~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    සඳේ එන්නම් ඔබේ ලෙනටා
    සිසාරා නිල් ගුවන් ගැබටා
    සඳුන් තිලකා කිරෙන් දොවලා
    දමන්නම් මල් දමක් ගොතලා //
    සඳේ එන්නම් ඔබේ ලෙනටා

    මගේ සෝතාප සංකාවෝ
    නිවාලා දෙන්න මා සමිඳේ //
    පුෂ්පයන් මාරුතේ ගිලිලා
    මැරී යයි කා හටත් නොකියා
    මැරී යයි කා හටත් නොකියා

    සඳේ එන්නම් ඔබේ ලෙනටා
    සිසාරා නිල් ගුවන් ගැබටා
    සඳුන් තිලකා කිරෙන් දොවලා
    දමන්නම් මල් දමක් ගොතලා
    සඳේ එන්නම් ඔබේ ලෙනටා

    මලානික මාගෙ හඳ අඹරේ
    දිලේවා පුන් සඳක් විලසේ //
    රන් විලේ සෞම්‍ය හඳපානේ
    මැවේ ඡායා මගේ හර්දේ
    මැවේ ඡායා මගේ හර්දේ

    සඳේ එන්නම් ඔබේ ලෙනටා
    සිසාරා නිල් ගුවන් ගැබටා
    සඳුන් තිලකා කිරෙන් දොවලා
    දමන්නම් මල් දමක් ගොතලා //
    සඳේ එන්නම් ඔබේ ලෙනටා
    :eek::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි හද පෝය දවසටම පායන්නේ?
    හද කොහොමද දැනගන්නේ අද පෝය දවසක් කියලා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි තව හඳේ හාවෙක් ඉන්නව කියලත් හිතුවනේ මම... :dull::rofl:

    මට නම් හිතුනෙ ඇයි හදෙ හාවෙක් ම ඉන්නෙ...වෙන සත්තුන්ට හද තහනම් මොකො කියලා.....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි හද පෝය දවසටම පායන්නේ?
    හද කොහොමද දැනගන්නේ අද පෝය දවසක් කියලා
    මටත් ඉස්සර ඔහොම හිතිල තියෙනව :rofl:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට නම් හිතුනෙ ඇයි හදෙ හාවෙක් ම ඉන්නෙ...වෙන සත්තුන්ට හද තහනම් මොකො කියලා.....
    මට තිබුනු ප්‍රශ්ණේ කවුද මේ හදට හාවෙක් ගෙනියල දැම්මේ කියල...:dull::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බල්ලො හොඳයි කියන්නෙ ඇයි කියල දැන් තේරෙනව.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සමහර අයට හඳ ලොකු කාලෙට පිස්සු හැදෙනවා කියන්නේ ඇයි කියලා තේරැනේ දැන් තමයි:yes::yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බල්ලො හොඳයි කියන්නෙ ඇයි කියල දැන් තේරෙනව.
    දැන් මෙතෙන්ට බල්ලෝ ගාව ගන්න ඕන නැහැනේ meow :P:frown::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සමහර අයට හඳ ලොකු කාලෙට පිස්සු හැදෙනවා කියන්නේ ඇයි කියලා තේරැනේ දැන් තමයි:yes::yes:
    හොඳම උදාහරණය ඔයානේ නේද ? :rolleyes::rofl::frown::rofl: