Life Insurance එකක් දාන එකේ හොඳ නරක මොනවාද ?

Union Assurance එකේ Union Smart Health Plus Package ගැන මොකද කියන්න තියෙන්නේ ?
මේ Company එක කොහොමද ?
ගෙවනවා හොඳද ?
මොනාද තියෙන Bad Reviews ?
============================
මට මේ ගොල්ලෝ Plan එකක් ගැන කිව්වා.
මාසෙකට රුපියල් 11500 වගේ ගෙවන්න ඕන. අවුරුදු 30 ක් ගෙවන්න ඕන. අවුරුදු 30 පස්සේ ලක්ෂ 97 ද කොහෙද හම්බෙනවා.අපි ගෙවන්නේ ලක්ෂ 41 යි.
අවුරුද්ද කට ලක්ෂ 10 ට අඩු හෝ ඇතුලත වෙන ලෙඩ වලට, Hospital Charges ගෙවනවා කිව්වා.
Life Insurance ගැන මුකුත් ම දන්නේ නැහැ. දාලා තියෙන අය අදහස් ටිකක් දෙන්නකෝ.