Job karala mahansi

Emios

Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    ubalata Job karala gedara awama fatigue wage nedda bn.Wena wedak karanna pana tiyenawada.example gym yanna wage.:oo:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Issara wada kale 8.30 - 5.30. ගෙදර ආවට පස්සේ මැරිලා වගේ මහන්සියි බන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :( පණ නෑ තමා. වැඩක් නෑ බං මේ කාලකන්නි ජීවිත. බොරුවට ජීවියෙක් පවත්වගන්න සෛල නැහෙනව වගේ සමාජය පවත්වං යන්න අපි නැහෙනව. අන්තිමට මැරිල යනව අපි හිටියද කියලවත් කාටවත් වැඩක් නෑ. සමාජය පෝශණය කරල කරල මැරිල කුණුවෙලා ගිය එක සෛලයක් විතරයි අපි :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :( පණ නෑ තමා. වැඩක් නෑ බං මේ කාලකන්නි ජීවිත. බොරුවට ජීවියෙක් පවත්වගන්න සෛල නැහෙනව වගේ සමාජය පවත්වං යන්න අපි නැහෙනව. අන්තිමට මැරිල යනව අපි හිටියද කියලවත් කාටවත් වැඩක් නෑ. සමාජය පෝශණය කරල කරල මැරිල කුණුවෙලා ගිය එක සෛලයක් විතරයි අපි :(

    ඔය දෙ මටත් හිතිලා තියෙනවා. අපි සමාජෙ සනසන්න කොච්චර දෙ කරනවාද ? ඒත් සමාජෙ අපෙ අඩුවක් නිතරම දකිනවා. අපිත් ඉන්නෙ හිතෙ කරදරෙන් පීඩනයෙන්.
    තේරුමක් නැහැ බන් මෙහෙම ජීවිත නම් .
    මට හිතෙනවා වෙලාවකට. දන්න කියන නෑයො යාළුවො සෙරම අත ඇරලා දාලා කොහෙ හරි රටක තනියම පදිංචි වෙන්න අපෙ ලංකාවෙ උන් අඩු රටක් නම් ගොඩක් හොඳයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔය දෙ මටත් හිතිලා තියෙනවා. අපි සමාජෙ සනසන්න කොච්චර දෙ කරනවාද ? ඒත් සමාජෙ අපෙ අඩුවක් නිතරම දකිනවා. අපිත් ඉන්නෙ හිතෙ කරදරෙන් පීඩනයෙන්.
    තේරුමක් නැහැ බන් මෙහෙම ජීවිත නම් .
    මට හිතෙනවා වෙලාවකට. දන්න කියන නෑයො යාළුවො සෙරම අත ඇරලා දාලා කොහෙ හරි රටක තනියම පදිංචි වෙන්න අපෙ ලංකාවෙ උන් අඩු රටක් නම් ගොඩක් හොඳයි.

    හැම රටේම තත්වෙ ඔච්චරයි බං. උනුත් කරන්නෙ උන්ගෙ සමාජෙ පවත්වගන්න නැහිල නැහිල මැරිල යන එක විතරයි. උන් මලාට පස්සෙත් උන් ඒ සමාජෙ ජීවත් වුනාද කියල කවුරුත් දන්නෑ. අපි ඔක්කොම සමාජය කියන ජීවියගෙ ඇඟේ තියෙන සෛල ටිකක් විතරයි :( අපි හැදිල තියෙන්නෙම සමාජය කියන ජීවියව පවත්වගෙන යන්න ඕනෙ දෙයක් කරන්න. මැරෙනව මරනව විඳිනව විඳෝනව අන්තිමට කිසිම වටිනාකමක් නැති වයසට ගිය සෛලයක් වෙලා ඇඟෙන් හැලිල යනව :(