සති ගානක් වුනා රෙජිස්ටර් වෙලා..තව දවස් දෙකකින් 5GB ඔෆර් එකත් ඉවරයි.හම්බ වුනේ නැති උන් වරෙල්ලා..5 වඩා රෙජිස්ටර් වුනා මේ සති 3-4 ඇතුලත.වැඩක් වුනේ නෑ..
මුන් දැන් කියනවා ජනවාරි මුල් සතියේ සමාජ ජාලවලට නොමිලේ සැරිසරන්න ෆ්රී ඩේටා දෙනවාලු.සයිට් 140 වැඩි ගානකට මේක අදාලයි කියලා ෆේස්බුක් එකේ නම් තිබ්බා.ඒත් ඔය සයිට් මොනවද කියලා උන් කස්ටමස්ලා දැනුවත් කරලද මේ වෙනකම්?
යූටියුබ් වල ඩවුන්ලෝඩ් මේකට වලංගුද?