'Timeless' TV Series Finale
කව්ද Timeless TV Series එක බැලුවේ. පට්ට නේ. ඉතින් එකත් සමහර පට්ට Series වගේ මගදී නවත්තල දැම්ම. Season 2 න්.
ඉතින් ඕක බලපු උන් එකපාරටම ඕක නවත්තපු නිසා NBC එකට complain කරලා කරලා අන්තිමට NBC එක ඔන්න මචන් ඊයේ කොටස් 2කක් release කරා කතාව ඉවර කරන්න. මගදී හිතා ගන්න බැරුව අතරමන් Fans වෙනුවෙන්.
මෙන්න link.
part 1, part 2 special kiyana 2ka. kaamth size ekakin download kara ganin
https://rarbg.to/torrents.php?imdb=tt5511582