මම රැකියාවකට රුමේනියා යනවා

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Ehe athi wei man hithanne. Habai wadi ithuruwak nam nathi wei.

    Romania kiwwama long-term schengen visa man hithanne hambenne. Ithin within EU travel karaddi visa one na.

    Romania visa walata baha . paniina lesith naha ekale wage . kalin nam turck atule hangila enawa . watawal paninnnawa .dan nam watawal paninna kiyatawath baha

    The 26 countries that are currently members of the Schengen agreement are Austria, Belgium, Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Iceland, Italy, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Malta, Netherlands, Norway, Poland, Portugal, Slovakia, Slovenia, Spain, Sweden, and Switzerland.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    Moldova visa eka schengen newi da?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    පඩිය ඉතුරු කරගනින් බන් කොහොමහරි. මම දන්නා එවුන් ඉන්නවා ඩුබායි ගිහින් ඉන්නවා ඔයිට වඩා අඩු පඩියට. අනික කන්න බොන්න ඕනෙත් තමන්ගේ වියදමින්. උබට ඉන්න තැනක් දෙනවා කිව්වද? උබ දාලා තියෙන ලින්ක් එක නම් වැඩ නෑ පුති.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    Thota pissuda yako. Romaniawe inne horui, ganikawoi witharai
    Anika $500 k kiyanne bohoma podi padiyak

    පඩිය ඉතුරු කරගනින් බන් කොහොමහරි. මම දන්නා එවුන් ඉන්නවා ඩුබායි ගිහින් ඉන්නවා ඔයිට වඩා අඩු පඩියට. අනික කන්න බොන්න ඕනෙත් තමන්ගේ වියදමින්. උබට ඉන්න තැනක් දෙනවා කිව්වද? උබ දාලා තියෙන ලින්ක් එක නම් වැඩ නෑ පුති.

    ඔව් බං ඉන්න තැනක් ආයතනයෙන් ෆීරී දෙනවා. හැමදේම තියෙනවා හැබැයි (පඩිය ඩොලර් 500 + ටිප්ස් , කෑමට ඩොරල් 200, කිචන් එකක් වෙනම, වැඩ හොද නම් පඩි වැඩි කරනවා කිව්වා ) කරුමෙ තියෙන්නේ මට උයන්නේ තේරෙන්නේ නැහැ.
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    11982_487232111311923_1003523040_n_zpsdf6e5a21.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    රුමේනියා හොරු, බඩු තමයි අනෙක් යුරොප් රටවල පිරිලා ඉන්නේ... ශුවර් ද බන් , 200usd කන්න පුලුවන්ද බන්.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    රුමේනියා හොරු, බඩු තමයි අනෙක් යුරොප් රටවල පිරිලා ඉන්නේ... ශුවර් ද බන් , 200usd කන්න පුලුවන්ද බන්.

    uyagena kanawa nam 200 k hodatama ati .tax gahanne naha kama walata godak ratawal . tax gahanne salary ekata .