බැංකු නම් හොදම එක FriMi තමයි.
මේක Nation Trust Bank (NTB) ලා තමයි කරන්නේ.
View attachment 74560
ATM withdraw වලට අය කරන්නේ නෑ. Full Free
ආරම්භක ගාස්තු නෑ.
අර ගාස්තු මේ ගාස්තු මොකුත් නෑ
නොමිලේ CEFT Online Transactions (No Charges)
Free Debit card. Free Withdraws from Any ATM.
BOC, Peoples, Commercial, Sampath, DFCC, NDB ... etc ඕන බැංකුවක් කරගන්නත් add කරගන්නත් පුලුවන්.
ඒක නිසා අනිත් බැංකු වල වලට ගෙවන ගානත් ඉතිරියි.
FriMi App එක Download කරලා Try කරලා බලන්න.
https://frimi.lk/
මට ඕන මේක කාටත් කියන්න. මම මේ කඩේ යනවා නොවේ. BUMP එකක් වත් දමලා යන්න.
ekenma puluwan bro. Saving Account ekak tamai. 7% Interest ekakut denawa.
FriMi eka hodai, eth tawama HNB accounts add karanna baha neda?
Mama try kara, hari giye neha.
Add karapu kenek innawanam kianna
අප්පෝ ගු හැටක්, රට ඉන්නේ කියල උන් මගේ ගිණුම Block කරා
ඔය කෙස් එක මහබැංකුවේ regulation එකක් නිසා. NTB එකේ ප්‍රශ්නයක් ෙනෙවෙයි.
Machan wena bank ekakka account ekak add katala eken frimi account ekata salli transfer kaloth anith bank eken charge karanawa neda. Mokakda free qweHNB puluwan. SMS alert enable karala thiyenna oni HNB account ekata. Onima bank ekak add karanna nam sms alert enable wenna oni.
Mama commercial, sampath, HNB thunama add kala. Within 1min salli enawa.
For free.
HNB debid card eka link karanna puluwanda?

Credit card payment koranna puluwanda![]()

Servings Accounts Link krnna puluwan
Ow.Puluwan![]()

අප්පෝ ගු හැටක්, රට ඉන්නේ කියල උන් මගේ ගිණුම Block කරා
දැන් fund transaction වලට, credit card payment වලට charge කරනවා නේ. මන් නම් හිතුව ඕක වෙයි කියලා.![]()