.
.
.
අපි ආසාවෙන් කාර් එකක් ගන්නේ අතේ සල්ලි වැඩි කමට වත් අපේ පුලුවන් කම පෙන්නන්න වත් නෙවෙයි අපි අලුතින් ටයර් දාන්නේ වාහනයටත් අපෙත් ආරක්ෂාවටයි දෙසැම්බර් 14 වැනි දා බොරලැස්ගමුව පැපිලියානේ u s p tyre & auto center වෙත අප යන්නේ මාගේ වැගන් ආර් රථයේ ටයර් 4 අලුතින් දැමීමටයි.ටයර් සියල්ල දමා අවසානයේ airtight මැෂින් එකෙන් ටයර් හතරේම wheel nut තද කරනු ලැබුවා දින කිහිපයකට පසු මගේ වාහනයෙ breakpad ගෙවිම නිසා ඒවා අලුතින් දැමීමට මම ගැරේජ් එකට ගියා එතනදී බාස් කිව්වේ වාහනය නට් ගලවන්න බෑ තදවෙලා ගලවන්න ගියොත් ගියොත් නට් කඩල යනවා කියලා ඊට පස්සේ ඉහත සඳහන් ආයතනයට කෝල් කරලා මට උන ප්රශ්නය ගැන කතා කරලා කිව්වා කිව්වහම ඒගොල්ලො කිව්වේ වාහනය අරගෙන එතනට එන්න එයා ටයිට් machine එකෙන් තද කලානම් එකෙන්මයි ගලවන්න වෙන්නේ කියලා කියල කිව්ව. ඉතින් මම වාහනය අරගෙන ගිහින් ඒ අයටම කියලා nut ටික ගලවන්න හැදුව ඒත් නට් ගලවද්දී රෝද වල nut හතක් කඩලා ගියා ඒ අයට මම පැහැදිලි කරලා දුන්නා මේක එයා ටයිට් machine එකෙන් තද කරපු නිසා තද වැඩි වෙලා පිට පොට ගිහින් නිසා තමයි මේ නට් ටික කඩල ගියෙ කියල පැහැදිලි කරාට මේ අය කියන්නේ වැගනාර් එකේ වැරැද්දක් නිසා කැඩෙන්නේ කියලා අන්තිමට වැරැද්ද මගේ වාහනයට පැටෙව්වා.ආයතනයේ වැඩ කරන සේවකයන් පිළිගත්තත් මේ ආයතනයේ ඉහළ නිළධාරීන් පිළිගන්නෙම නෑ .වාහනයක රෝද හතරක් අපි දාන්නේ වාහන වගේම අපෙත් ආරක්ෂාව බලලා හදිසියකදී මට රෝද ගලවගන්න බැරි උනොත් පාරකදි මම මේ අය කියන විදියට airtight මැෂින් එකෙන් තද කරපු නිසා ටයර් එකක් මාරු කරගන්න ඒගොල්ලෝ ගාවටම එන්න කියලා තව දුරටත් මේ ගොල්ලොත් එක්ක කතා කරලා වැඩක් නැති නිසා වාහනේ ස්ටඩ් ටික මගේ මුදලින් අරගෙන එක රෝදයක නට් සවිකරගෙන නැවතත් මම තව තැනකට ගිහිල්ලා ඉතුරු ටිකත් මාරු කරනකොට තව නට් දෙකක් කඩලා ගියා ටයර් හවුස් එකකට අපි යන්නේ ඒ අය ගැන විශ්වාසය තියලා අපේ ආරක්ෂාවත් ගැන බලලා වැඩක් කර ගන්න මේ වගේ තැන් වලට යන අනික් අයටත් ආදර්ශයක් විදියට කියන්නේ වගකීමක් නැතුව වැඩ කරන මෙවැනි තැන්වලට යන්න එපා කියලා

munge business tricks machan