බුදු අම්බෝ බං. ඒක බැලුවාම සුද්දියෙක් පාරෙ ගියත් ලඟින් යන්න භය හිතෙනවනනෙ
reddit එකේ සුද්දො rape කලා කියල බොරු පැමිණිලි දාන ගෑනුන්ට දඬුවම් කරන්න ඕනෙ හැමදාම අඬනව. ඒ ගැන එච්චර හිතුවෙ නෑ. මේක බැලුවාමයි උන් මේ අඬන්නෙ මොකද කියල තේරුණේ
උන් පව් කියල හිතුන
Gone Girl වල වගේ psychopath *සියො ඒ වගේ දේවල් ඇත්තටම කරනව ඇති නේ 