කඩ්ඩ බැරි එකා;24054579 said:උන් කියල තියෙන්නේ බන් කොලබින් කිව්ව කියල. ඒත් හරියට කියන්නෑ කවුද පැමිණිලි පාර්ෂවය කියල. මට ඒක දැනගන්න නීතියෙන් අයිතියක් නැද්ද මචං?![]()
කඩ්ඩ බැරි එකා;24054703 said:ඔව් මචං මම අනිද්ද යන්න ඉන්නේ.![]()
කවුරු හරි එකෙක් උඹලටම කියලා ඉඩම සුද්ධ කරගෙන හොර ඔප්පුවක් සෙට් කරන්නද දන්නේ නැහැ යන්නේ. ටිකක් විමසිල්ලෙන් හිටපං. උඹලා දන්නෙත් නැතුව උඹලාගේ ඉඩම විකුණලා තියෙයි. කෝකටත් ටිකක් අවධානයෙන් හිටපං. උඩ කියලා තිබ්බ විදියට ඕ.අයි.සී. හම්බවෙලා ඉඩම සුද්ධ කළා කියලා වරෙං. එතකොට බලාගත්තැහැකි මොකද්ද හේතුව කියලා සමහර විටග
අයිතියක් තියෙනවා බං. ඔයා ගිහිල්ලා ස්ථානධීපති ව හම්බවෙන්න. හැබැයි මම දන්න විදියට අපේ පැත්තෙ නං ඔය ඉඩං සුද්ධ කරන එවට පොලීසියෙන්නම් එන්නේ නැහැ. එනව නම් එන්නේ ප්‍රාදේශිය සභාවේ උන් දෙතුන් දෙනෙක් , ග්‍රාමසේවකයයි හැබැයි ඩෙංගු වලට ගෙවල් බලන කොට නම් පොලීසියේ එක පී.සී කෙනෙක් ආවා.


උසාවි නියෝගයක් නැතුව නම් පොලීසියට ඔය කියන සෙල්ලං දාන්න බැහැ.

කඩ්ඩ බැරි එකා;24054579 said:උන් කියල තියෙන්නේ බන් කොලබින් කිව්ව කියල. ඒත් හරියට කියන්නෑ කවුද පැමිණිලි පාර්ෂවය කියල. මට ඒක දැනගන්න නීතියෙන් අයිතියක් නැද්ද මචං?![]()
අපේ ගෙදරට එහෙම ඔවුන් ආවානම් මම සරම් කොට දෙකකුයි උදැල්ලකුයි දීලා උබලට ඕනේ නම් සුද්ද කරපං කියනවා...කොටලා ඉවර උනාම ගෙදර වලන් ටික හොදවාගෙන මගේ ජෝක්කු ටිකත් හොදව ගන්නවා...එහෙමයි අපේ වැඩ...ඕකුන්ට දෙකට නැමෙන්න හොද නැහැ..කොන්ද කෙලින් තියන් ඉන්න ඕනේ වෙඩි තියලා ගියත්!
