Gone Girl බැලුව (spoiler alert)

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුදු අම්බෝ බං. ඒක බැලුවාම සුද්දියෙක් පාරෙ ගියත් ලඟින් යන්න භය හිතෙනවනනෙ :sorry: reddit එකේ සුද්දො rape කලා කියල බොරු පැමිණිලි දාන ගෑනුන්ට දඬුවම් කරන්න ඕනෙ හැමදාම අඬනව. ඒ ගැන එච්චර හිතුවෙ නෑ. මේක බැලුවාමයි උන් මේ අඬන්නෙ මොකද කියල තේරුණේ :( උන් පව් කියල හිතුන :( Gone Girl වල වගේ psychopath *සියො ඒ වගේ දේවල් ඇත්තටම කරනව ඇති නේ :(

    41wZsvZz7rL._SS500.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    lankaweth athi oya wage badu :)

    සාපේක්ශව ලංකාවෙ ගෑණු සෑහෙන්න හොඳයි බං. අනික ලංකාවෙ මං හිතන්නෙ ගෑණියෙක් බොරුවට එහෙම නඩුවක් දැම්මත් බොරුවක් කලේ කියල ඔප්පු වුනාම පිරිමි කෙනාට මොනා හරි පියවරක් ගන්න පුලුවන්. ගෑණු මොනා කලත් වැඳගෙන ඉන්න ඕනෙ විදිහෙ නීතියක් නෑ :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,855
    28,738
    113
    සාපේක්ශව ලංකාවෙ ගෑණු සෑහෙන්න හොඳයි බං. අනික ලංකාවෙ මං හිතන්නෙ ගෑණියෙක් බොරුවට එහෙම නඩුවක් දැම්මත් බොරුවක් කලේ කියල ඔප්පු වුනාම පිරිමි කෙනාට මොනා හරි පියවරක් ගන්න පුලුවන්. ගෑණු මොනා කලත් වැඳගෙන ඉන්න ඕනෙ විදිහෙ නීතියක් නෑ :yes:

    :)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,816
    17,812
    113
    බුදු අම්බෝ බං. ඒක බැලුවාම සුද්දියෙක් පාරෙ ගියත් ලඟින් යන්න භය හිතෙනවනනෙ :sorry: reddit එකේ සුද්දො rape කලා කියල බොරු පැමිණිලි දාන ගෑනුන්ට දඬුවම් කරන්න ඕනෙ හැමදාම අඬනව. ඒ ගැන එච්චර හිතුවෙ නෑ. මේක බැලුවාමයි උන් මේ අඬන්නෙ මොකද කියල තේරුණේ :( උන් පව් කියල හිතුන :( Gone Girl වල වගේ psychopath *සියො ඒ වගේ දේවල් ඇත්තටම කරනව ඇති නේ :(

    41wZsvZz7rL._SS500.jpg

    It's a movie retard. Are you retarded enough to not be able to distinguish between a movie and the real world?
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    අපෝ උඹ දැන්ද ඕක බැලුවේ පොන්නයෝ. ඉන්නෙ නම් නිකන් සියල්ල දත් , පුකෙත් දත් වගේ
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    සාපේක්ශව ලංකාවෙ ගෑණු සෑහෙන්න හොඳයි බං. අනික ලංකාවෙ මං හිතන්නෙ ගෑණියෙක් බොරුවට එහෙම නඩුවක් දැම්මත් බොරුවක් කලේ කියල ඔප්පු වුනාම පිරිමි කෙනාට මොනා හරි පියවරක් ගන්න පුලුවන්. ගෑණු මොනා කලත් වැඳගෙන ඉන්න ඕනෙ විදිහෙ නීතියක් නෑ :yes:
    නියෝ ඇබොලිශ්මන්ට් එක ගෙනත් කෙල්ලො බොර්ඩලයින් වෙනකන් ජන්දෙ දෙන්න බැරිකරන්න ඕනෙ. :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුද්දියෝ හෙන versatile බං... ලංකාවේ කෙල්ලෝ වගේ නෙමේ.. ලංකාවේ කෙල්ලෝ ඔක්කොම එක වගේ, උන් ඔක්කොටම තියෙන්නේ එකම බලාපොරොත්තු.. එත් සුද්දියෝ එකිනෙකාට වෙනස්... එක නිසා හොදම හොද දේවතාවියෝ වගේ සුදිදියෝ ඉදල නරකම නරක යක්ෂනියොත් ඉන්නවා..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සුද්දියෝ හෙන versatile බං... ලංකාවේ කෙල්ලෝ වගේ නෙමේ.. ලංකාවේ කෙල්ලෝ ඔක්කොම එක වගේ, උන් ඔක්කොටම තියෙන්නේ එකම බලාපොරොත්තු.. එත් සුද්දියෝ එකිනෙකාට වෙනස්... එක නිසා හොදම හොද දේවතාවියෝ වගේ සුදිදියෝ ඉදල නරකම නරක යක්ෂනියොත් ඉන්නවා..

    sharma1.:baffled::baffled::baffled:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඕක තමයි අල්ලා දෙවියන් වහන්සේ කියල තියෙන්නෙ ගෑනුන්ට වාහනයක් වත් එලවන්න
    දෙන්න හොඳ නෑ කියල. ඕනෑවට වඩා දඟලන්න දුන්නම කරේ යන්න එනව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මෝ පට්ට ෆිල්ම් එකක්
    සම්මානත් ගත්තද කොහෙද