Post Your Car Pics

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අන්න greasemonkey.lk එකේ Pirelli Turkey ටයර් තියෙනවා Allion size එක, එකක් 14,750 ගානේ. සාමාන්‍යෙන් 24ක් වෙන්නේ. තව ටයර් ගොඩක් අඩුවට දාලා තියෙනවා එක එක බ්‍රෑන්ඩ් වලින්. බලලා ගන්න.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචං උඹ car එකට හුලන් ගහන්නේ කීයද (ටයර් pressure ),,මම ගහන්නේ nytrogen ..car එක එද්දී 35 තිබුනේ ..

    අනේ ඒකනම් හරියටම දන්නෙ නෑ බන්. කාර් එක ගද්දි ගහල තිබ්බ විදිහටම තමයි තාම හියෙන්නෙ. මේ එළකිරි රිවිව් එක බලපන්. මේකෙ කියනවා හරියටම ගහන්න ඕන ගාන.

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    TL eke mama service danne na ban, shocks vitrai balai neh, report ekak ganna puluwanam godak hodai. :)

    Shocks check karala denawa. Service danna one na :yes:

    Report ekak nam shocks walata witharak denawada kiyala ahala balanna. Comprehensive inspection report ekak ganna nam 7k da kohedo gannawa :baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Meke passa thama bn katha. Passa dapanko balanna

    මේ තියෙන්නේ මචන්. මට නම් ශේප්.

    9auraeY.png