CAR BONNET ( FOAM HOOD) MATERIAL

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    කාර් බොනට් එකට සුදුසු ඉන්සියුලේෂන් එකක් දන්නා පින්වතෙක් කියන්න.... බොනට්ටුවේ පේන්ට් එකත් දැන් පපඩමක් දෙකක් ඇවිත් :(:(:( මැක්ෆොයිල් හරියන්නෑ... ARMAFLEX OR GLASSWOOL පුළුවන්ද දාන්න... :oo::oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    පපඩම් එන එක පේන්ට් එකේ වරදක් නේ බං... හීට් එක නම් හේතුව ෆැක්ට්‍රි පේන්ට් එක කොහොමද පපඩම් එන්නේ නැතුව තියෙන්නෙ Heat proofing material නැතුව :yes: