ටෙලෙග්රැම් ඇප් එකෙන් ලු![]()

මටත් ඉස්සර ඔහොම හිතිල තියෙනව
මට තාම හිතෙනවනෙ

ටෙලෙග්රැම් ඇප් එකෙන් ලු![]()

මටත් ඉස්සර ඔහොම හිතිල තියෙනව

මේ තියෙන්නේ ඔය ප්රශ්ණෙට උත්තරේ තමයි ..
මට තාම හිතෙනවනෙ![]()

මේ තියෙන්නේ ඔය ප්රශ්ණෙට උත්තරේ තමයි ..
http://www.elakiri.com/forum/showpost.php?p=24050972&postcount=1

මේ තියෙන්නේ ඔය ප්රශ්ණෙට උත්තරේ තමයි ..
http://www.elakiri.com/forum/showpost.php?p=24050972&postcount=1

මට නම් පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නේ හඳට ඇයි "මාමේ" කියල කියන්නේ කියල..

ඇත්ත නේන්නම් මේ දැන් ඔයා කියනකම්ම මට ඕක හිතුනෙම නෑනේ..මට නම් පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නේ හඳට ඇයි "මාමේ" කියල කියන්නේ කියල..

ඇත්ත නේන්නම් මේ දැන් ඔයා කියනකම්ම මට ඕක හිතුනෙම නෑනේ..
. මොකක්ද දන්නේ නෑ නේද හේතුව ? "හඳ නැන්දා" කිවුවනම් මොකක් වෙනවද?![]()
...කොයි කාලෙත් වෙනසක් නෑ හඳ දැක්කම මම තාම පොඩියි කියල විතරයි හිතෙන්නෙ.![]()

ඉතා හොද ප්‍රශ්නයක්...
ඇත්ත නේන්නම් මේ දැන් ඔයා කියනකම්ම මට ඕක හිතුනෙම නෑනේ..
. මොකක්ද දන්නේ නෑ නේද හේතුව ? "හඳ නැන්දා" කිවුවනම් මොකක් වෙනවද?![]()

මට නම් පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නේ හඳට ඇයි "මාමේ" කියල කියන්නේ කියල..
and according to your feminist propaganda every country males are the dominant. so well call හඳ මාමා
that's how a real feminist reasons. 
කොයි කාලෙත් වෙනසක් නෑ හඳ දැක්කම මම තාම පොඩියි කියල විතරයි හිතෙන්නෙ.![]()