සිංහල යුනිකෝඩ් + english වලින් තියෙන pdf ෆයිල් එකක තියෙන ඒවා කොපි කරලා docx එකක පේස්ට් කරනකොට අකුරු වෙනස් වෙනවනෙ. ඔන්ලයින් කන්වර්ට් කරන ඒවත් බැලුවා සිංහල යුනිකොඩ් කන්වර්ට් වෙන්නෙ නෑ. මෙක කරන්නෙ කොහොමද. උබලා දන්න සයිට්ස් එහෙම තියෙනවද? රෙප් දෙමි