channel is nowhere near the top. If it were near the top, then people would actually care. If the most subscribed YouTuber was an Indian, and some company like VEVO, Universal Studios, BuzzFeed came any closer to get the number one spot, then people would be worried too. Don't make it a thing about the race and be racist. You guys are the actual ones who are racist. Look at your DP "BITCH NO HALAL PLEASE!". lol whooosh

    Here's a post on Facebook by a guy named Lakith Minod:

    "සභාවෙන් අවසරයි.ගොඩක්‍ කට්ටිය දන්නවනේ ටී සීරීස් වසස් පිව්ඩිපායි යුද්ධය ගැන.කෙසේවෙතත් ලංකාවේ සෝශල් මීඩියාවල ලොකු අයත් හොඳට හා නරකට මේ ගැන කතා කරනවා.ඉතිං මේවා නිසා වීවර්ගේ ඔලුවට වැරදි අයිඩියා එකක් යන්න කලියෙන් පෝස්ට් එකක් දාන්න හිතුවා මං.හරි.හැමෝම වගේ දන්නවා පිව්ඩිපායි කියන්නේ කවුද කියල.දන්නැති අයට දැනගන්නත් එක්ක විස්තර ටිකක් කියන්නම්.මෙයා තමයි යූටියුබ් එකේ වැඩිම සබ්ස්ක්‍රයිබ්ස් තියෙන යූටියුබර්.මෙයාගේ ඇත්ත නම ෆීලික්ස් ශෙල්බර්ග්.වයස අවුරුදු 29යි.ඕගොල්ලෝ අද බලන ලෙට්ස් ප්ලේ ගේමින් වීඩියෝ වල පුරෝගාමියා මෙයා තමයි.මෙයාගෙ කන්ටෙන්ට් එක ගේමින් වලින් හියුමර් එකට කාලයත් එක්ක වෙනස් උනා.කොහොමහරි මෙයාට ගව් ගානක් ඈත තමයි අනික් යූටියුබර්ස්ලා හිටියේ.ඒත් එකපාරටම ඉන්දියන් චැනල් එක අනික් සබ්ස්ක්‍රයිබර්ස්ලා පහු කරගෙන වේගයෙන් සබ්ස් ගන්න පටන්ගත්තා.කොහොමහරි අධික වේගයකින් සබ්ස්ක්‍රයිබ් අරන් උන් ටික ආවා දෙවෙනි තැනට.මී ටී සීරීස් කියන්නේ කම්පැනි එකක්.මුන්ට චැනල් ගොඩක්‍ තියෙනවා.ඒ හැම එකකින්ම දවසට වීඩියෝ හතර පහ අප්ලෝඩ් කරනවා.ඔක්කොම ලස්සනට හදපු හින්දි දෙමළ තෙලිගු වගේ භාශාවල සින්දු වීඩියෝ."ඉතිං හොඳයිනේ,අපේ අසල්වැසි රටනේ" උබලා කියයි.හැබැයි ප්‍රශ්නේ ගොඩක්‍ බරපතළයි.ඉන්දියාවේ එකෙක් ගූගල් එකවුන්ට් එකක් ඇරිය ගමන් ටී සීරීස්ලට සබ්ස්ක්‍රයිබ් වෙනවා.මුන්ට සබ් බොට්ස්ලා ඉන්නවා.කොටින්ම එකපාරක් තත්පරේකට 9k සබ්ස්ක්‍රයිබර්ස්ලා ආවා.ඇත්තටම මේකේ තියෙන භයානක කම තමයි විශාල කම්පැනියක් යූටියුබ් එකේ ඔටුන්න දාගන්නව කියන්නේ පිව්ඩිපායි වගේ සිංගල් වීඩියෝ නිර්මාපකයන්ට යූටියුබ් එකේ තැනක් නැතිවෙන එක.හිතපං යූටියුබ් චැනල් වෙනුවට කම්පැනි වලින් යූටියුබ් චැනල් හදලා දවසට වීඩියෝ පහ හය අප්ලෝඩ් කරලා සබ්ස් පට පට ගාලා ගද්දී වෙන දේ.අපි ඔයාල කැමති ටෙක් ට්‍රැක් ශෝ,මනියා,චබියා,මයි හබ්,චනුක්ස් බ්‍රෝ චැනල් ඔක්කොම නැති වෙලා ගිහින් ඒ වෙනුවට කම්පැනි කාරයෝ දාන වීඩියෝ බලබල තමයි ඉන්න වෙන්නේ.අනික ඉන්දියාව යූටියුබ් එකේ කප් එක ගැහුවා කියන්නේ යූටියුබ් එකේ විශේෂ අවධානයක් යනවා ඉන්දියාවට.කියනවට පිලිගනනින් මේවා දේශපාලනයට පවා බලපානවා.
    දැන් තේරෙනවනේ ඇයි අපි සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි කියල හැමතැනම කිය කිය යන්නෙ කියල.අපිට උබලගේ උදව් ඕනෙ ටී සීරීස් පරද්දන්න නම්.මේක තනි කෙනෙක් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි මුලු මහත් යූටියුබ් එකම වෙනුවෙන් කරන යුද්ධයක්.අපේ ලංකාව නියෝජනය කරලා අපේ මනියා වීඩියෝ එකක් දාලා තියෙනවා හැමෝම ඒක බලන්න මං ලින්ක් එක දාලා තියෙනවා.සෝ ගායිස් සබ්ස්ක්‍රයිබ් ටු පිව්ඩිපායි.අරගලයට ජය වේවා!
    Pewdiepie-https://www.youtube.com/user/PewDiePie
    මනියගේ වීඩියෝ එක-https://youtu.be/QZaGTPmew4k
    හැමෝම මේ පෝස්ට් එක ශෙයාර් කරලා හරි උස්සලා දාලා හරි පුළුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න."

