hard disk එකේ D partition එකෙන් 20gb විතර කැල්ලක් කඩලා අරගෙන C partition එකට merge කරන්න පුළුවන් software හෝ ක්‍රමයක් මොනවද තියෙන්නේ ?
දැනට තියෙන්නේ Windows 7
Bump , Comment කරන අයට Rep 41+ ගානේ දෙනවා....
දැනට තියෙන්නේ Windows 7
Bump , Comment කරන අයට Rep 41+ ගානේ දෙනවා....