jara Service - Boralasgamuwa

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    .
    .
    .

    අපි ආසාවෙන් කාර් එකක් ගන්නේ අතේ සල්ලි වැඩි කමට වත් අපේ පුලුවන් කම පෙන්නන්න වත් නෙවෙයි අපි අලුතින් ටයර් දාන්නේ වාහනයටත් අපෙත් ආරක්ෂාවටයි දෙසැම්බර් 14 වැනි දා බොරලැස්ගමුව පැපිලියානේ u s p tyre & auto center වෙත අප යන්නේ මාගේ වැගන් ආර් රථයේ ටයර් 4 අලුතින් දැමීමටයි.ටයර් සියල්ල දමා අවසානයේ airtight මැෂින් එකෙන් ටයර් හතරේම wheel nut තද කරනු ලැබුවා දින කිහිපයකට පසු මගේ වාහනයෙ breakpad ගෙවිම නිසා ඒවා අලුතින් දැමීමට මම ගැරේජ් එකට ගියා එතනදී බාස් කිව්වේ වාහනය නට් ගලවන්න බෑ තදවෙලා ගලවන්න ගියොත් ගියොත් නට් කඩල යනවා කියලා ඊට පස්සේ ඉහත සඳහන් ආයතනයට කෝල් කරලා මට උන ප්‍රශ්නය ගැන කතා කරලා කිව්වා කිව්වහම ඒගොල්ලො කිව්වේ වාහනය අරගෙන එතනට එන්න එයා ටයිට් machine එකෙන් තද කලානම් එකෙන්මයි ගලවන්න වෙන්නේ කියලා කියල කිව්ව. ඉතින් මම වාහනය අරගෙන ගිහින් ඒ අයටම කියලා nut ටික ගලවන්න හැදුව ඒත් නට් ගලවද්දී රෝද වල nut හතක් කඩලා ගියා ඒ අයට මම පැහැදිලි කරලා දුන්නා මේක එයා ටයිට් machine එකෙන් තද කරපු නිසා තද වැඩි වෙලා පිට පොට ගිහින් නිසා තමයි මේ නට් ටික කඩල ගියෙ කියල පැහැදිලි කරාට මේ අය කියන්නේ වැගනාර් එකේ වැරැද්දක් නිසා කැඩෙන්නේ කියලා අන්තිමට වැරැද්ද මගේ වාහනයට පැටෙව්වා.ආයතනයේ වැඩ කරන සේවකයන් පිළිගත්තත් මේ ආයතනයේ ඉහළ නිළධාරීන් පිළිගන්නෙම නෑ .වාහනයක රෝද හතරක් අපි දාන්නේ වාහන වගේම අපෙත් ආරක්ෂාව බලලා හදිසියකදී මට රෝද ගලවගන්න බැරි උනොත් පාරකදි මම මේ අය කියන විදියට airtight මැෂින් එකෙන් තද කරපු නිසා ටයර් එකක් මාරු කරගන්න ඒගොල්ලෝ ගාවටම එන්න කියලා තව දුරටත් මේ ගොල්ලොත් එක්ක කතා කරලා වැඩක් නැති නිසා වාහනේ ස්ටඩ් ටික මගේ මුදලින් අරගෙන එක රෝදයක නට් සවිකරගෙන නැවතත් මම තව තැනකට ගිහිල්ලා ඉතුරු ටිකත් මාරු කරනකොට තව නට් දෙකක් කඩලා ගියා ටයර් හවුස් එකකට අපි යන්නේ ඒ අය ගැන විශ්වාසය තියලා අපේ ආරක්ෂාවත් ගැන බලලා වැඩක් කර ගන්න මේ වගේ තැන් වලට යන අනික් අයටත් ආදර්ශයක් විදියට කියන්නේ වගකීමක් නැතුව වැඩ කරන මෙවැනි තැන්වලට යන්න එපා කියලා
    48418149_2539131499436656_151724865102020608_n.jpg

    48390087_2539131572769982_6957081218261188608_n.jpg

    48407576_2539131639436642_5046443778022309888_n.jpg

    48913062_2539131676103305_3435800363070914560_n.jpg

    48383937_2539131749436631_8257473551712387072_n.jpg

    48387756_2539131922769947_5155029794034810880_n.jpg
     
    • Like
    Reactions: Shadow.Walker

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    එතන ෆොටෝ එකක් එක්ක විස්තරේ FB දාපන් . අනිවා කරපන් . ලන්කාව හදන්න නම් අපි ඒ වගේ දේවල් කරන්න ඕන .
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    කාලකණ්ණි සමහර පක්කු නට් හිර කරන්නෙ උඩ නැගගෙන. nut හිරකරන්න නියමිත tourque එකක් තියනව. උවමනාවට වඩා හිර කරන්න යන්න හොඳ නෑ. spy Camera එකක් අරන් පලයන් යන යන තැනට record කරපන් ඔක්කොම. මටත් පොඩි පොඩි seen වගයක් උනා. මාත් ගන්න ඉන්නෙ spy cam එකක්.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    අපිට තියෙන අමාරුව උන්ට නැ. පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න ඔවුන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕනේ.
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    torque set කරලා නෙමෙයිද බං ඔය හුයන්නවල් වල ඕවා තද කරන්නෙ? වාහනේ වැරැද්දක්, අම්මගෙ රෙද්ද, උඹට තිබ්බෙ upper management එකේ එකෙක්ගෙ මූනට ඇනලා එන්න
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    adooo othanin mama hulan gahagatta dawasak yako mama wahane bahinna kalin muu hulan gahuwa kiyahanko mama nitrogon gahanna kiyanna kalin mu nikan air eka gahuwa passe meter une matath. gon huththala inne ban owaye. mama 29 kiwwama na mahaththaya 31 gahamulu yako mage dore gahala tiyanawa 29 kiyalath. e pakayata ona widihata hulan gahanna giye. antimatta n20 wenuwata nikan hulan gahuwa. aith nam yanne na othanta.
     
    LASANTHA19800802

    Junior member
  • Mar 3, 2013
    37
    10
    8
    mama eka dawasak othanta giya, mage car(wagonR) eke tyre eka daaganna.pora call kalama tyre eka 9000 wenna enna kiwwa.mama ethanata giyama pora kiyanawa 9000 eka nehe iwara wela, thiayana eka 11500 i kiyala. Monawa karannada mama daagena awa...pora hena kapatiya machan..
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    mama eka dawasak othanta giya, mage car(wagonR) eke tyre eka daaganna.pora call kalama tyre eka 9000 wenna enna kiwwa.mama ethanata giyama pora kiyanawa 9000 eka nehe iwara wela, thiayana eka 11500 i kiyala. Monawa karannada mama daagena awa...pora hena kapatiya machan..

    siraa matath ohoma seen ekak una othana newe habai!:(munge business tricks machan