    Here, I don't know about the sub bot stuff, but the rest I agree. Anyways you need to understand that PewDiePie doesn't care about the number one spot anymore. It was all a joke and a meme about the T-Series vs PewDiePie thing. You people just don't understand his content and humour.

    Good day,
    ManiYa.
     
    Dec 17, 2018
    8
    2
    0
    Alright, so I tried to post a long ass message here and said the moderators need to accept them. I don't see them here yet, so let me post little by little.

    I am ManiYa. I specifically created an Elakiri account to address the people here after seeing the negativity and stupidity some users here have talked about.

    First of all, I will quote a message I circulated through my social media accounts:
    "කට්ටිය ගොඩක් මගෙන් ඇහුවා ඇයි මම PewDiePieට මෙච්චර කඩේ යන්නෙ කියලා. සමහර අය මට කුනුහරුපෙන් බැනල තිබ්බ මම සුද්දෙක්ට support කරනවා කියල. Pewdiepie කියන්නේ ජාතිවාදියෙක් කියල සමහර ඔහුගේ විහිලු සහ content එක තේරෙන්නෙ නැති කට්ටිය කියනවා. මටත් බැනලා තිබ්බා අසල්වැසි ඉන්දියාවේ channel එකට support කරන්නෙ නැතුව සුද්දෙක්ට 'පුක' දෙන්නෙ ඇයි කියල. මෙන්න හේතුව. PewDiePie කියන්නෙ පට්ට හිත හොද පොරක්. මිනිස්සුන්ට අපහාස කරාට ඔහු ඒ හැම එකක්ම කරන්නේ විහිලුවට. මේ ලගදි ඔහු ඔහුගේ ෆෑන්ස්ලගේ උදව් සමග පැය 24ක් ඇතුලත $239,000ක් (රුපියල් මිලියන 43ක්) එකතු කරා ඉන්දියාවේ තියෙන CRY පුණ්‍යායතන සංවිධානය (charity organization) වෙනුවෙන්. CRY කියන්නෙ ඉන්දියාවේ දුප්පත් ළමයි වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක්. මීට අමතරව PewDiePie ඔහුගේම මුදල් වලින් ඔය වගේ charities කරල තියෙනවා. නමුත් ඒවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ලොකු ලොකු මාධ්‍යවත් ඒ ගැන කතා වෙන්නෙ නෑ. මොකද ඔහුව මිනිස්සු හරියට වටහාගන්නෙ නෑ. ඔහු ජාතිවාදියා කියල තමයි කොයිවෙලෙත් ලොකු ලොකු news channels උත්සහ කරන්නෙ (නමුත් ඔහු එහෙම නෑ). ඉතින් මට මේකෙන් කියන්න ඕන උනේ, PewDiePie කියන්නෙ මගේ ජීවිතේ ලොකු වෙනසක් කරපු කෙනෙක්. ඔහුගෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා, ඒ වගේම මගේ inspiration එක සහ idol එක තමයි ඔහු. ඒ නිසාම තමයි මම ඔහු වෙනුවෙන් video එකක් කරේ, නැත්තම් මාව දන්නෙවත් නැති කෙනෙක්ට හෙන මහන්සියක් සහ වියදමක් දරල video එකක් කරන්න මට අමාරුවක් නෑ.

    Many asked me why I am supporting PewDiePie. Some even used harsh words on me saying that I'm supporting someone from the West that doesn't even know we Sri Lankans exist. Some complain that PewDiePie is a racist without even understanding his content and humour. Some of my audience also had commented saying I'm 'licking the ass' of a white Western guy without supporting the neighboring country, India's company T-Series. Well, here's why. PewDiePie is a person with a very caring heart. Even though he 'insults' and make fun of people, he does that for the sake of humour and sarcasm. Recently, with the support of his fans, he raised $239,000 (43 million Sri Lankan Rupees) within 24hours for an Indian charity organization called CRY. This organization supports and looks after under-priviledged and poor kids in India. Other than that, he has also donated to many charities with his own money multiple times. But no one talks about them. People doesn't understand him and his content. The mainstream media is always trying to cover him as a racist, which he isn't. So, what I wanted to convey from this message is that I am a huge fan of him. He has made a huge difference in my life and I have my utmost gratitude towards him for that. Hence, he is my inspiration and my idol, within YouTube and also outside of YouTube (my life). That is the reason why I did a dedicated video for him. Otherwise I wouldn't spend a lot of my effort, time and money for someone who doesn't even know me."

    • Like
    Reactions: RMA