RNDOM BLOOD SUGAR TEST

DSLR

Member
Dec 26, 2018
52
4
0
RANDOM BLOOD SUGER TEST EKA - 117 mg/dl මට සීනි වැඩිවෙලාද . දන්න කෙනෙක් උදව් කරන්න
 
GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Random Blood sugar test කිව්වේ මොකද්ද? අර mobile phone app එකක්ද? ඒ apps නම් මෙලෝ වැඩක් නෑ. නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි මට්ටම 75 mg/dl - 115 mg/dl මට්ටමේ තියෙන්න ඕනේ. වැඩිනම් හොඳ නෑ අඩුනම් එත් හොඳ නෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්න විදිහට, අහල තියන විදිහට (මම දොස්තර කෙනෙක් නෙමේ) උබ සීනි බෝඩර් ලෙවෙල් එකේ ඉන්නේ. කෙනෙක් කියන්න පුළුවන් උබට සීනි හොදටෝම කියලත් , තව කෙනෙක් නෑ කියලත් කියය. random නිසා ඕක හරියට කියන්න බෑ. හැබය් fasting blood sugar baluwoth කියන්න පුළුවන්.
    කාලා පැය දෙකකින් බලන ටෙස්ට් එකත් බලවන්න ඕනේ. මොකද ඔය RBS එක ගත්ත වෙලාවේ උබ මොනා හරි කාල බීල හිටියත් වෙනස් වෙන්න පුළුවන්

    120 adu කියන ගාන බේත් නැතිව control කරන්න පුළුවන්. එත් close මොන්ටෝර් කරන්න වෙනවා වැඩි වෙනවද කියල. උබට ගොඩ යන්න පුළුවන්. අඩුම ගානේ කාලයක් ඇදගන්න පුළුවන් වෙය්, වියායාම, කෑම පාලනයෙන් බේත් අඩුවෙන් අරන්.
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    180 නෙමෙයිද බන් අඩුම අගය​. අඩෝ මට මාස 3කට විතර කලින් නොමිලේ සීනී චෙක් කරන්න චාන්ස් එකක් ලැබුනා. (පන්සලක තිබ්බවෛද්‍ය සායනයකින්) මම කලින් දවසේ 7ට කාලා නිදාගෙන පහුවෙනිදා 7 වෙද්දි චෙක් කරන තැනට ගියා. බලු බල්ලෙන් නෑ.:frown: ඒක පටන් ගද්දි 9ට විතර ඇති. මට පට්ට බඩ ගින්නක් තිබ්බෙ. ඕනි මගුලක් වෙද්දෙන් කියලා ගිහින් මයිලෝ එකක් ගැහුවා. ඒක ගහලා විනාඩි 30කින් වගේ තමයි ලේ එක බලන්න දුන්නෙ. රිපෝට් හවස් වෙද්දි දුන්නා. එතකොට ඒකෙ තිබ්බ බන් 115 කියලා.
    මයිලෝ එකත් බීලා 115 ආව එක අවුල් ද​? අවුලක් නැද්ද​ ?

    රිපෝට් එකේ තිබ්බෙ මේ විදියට​

    Result : REF. RANGE
    115 <180
     
    180 ta wenna baa FBS..... ara kala paya 2kin balana ekath 150k da koheda limit eka. driving medical walata pass wenneth 150n
    110 upper limit liyala thama mama ahala thiynee FBS walata
    ubta karanna thibbe milo ganne nathiwa wathura ekak bonna.

    sakay nam FBS ekak gihin karoganna blood test karana thanakin. doctor prescription nathiwa unath karoganna puluwan godak than dan hugak ayata blood sugar thiyana nisa
     
    • Like
    Reactions: chathuranirmal

    <180 කියලා රිපෝට් එකේ තියෙන්නෙ බන්. මම මෙච්චරකල් හිතන් හිටියේ 180 කියලා.

