සිංහල PDF to docx

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යාලුවනේ මට සිංහලෙන් ලියලා තියන pdf එකක පිටු 10 ක් විතර word file එකකට copy කරගන්න ඕන ..copy paste කරාම අකුරු විකාර විදියට පෙන්නේ ..සිංහල හරියට පේන්න කොපි කරගන්න විදියක් තියේවිද

    pdf file - http://nie.lk/pdffiles/tg/sGr12TG GIT.pdf
    (need to copy from page 15-30 )

    නොර්මල් විදියට කොපි පේස්ට් කලාම පෙන්නේ මේ විදියට
    Capture.jpg
    Capture.jpg

     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Capture.jpg
    [/SIZE]
    Capture.jpg

    සිංහල අකුරු බං තියෙන්නේ උබට අකුරැ කියවන්න බැරිද බං:baffled::baffled::no::no: අ යන්න ආ ය කියලා කියවපන් මචං:yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    1. PDF file එක right click කරල, open කරහන් මචන් word එකෙන්.

    2. PDF එක type කරපු සිංහල font එක උබේ Pc එකේ install වෙලා නැති වුනහමත් ඔය සීන් එක වෙනවා.

    3. 100%ක්ම සාර්තක වෙන්නෙ නෑ මචං ඔය convert කරන වැඩේ.