උදවුවක්_partition

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    4,683
    3,982
    113
    hard disk එකේ D partition එකෙන් 20gb විතර කැල්ලක් කඩලා අරගෙන C partition එකට merge කරන්න පුළුවන් software හෝ ක්‍රමයක් මොනවද තියෙන්නේ ?

    දැනට තියෙන්නේ Windows 7

    Bump , Comment කරන අයට Rep 41+ ගානේ දෙනවා....
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,618
    644
    113
    • Like
    Reactions: hi.dushan

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,618
    644
    113
    එතකොට D විතරද format වෙන්නේ :confused:

    D එකවත් C එකවත් Format වෙන්නේ නෑ. ඒක තමා වාසිය...
    D එකේ 20GB ට වඩා තියනම් වැඩේ කළහැකි.
     

    TitanXT

    Member
    Dec 16, 2018
    280
    11
    0
    :yes:
    ඔය වගේම වැඩක් කරලා තියනවා.
    පාවිච්චි කළේ,
    Easeus Partition Master Home Edition 9.1.1
    Key ඕනෙත් නෑ, Trial එකෙන්ම වැඩේ කරගෙන Uninstall කළා.
    [Win 7]

    ඔන්න ඕක පට්ට මමත් ඕක පාවිච්චි කලා.