First love

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඉස්කෝලේ කාලේ පැණි පෙරුවට පස්සේ තවම කෙල්ලෙක් දිහා බලන්නේ නෑ බන්:no: බයයිනෙ බන් දැන් කලේ හොද කෙල්ලෙක් හොයා ගන්න අමරුයිනේ..:(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :yes:කෙල්ලෝ වෙනස් වෙනවා බං...අපේ උනුත් කෙල්ලොන්ට ගාථා කියලා වදිනවත් එක්කනේ...මම ඉගන ගත්ත දෙයක් තමා කෙල්ලොන් ගැන ඕනේවට වඩා හොයන්න ඔලුවේ තියාගන්න හොද නැහැ....ජරා විදිහට වැඩිය ගණන් ගත්තේ නැති උනාම අපේ පස්සෙන් එන්න ගන්නවා...:lol:
    money money
    neththn ekth na
    Good luck! By the way, if that's the definition of soulmate for you, I am the soulmate of my girlfriend :P
    sinhalen dapn
    5 හො 6 වෙන්න ඔනි......
    swingin seen ekeda inne:rolleyes:
    one and only :love:
    :love::love:
    ඉස්කෝලේ කාලේ පැණි පෙරුවට පස්සේ තවම කෙල්ලෙක් දිහා බලන්නේ නෑ බන්:no: බයයිනෙ බන් දැන් කලේ හොද කෙල්ලෙක් හොයා ගන්න අමරුයිනේ..:(
    hoyanna bariwei ubata :(
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    waiting for soulmate:yes:

    Good luck! By the way, if that's the definition of soulmate for you, I am the soulmate of my girlfriend :P

    sinhalen dapn

    උඹ මුලින් කඩ්ඩෙන් පටන්ගත්තනෙ :baffled: :baffled:

    "Soulmate" කියලා උඹ සලකන්නේ ඒක නම්, මම තමයි මගෙ කෙල්ලගෙ සෝල්මේට් කියලා කිව්වෙ.. :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උඹල දෙන්න තරගෙට කෙල්ලෝ/කොල්ලෝ මාරු කරාද බන් පොඩි කාලේ ඉඳන්? :baffled: :baffled:

    උඹේ එක අෆෙයා එකක ඇවරේජ් ටයිම් එක කොහොමද?

    කොල්ලගේ එක අෆෙයා එකක ඇවරේජ් ටයිම් එක කොහොමද? :lol:

    ෆස්ට් එක අවුරුදු 6යි
    සෙකන්ඩ් එක මාස 5යි
    තර්ඩ් එක අවුරුද්දයි
    ෆොර්ත් එක අවුරුදු 3ක් වගෙ...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ මුලින් කඩ්ඩෙන් පටන්ගත්තනෙ :baffled: :baffled:

    "Soulmate" කියලා උඹ සලකන්නේ ඒක නම්, මම තමයි මගෙ කෙල්ලගෙ සෝල්මේට් කියලා කිව්වෙ.. :baffled:

    podi ewa wtrak kadden kiyapan :baffled::baffled:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ෆස්ට් එක අවුරුදු 6යි
    සෙකන්ඩ් එක මාස 5යි
    තර්ඩ් එක අවුරුද්දයි
    ෆොර්ත් එක අවුරුදු 3ක් වගෙ...

    ookath athi dan,
    wena ekk patan ganna :yes:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ෆස්ට් එක අවුරුදු 6යි
    සෙකන්ඩ් එක මාස 5යි
    තර්ඩ් එක අවුරුද්දයි
    ෆොර්ත් එක අවුරුදු 3ක් වගෙ...

    ෆර්ස්ට් එක නැවතුනේ මොකො? අපරාදේ

    podi ewa wtrak kadden kiyapan :baffled::baffled:

    හා :baffled:

    ookath athi dan,
    wena ekk patan ganna :yes:

    :P
     

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    ෆස්ට් එක අවුරුදු 6යි
    සෙකන්ඩ් එක මාස 5යි
    තර්ඩ් එක අවුරුද්දයි
    ෆොර්ත් එක අවුරුදු 3ක් වගෙ...

    බදින එකාට කරන්න දෙයක් ඉතුරු නැතිව ඇති :lol:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    ෆස්ට් එක අවුරුදු 6යි
    සෙකන්ඩ් එක මාස 5යි
    තර්ඩ් එක අවුරුද්දයි
    ෆොර්ත් එක අවුරුදු 3ක් වගෙ...

    6 years නැවතුනේ ඇයි..:baffled:
     

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    Mama kiyanne nathuwa hitapu eka umba kiyala :lol::lol:

    කොහොමද සාන්ත ඉවසන් ඉන්නෙ ඔහොම පෝස්ට් එකක් දැක්කම.

    අවුලක් නෑ හැබැයි උගෙත් 6 ක් කලින් තිබ්බලුනෙ. :lol:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    ෆස්ට් එක අවුරුදු 6යි
    සෙකන්ඩ් එක මාස 5යි
    තර්ඩ් එක අවුරුද්දයි
    ෆොර්ත් එක අවුරුදු 3ක් වගෙ...


    ෆස්ට් එක නැවතුනේ ඇයි?