6 to 6 ban including traveling tame.
therumak naha ban mama nam illumata anuwa sapayuma ettawada nahaai bn
මට නම් එහෙම කිසිම අව්ලක් නැහැ බන්... 8 ටු 6.30
ai bn job karanne, passive income ekak hada ganin
පණ නෑ තමා. වැඩක් නෑ බං මේ කාලකන්නි ජීවිත. බොරුවට ජීවියෙක් පවත්වගන්න සෛල නැහෙනව වගේ සමාජය පවත්වං යන්න අපි නැහෙනව. අන්තිමට මැරිල යනව අපි හිටියද කියලවත් කාටවත් වැඩක් නෑ. සමාජය පෝශණය කරල කරල මැරිල කුණුවෙලා ගිය එක සෛලයක් විතරයි අපි
![]()
ඔය දෙ මටත් හිතිලා තියෙනවා. අපි සමාජෙ සනසන්න කොච්චර දෙ කරනවාද ? ඒත් සමාජෙ අපෙ අඩුවක් නිතරම දකිනවා. අපිත් ඉන්නෙ හිතෙ කරදරෙන් පීඩනයෙන්.
තේරුමක් නැහැ බන් මෙහෙම ජීවිත නම් .
මට හිතෙනවා වෙලාවකට. දන්න කියන නෑයො යාළුවො සෙරම අත ඇරලා දාලා කොහෙ හරි රටක තනියම පදිංචි වෙන්න අපෙ ලංකාවෙ උන් අඩු රටක් නම් ගොඩක් හොඳයි.
අපි හැදිල තියෙන්නෙම සමාජය කියන ජීවියව පවත්වගෙන යන්න ඕනෙ දෙයක් කරන්න. මැරෙනව මරනව විඳිනව විඳෝනව අන්තිමට කිසිම වටිනාකමක් නැති වයසට ගිය සෛලයක් වෙලා ඇඟෙන් හැලිල යනව 
Gedara awama pana tiyenawada bn.adum pitinma bed ekata watenne nedda