UNP දැවැන්තම_ජනගග

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    UNP එක එක්සත් කරල තියෙන්නෙ රනිල් නෙවේ මෛත්‍රී

    මෛත්‍රිතුමාගෙ පිලිරුවක් සිරිකොතේ හැදුව පව් නෑ බ්‍රෝ

    Phllip Cotler ඉන්නවනම් පුදුම වෙයි එයා නොදැන ගෙන උන්න මාකටින් කොහොමද මෛත්‍රි දන්නෙ කියල

    :lol::lol:
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ජන ගග... ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා රනිල් මැතිදු වෙනුවෙන් ගාලු මෝදර පිටිය ආක්‍රමණය කරයි, දැනට ගණන් බලා ඇති අන්දමට 872,359 ක ජන සහභාගිත්වයක් තවත් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කොලම නගරයට ඇතුළු වීමට නොහැකිව සිරවී සිටි

    ගමන සුභයි, ජය නියතයි, බයියෝ කපෝති

    48384160_361480484666411_7434349168287547392_n.jpg

    මේක මහින්දගෙ රැලියක්
    මේ අද තිබුන රැලියෙ පින්තුරයක්
    48429761_566337870494227_7179510788472700928_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අවුරුදු 20ක් රනිල්ට කරගන්න බැරි උන යුඑන්පී කාරයො එකට එකතු කරන වැඩේ කරල දුන්න මෛත්‍රී සැර්ටයි..රනිල්ව පීක් එකට ගෙනල්ල දුන්න මහින්ද සෑර්ටයි රනිල් සදා ණයගැතියි.

    යූඑන්පී ජාතික සංවිධායක තනතුරු දෙන්න ඕන වෙන කාටවත් නෙවෙ මහින්දටයි...මෛත්‍රීටයි කියල කියන්නෙ
    :D:D

    ඔය මාරු tube light එක නේ....

    එක නෙමෙයි ඔච්චර ජන ගඟත් එක්ක ඇයි චන්දෙකට නොයන්නේ...

    බයට නෙමෙයි නේ ??
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,600
    13,267
    113
    ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ජන ගග... ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා රනිල් මැතිදු වෙනුවෙන් ගාලු මෝදර පිටිය ආක්‍රමණය කරයි, දැනට ගණන් බලා ඇති අන්දමට 872,359 ක ජන සහභාගිත්වයක් තවත් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කොලම නගරයට ඇතුළු වීමට නොහැකිව සිරවී සිටි

    ගමන සුභයි, ජය නියතයි, බයියෝ කපෝති

    48384160_361480484666411_7434349168287547392_n.jpg

    සිරිසේන ජනාධිපති තුමාට පිං සිද්දවෙන්න තමයි ඔය
     
    • Like
    Reactions: hi.dushan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සිරිසේන ජනාධිපති තුමාට පිං සිද්දවෙන්න තමයි ඔය

    මෙන්න තව එකෙක්...අම්මප ටෝයියෝ මෙච්චර මෝඩද ?:lol::lol::lol: