Gone Girl බැලුව (spoiler alert)

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක තමයි අල්ලා දෙවියන් වහන්සේ කියල තියෙන්නෙ ගෑනුන්ට වාහනයක් වත් එලවන්න
    දෙන්න හොඳ නෑ කියල. ඕනෑවට වඩා දඟලන්න දුන්නම කරේ යන්න එනව.

    :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Gone Girl aluth ekak awith nane? Oya parana ekane?

    :yes:

    අපෝ උඹ දැන්ද ඕක බැලුවේ පොන්නයෝ. ඉන්නෙ නම් නිකන් සියල්ල දත් , පුකෙත් දත් වගේ

    :rofl: :rofl:

    The Girl with the Dragon Tattoo baluwada?

    :no:

    ඕක තමයි අල්ලා දෙවියන් වහන්සේ කියල තියෙන්නෙ ගෑනුන්ට වාහනයක් වත් එලවන්න
    දෙන්න හොඳ නෑ කියල. ඕනෑවට වඩා දඟලන්න දුන්නම කරේ යන්න එනව.

    ඒ කාලෙ මෙහෙම ගෑණු ඉඳල පිරිමි සංහතිය ගැන කරුණාවෙන්ද දන්නෑ නේ නබිතුමා අර වගේ නීති දැම්මෙ :baffled: දැනුයි තේරෙන්නෙ :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සුද්දියෝ හෙන versatile බං... ලංකාවේ කෙල්ලෝ වගේ නෙමේ.. ලංකාවේ කෙල්ලෝ ඔක්කොම එක වගේ, උන් ඔක්කොටම තියෙන්නේ එකම බලාපොරොත්තු.. එත් සුද්දියෝ එකිනෙකාට වෙනස්... එක නිසා හොදම හොද දේවතාවියෝ වගේ සුදිදියෝ ඉදල නරකම නරක යක්ෂනියොත් ඉන්නවා..

    ලංකාවෙත් ඉන්නව බන්
    අපෙ අල්ලපු ගමේ ගෑනි මිනිහව මැරුව උනු තෙල් තාච්චියක් මූනට හලල ඔලුවට පොල්ලකින් ගහල

    අනික මිනිස්සුන්ගෙ ජුන්ඩවල් කපපු සීන් බරගානක් අවුරුද්දකට අහන්න හම්බෙනවා
     
    සාපේක්ශව ලංකාවෙ ගෑණු සෑහෙන්න හොඳයි බං. අනික ලංකාවෙ මං හිතන්නෙ ගෑණියෙක් බොරුවට එහෙම නඩුවක් දැම්මත් බොරුවක් කලේ කියල ඔප්පු වුනාම පිරිමි කෙනාට මොනා හරි පියවරක් ගන්න පුලුවන්. ගෑණු මොනා කලත් වැඳගෙන ඉන්න ඕනෙ විදිහෙ නීතියක් නෑ :yes:

    කොහෙද එහෙම එකක් තියෙන්නෙ :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කොහෙද එහෙම එකක් තියෙන්නෙ :rolleyes:

    යුරෝපෙ එහෙම තියෙනව බං. ගෑණු මිනිස්සුන්ගෙන් පලි ගන්න බොරුවට රේප් කලා කියල නඩු දානව. අරූගෙ ජීවිතේම ඉවරයි. එහෙම කලා කියල ගෑනිට විරුද්ධව කිසිම නීතිමය පියවරක් ගන්නෑ.
     
    ටහුකන්න අදනෙ එහෙම එකක් දන්නෙ දැන් ට්‍රැවල් කරන්න ගිය එකෙක්ටත් ඔහොම කරණ්න පුලුවම්නෙ :(:(

    යුරෝප් රටවල් ඔක්කොගෙම ඔය ලෝ එක තියද ?

    ආ එන්ගල්න්තෙ රුසියාවෙ එහෙමත් :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ටහුකන්න අදනෙ එහෙම එකක් දන්නෙ දැන් ට්‍රැවල් කරන්න ගිය එකෙක්ටත් ඔහොම කරණ්න පුලුවම්නෙ :(:(

    යුරෝප් රටවල් ඔක්කොගෙම ඔය ලෝ එක තියද ?

    ආ එන්ගල්න්තෙ රුසියාවෙ එහෙමත් :confused:

    ඒ ගැන දන්නෑ. reddit එකේ එහෙම ගිහිං බලපං පොඩ්ඩක්. සුද්දො ඔය වගේ ඒවගෙ කේන්තිය පිට කරගන්නෙ ඒකෙ බැනල :( මං මුල්ම කාලෙ හිතුවෙ මුන් බොරු කියනව කියල. ගොං feminists ල තමා එහෙ රජ කරන්නෙ. තව උන්ට genders හෙන තොගයක් තියෙනව. පිරිමි කෙනෙක් උට අනික් උන් කතා කරන්න ඕනෙ ගෑනු කෙනෙක්ට වගේ කියල විශ්වාස කරනවනං, උට he කිව්වොත් උඹට විරුද්ධව උට/ඒකිය නඩු දැම්මෑකි. :(
     
    • Like
    Reactions: Sachira123

    :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙත් ඉන්නව බන්
    අපෙ අල්ලපු ගමේ ගෑනි මිනිහව මැරුව උනු තෙල් තාච්චියක් මූනට හලල ඔලුවට පොල්ලකින් ගහල

    අනික මිනිස්සුන්ගෙ ජුන්ඩවල් කපපු සීන් බරගානක් අවුරුද්දකට අහන්න හම්බෙනවා

    Ehema nut case innawa thami..eth average sinhalese kello Okkoma eka wage
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ ඔය කතා බලල නිකන් බොරු දේවල් ඔලුවට දාගන්න එපා. තව ටිකකින් හැරි පොටර් එහෙම බැලුවොත් උඹ හිතයි මන්තර කියල දෙයක් ඇත්තටම තියනව කියල. උඹ කියන කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත තමා ඇත්ත. යුරෝපෙ නීතියෙ ක්‍රියාත්මක වෙන්නෙ සම තැන. එහෙ ගෑනුන්ට කිසිම වාසියක් නෑ. වැරැද්දක් කරල අහු උනොත් පිරිමියෙක්ට දෙන දසුවමමයි ඒ වැරැද්දට ගෑනිට දෙන්නෙ. ඒත් ලංකාවෙ කොහෙ ගියත් ගෑනුන්ට සලකනව වැඩියි. ගෑනුන්ට දඩුවම් කරන්නෙම නැති ගාන. මොන වැරැද්ද කරත් ගෑනුන්ට දෙන්න පුලුවන් උපරිම සමාව දෙනව. ලංකාවෙ පොලීසියෙන් පිරිමින්ට ගහනව ඒත් ගෑනුන්ට ගහන්නෙ නෑ. ඒත් යුරෝපෙ එහෙම නෑ යුරෝපෙ පිරිමින්ට බ්ටන් පොල්ලෙන් ගැහුවොත් ගෑනුන්ටත් ඒ බටන් පොල්ලෙන්ම ගහනව. මන් කියන්නෙ ලංකාවෙත් ඒ වගේ වෙන්න ඕන. ලංකාවෙ ගෑඋන්ට අනවශ්‍ය වරප්‍රසාද දීල තියෙන්නෙ. මේකෙන් අසාධාරණේ පිරිමි වෙච්ච අපිටමයි.
     
    දැන් කොහොමද බං උඹලෑ අම්ම ගෙදර උයන්නෙ එහෙම උඹ ඉස්සරහ හෙලුවෙන්ද ? :baffled: දවසක් කිව්වෙ මතකයිනෙ සුද්දියො ලමයි ඉස්සරහ හෙලුවෙන් ගෙදර වැඩ කරනව හැමෝම එහෙම කරන්න ඕනෙ කියල. නැත්තං තාම තමන්ගෙ අම්මව හරියට සුද්දියෙක් වගේ හදාගන්න බැරිවුනාද ? :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :rofl: :rofl:
    දැන් කොහොමද බං උඹලෑ අම්ම ගෙදර උයන්නෙ එහෙම උඹ ඉස්සරහ හෙලුවෙන්ද ? :baffled: දවසක් කිව්වෙ මතකයිනෙ සුද්දියො ලමයි ඉස්සරහ හෙලුවෙන් ගෙදර වැඩ කරනව හැමෝම එහෙම කරන්න ඕනෙ කියල. නැත්තං තාම තමන්ගෙ අම්මව හරියට සුද්දියෙක් වගේ හදාගන්න බැරිවුනාද ? :rofl:
    පොන්ස් මම කතා කරේ ඒක ගැන නෙමේනෙ. කියල තියන දේ ගැන කතා කරපන්. කොහෙද යන්නෙ මල්ලෙ පොල්.