    පට්ට බඩගින්නක හිටියේ. අදුරන කෙල්ලෙක් ඇවිත් ඇහුවා උදේට කන්න යන්න එනවද කියලා. මාත් ඉතින් බෑ කියන්න බැරි නිසා ළග කඩේකට ගිහින් මයිලෝ එකක් බිව්වා
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: wqe123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    140 අඩු නම් නෝමල්, 117 නම් තරුණ වයස්වල අයට වැඩි අගයක්,තරුණ වයසෙ අයට 100ට අඩු අගයක් එනවනම් බොහොම හොදයි ... 117 වගේ අගයකින් කියන්නෙ සීනී පාලනය ගැන සහ වියායාම් ගැන හිතන්ඩ කියන එකයි...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    The reference values for a "normal" random glucose test in an average adult are 79–160 mg/dl (4.4–8.9 mmol/l),
    between 160–200 mg/dl (8.9–11.1 mmol/l) is considered pre-diabetes[], and
    > 200 mg/dl is considered diabetes according to ADA guidelines
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    140 අඩු නම් නෝමල්, 117 නම් තරුණ වයස්වල අයට වැඩි අගයක්,තරුණ වයසෙ අයට 100ට අඩු අගයක් එනවනම් බොහොම හොදයි ... 117 වගේ අගයකින් කියන්නෙ සීනී පාලනය ගැන සහ වියායාම් ගැන හිතන්ඩ කියන එකයි...

    eka thmama 117 nisa karanna thiyenne hodata wiyayama karala, kama control karala, aga niwena dewal kala, oya masbadda, thebu wage mallum poddak kala control wenawada kiyala balana eka. eka paratama metformin ganne nathiwa.
     
    DSLR

    Member
    Dec 26, 2018
    52
    4
    0
    140 අඩු නම් නෝමල්, 117 නම් තරුණ වයස්වල අයට වැඩි අගයක්,තරුණ වයසෙ අයට 100ට අඩු අගයක් එනවනම් බොහොම හොදයි ... 117 වගේ අගයකින් කියන්නෙ සීනී පාලනය ගැන සහ වියායාම් ගැන හිතන්ඩ කියන එකයි...

    හායි EROZN :lol:
    ගූ එන්පී ආනාතයෝ ඔයාව හොයනවා
     
    DSLR

    Member
    Dec 26, 2018
    52
    4
    0
    උදව් කරපු ඔක්කොටම පස්සේ දවස්ක රෙප් දෙන්නම්.
     
    DSLR

    Member
    Dec 26, 2018
    52
    4
    0
    සීනි test කරන මීටර් එක කීයක් විතරද .. හොද ජාතියක් කියන්න්. ගන්න තැනක් කියන්න. ඒ මීටර් එකෙන් එන results වල නිරවද්‍යතාව කීයද(95-100%)
     
    DSLR

    Member
    Dec 26, 2018
    52
    4
    0
    180 නෙමෙයිද බන් අඩුම අගය​. අඩෝ මට මාස 3කට විතර කලින් නොමිලේ සීනී චෙක් කරන්න චාන්ස් එකක් ලැබුනා. (පන්සලක තිබ්බවෛද්‍ය සායනයකින්) මම කලින් දවසේ 7ට කාලා නිදාගෙන පහුවෙනිදා 7 වෙද්දි චෙක් කරන තැනට ගියා. බලු බල්ලෙන් නෑ.:frown: ඒක පටන් ගද්දි 9ට විතර ඇති. මට පට්ට බඩ ගින්නක් තිබ්බෙ. ඕනි මගුලක් වෙද්දෙන් කියලා ගිහින් මයිලෝ එකක් ගැහුවා. ඒක ගහලා විනාඩි 30කින් වගේ තමයි ලේ එක බලන්න දුන්නෙ. රිපෝට් හවස් වෙද්දි දුන්නා. එතකොට ඒකෙ තිබ්බ බන් 115 කියලා.
    මයිලෝ එකත් බීලා 115 ආව එක අවුල් ද​? අවුලක් නැද්ද​ ?

    රිපෝට් එකේ තිබ්බෙ මේ විදියට​

    Result : REF. RANGE
    115 <180
    Milo එක බිල ගිහින් 115 ක් නිසා අව්ලක් නැ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    සීනි test කරන මීටර් එක කීයක් විතරද .. හොද ජාතියක් කියන්න්. ගන්න තැනක් කියන්න. ඒ මීටර් එකෙන් එන results වල නිරවද්‍යතාව කීයද(95-100%)

    1500/- idan meter thiyanawa.
    Free Style optimum wage ekak 3000/- withara.
    meter eke gaana balanna epa. strip ekaka cost eka balanna. mokada strip ekak 70/- unoth stip 25- 30 gannakota meter eke gaana ekka balanna.
    anika stip individual wrap nam hoday. mokada reading eke accuracy eka depend wenne loku impact ekak thiyanawa...