~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    moon-1109746-960-720.jpg

    මම පොඩි කාලේ හිතාගෙන හිටියේ හඳ ලොකුවට පායන්නේ පෝය නිසා කියල...:dull::baffled:
    පස්සේ මම ටිකක් විතර ලොකු වුනාට පස්සේ තමයි මම දැන ගත්තේ පෝය නිසා හඳ ලොකුවට පායනවා නෙවේ :dull:
    හඳ ලොකුවට පායන දවසක පෝය දවස වැටිල කියල.:dull::lol::rofl:;)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    moon-1109746-960-720.jpg

    මම පොඩි කාලේ හිතාගෙන හිටියේ හඳ ලොකුවට පායන්නේ පෝය නිසා කියල...:dull::baffled:
    පස්සේ මම ටිකක් විතර ලොකු වුනාට පස්සේ තමයි මම දැන ගත්තේ පෝය නිසා හඳ ලොකුවට පායනවා නෙවේ :dull:
    හඳ ලොකුවට පායන දවසක පෝය දවස වැටිල කියල.:dull::lol::rofl:;)

    ඇයි හඳ තැටියක් වගේ පතලි :confused: හිතුවේ නැද්ද ඒ ගැන :oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි හඳ තැටියක් වගේ පතලි :confused: හිතුවේ නැද්ද ඒ ගැන :oo:
    :oo::baffled: ඔයා ඔහොමද හිතාගෙන හිටියේ ? මම තව හොඳයි එහෙනම්...:rolleyes::lol::lol:
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    සඳේ එන්නම් ඔබේ ලෙනටා
    සිසාරා නිල් ගුවන් ගැබටා
    සඳුන් තිලකා කිරෙන් දොවලා
    දමන්නම් මල් දමක් ගොතලා //
    සඳේ එන්නම් ඔබේ ලෙනටා

    මගේ සෝතාප සංකාවෝ
    නිවාලා දෙන්න මා සමිඳේ //
    පුෂ්පයන් මාරුතේ ගිලිලා
    මැරී යයි කා හටත් නොකියා
    මැරී යයි කා හටත් නොකියා

    සඳේ එන්නම් ඔබේ ලෙනටා
    සිසාරා නිල් ගුවන් ගැබටා
    සඳුන් තිලකා කිරෙන් දොවලා
    දමන්නම් මල් දමක් ගොතලා
    සඳේ එන්නම් ඔබේ ලෙනටා

    මලානික මාගෙ හඳ අඹරේ
    දිලේවා පුන් සඳක් විලසේ //
    රන් විලේ සෞම්‍ය හඳපානේ
    මැවේ ඡායා මගේ හර්දේ
    මැවේ ඡායා මගේ හර්දේ

    සඳේ එන්නම් ඔබේ ලෙනටා
    සිසාරා නිල් ගුවන් ගැබටා
    සඳුන් තිලකා කිරෙන් දොවලා
    දමන්නම් මල් දමක් ගොතලා //
    සඳේ එන්නම් ඔබේ ලෙනටා