First love

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Uba dannawada samaharak ewun Liden nanakota wathura seethalai kiyala palaweni panittu deka thuna bimata halana bawa :) U hithanne 4th or 5th panittuwe wathura seethala adui kiyala :( ubath e wage dial ekak :) Good Luck
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    den kale kollek neti kellek hoyanawa kiyanne patta amarui ban.
    kellekwa set karagena balapan. eka wenamama experience 1.
     
    • Like
    Reactions: Mohowk

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    Hena gahanava wage ohoma kiyanna hoda ne oi :rofl:

    :lol: මං හිතන්නේ ඌ මෙදා පාරා කෙහෙල් ගහකට කොටන්න ඇත්තෙ. නැත්නම් කෙල්ලො 6 ක් හිටපු එකෙක් අවුරුදු 3 ක් ලව් කරන්නෙ නෑ. ඒකත් කොල්ලො 3 ක් කලින් හිටි එකියකට.:lol:
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    matath ehema thamai..First eka honda welawata mata boot eka thibbe..digatama thibba nam man melahakata hingannek (දැනට සාපෙක්ශව)..

    පලවෙනියා බූට් තිබ්බ එක නම් මට සුපිරියටම රිදුනා. දෙවනිය නම් නැති වෙච්ච එකමයි හොද. ඒකිව බැන්දනම් වටේ යනවා කොල්ලො පස්සෙන් ආව තරමට සහ ඒකි එව්වට රෙස්පොන්ඩ් කරන නිසා :angry:

    ඒ උනාට අන්තිමට බැන්ද එක උන් දෙන්නටම වඩා ලස්සනයි සහ හොදයි.
     
    :lol: මං හිතන්නේ ඌ මෙදා පාරා කෙහෙල් ගහකට කොටන්න ඇත්තෙ. නැත්නම් කෙල්ලො 6 ක් හිටපු එකෙක් අවුරුදු 3 ක් ලව් කරන්නෙ නෑ. ඒකත් කොල්ලො 3 ක් කලින් හිටි එකියකට.:lol:

    crappy
    :rolleyes::rolleyes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,742
    2,593
    113
    Kadawatha, Sri Lanka
    :lol: මං හිතන්නේ ඌ මෙදා පාරා කෙහෙල් ගහකට කොටන්න ඇත්තෙ. නැත්නම් කෙල්ලො 6 ක් හිටපු එකෙක් අවුරුදු 3 ක් ලව් කරන්නෙ නෑ. ඒකත් කොල්ලො 3 ක් කලින් හිටි එකියකට.:lol:

    Eka nam sera wadi wage :baffled: