SLT offer

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    සති ගානක් වුනා රෙජිස්ටර් වෙලා..තව දවස් දෙකකින් 5GB ඔෆර් එකත් ඉවරයි.හම්බ වුනේ නැති උන් වරෙල්ලා..5 වඩා රෙජිස්ටර් වුනා මේ සති 3-4 ඇතුලත.වැඩක් වුනේ නෑ..:angry:

    මුන් දැන් කියනවා ජනවාරි මුල් සතියේ සමාජ ජාලවලට නොමිලේ සැරිසරන්න ෆ්‍රී ඩේටා දෙනවාලු.සයිට් 140 වැඩි ගානකට මේක අදාලයි කියලා ෆේස්බුක් එකේ නම් තිබ්බා.ඒත් ඔය සයිට් මොනවද කියලා උන් කස්ටමස්ලා දැනුවත් කරලද මේ වෙනකම්?

    යූටියුබ් වල ඩවුන්ලෝඩ් මේකට වලංගුද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    5 GB හම්බුනා නමුත් අලුතින් කනෙක්ශන් එකක් ගත්තහම දෙනවා කිව්ව ඩබල් ඩේටා එක නෑ. ඇහුවහම කිව්වා ජනවාරි ඉදන් හම්බෙන්නේ කියලා.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    සති ගානක් වුනා රෙජිස්ටර් වෙලා..තව දවස් දෙකකින් 5GB ඔෆර් එකත් ඉවරයි.හම්බ වුනේ නැති උන් වරෙල්ලා..5 වඩා රෙජිස්ටර් වුනා මේ සති 3-4 ඇතුලත.වැඩක් වුනේ නෑ..:angry:

    මුන් දැන් කියනවා ජනවාරි මුල් සතියේ සමාජ ජාලවලට නොමිලේ සැරිසරන්න ෆ්‍රී ඩේටා දෙනවාලු.සයිට් 140 වැඩි ගානකට මේක අදාලයි කියලා ෆේස්බුක් එකේ නම් තිබ්බා.ඒත් ඔය සයිට් මොනවද කියලා උන් කස්ටමස්ලා දැනුවත් කරලද මේ වෙනකම්?

    යූටියුබ් වල ඩවුන්ලෝඩ් මේකට වලංගුද?

    යූ ටි යුබ් කියන්නේ සමාජ ජාලයක්නේ ඒක වලංගු වෙන්න ඕන. ගිය පාර නං උන් දුන්නා.

    යූ ටි යුබ් ඩවුන්ලෝඩර් කියලා සොප්ට් වෙයා එකක් තියෙනවා ඔය ඔෆර් එක තියෙන කාලේ ඒකෙන් ෆිල්ම් බාන්න පුලුවන් ඩේටා කැපෙන්නේ නැහැ. මම නං බෑවෑ ගිය පාර.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අනිත් යූ ටියුබ් ඩවුන්ලෝඩර් වලින් බෑවම ඩේට කැපෙන සීන් එකක් තියෙන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    5 GB හම්බුනා නමුත් අලුතින් කනෙක්ශන් එකක් ගත්තහම දෙනවා කිව්ව ඩබල් ඩේටා එක නෑ. ඇහුවහම කිව්වා ජනවාරි ඉදන් හම්බෙන්නේ කියලා.

    5GB නම් දැන් හම්බ වෙන්නේ නෑ.:oo:

    අලුත් කනෙක්ෂන් කිව්වේ බන් මොන මාසේ ඉදලද?මම ගත්තේ ඔක්තෝම්බර්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    යූ ටි යුබ් කියන්නේ සමාජ ජාලයක්නේ ඒක වලංගු වෙන්න ඕන. ගිය පාර නං උන් දුන්නා.

    යූ ටි යුබ් ඩවුන්ලෝඩර් කියලා සොප්ට් වෙයා එකක් තියෙනවා ඔය ඔෆර් එක තියෙන කාලේ ඒකෙන් ෆිල්ම් බාන්න පුලුවන් ඩේටා කැපෙන්නේ නැහැ. මම නං බෑවෑ ගිය පාර.

    අනිත් යූ ටියුබ් ඩවුන්ලෝඩර් වලින් බෑවම ඩේට කැපෙන සීන් එකක් තියෙන්නේ.

    අඩෝ එහෙමද? IDM එකෙන් බාන්න කියලා හිතාගෙන හිටියේ.ලින්ක් එකක් දියන්කෝ බාගන්න.

    උබ දන්නවද උන්ගේ සයිට් ලිස්ට් එක?
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    extra 1GB dala vinadiyak giye na data balance eka vanish wela. (net limiter dala tynne lap eke eeke 2.5MB penanne and wena devices connect karala naha) call center ekata gatta ta answer karanne na. lankawe thiyena JARAMA service eka munge :angry: januray 1st idan week ekak free social media denawalu. balapan oken wenne okun okkoma connections slow karanwa. labbe free :angry:
    mobitel ekak ganna inne. me magula nam aye use karan naha :angry:
     
    :baffled:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අඩෝ එහෙමද? IDM එකෙන් බාන්න කියලා හිතාගෙන හිටියේ.ලින්ක් එකක් දියන්කෝ බාගන්න.

    උබ දන්නවද උන්ගේ සයිට් ලිස්ට් එක?

    මගේ ලග තියෙන්නේ You Tube Downloader එකේ පරණ වර්ෂන් එක එකත් ඉන්ස්ටෝල් කරපු එක විතරයි. ටොරන්ට් වල මම බැලුවා අලුත් වර්ෂන් එකක් තාම දාලා නැහැ.

    ඩේටා කපාගන්නේ නැතුව You Tube ෆිල්ම් බාන්න නම් අනිවා ඩවුන්ලෝඩ් ඇඩ්‍රස් එක.
    මෙන්න මේ විදියට තියෙන්න ඕන,
    උදා https://www.youtube.com/watch?v=QYC8XOASE8c

    මේ ලින්ක් එක කොපි කරලා පේස්ට් කරාම You Tube Downloader එකේ මේ ලින්ක් එකෙන්ම තමයි වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්නේ. අන්න එහෙම ස්ව්ට්වෙයා එකක් හොයා ගත්ත නං ගේමක් නැතුව බාන්න පුලුවන් මොකද ඩේටා කැපෙන්නේ නැති නිසා.

    එස් එල් ටී උන්ගේ පේස් බුක් එකට ගිහිල්ලා බලපං ඒකේ විස්තර තියෙනවා.

    https://www.facebook.com/SLtelecom/?__tn__=kC-R&eid=ARBTKSVC2hnmZ4dTsZ0z1ZmKUhOmPkg4Y2Dbx3cCmiRf1Y3xwFfiPlE0z6666EZWbpFj6XQO50d4hDZn&hc_ref=ARRwNu3dtMm_xXVjPLk8l9WTYl5tf8hafCi2rYhn1mKmrczEb8YP6FzN8UTI0T1dXZQ&fref=nf&__xts__[0]=68.ARCCoPDK5k8CuhosIyXstCIYVe1ozg0It1-4HQ0TMUZ8SlF0lK0Pl_HWD-xKAWqtYprWQFxuIE6rm69-my9G0nnWYkM35mcZ76LN57R6SogwClUdYwG21fu0Qj3YB8DeJ0IyfYjXUlumeERwU6vxf-rEA32tO0jSxXNXEIjdGT6wYACpQ2dNwQdowyrb6Rma4wj2e6xbeNcDY6HPok4xgKov6iZe-s2C1YhB32kCAJ1bN8zC2PMsHUktUYb5hdA_bRPDpMdi7tg0btoVOjo3g1a0oiuOQ8Og8OLyZigenheuoDIIvgJkAh18YlDmptxhu7Bi9yS_ejpPGF_MlbspDC1RXmi7H_DXVEw
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මගේ ලග තියෙන්නේ You Tube Downloader එකේ පරණ වර්ෂන් එක එකත් ඉන්ස්ටෝල් කරපු එක විතරයි. ටොරන්ට් වල මම බැලුවා අලුත් වර්ෂන් එකක් තාම දාලා නැහැ.

    ඩේටා කපාගන්නේ නැතුව You Tube ෆිල්ම් බාන්න නම් අනිවා ඩවුන්ලෝඩ් ඇඩ්‍රස් එක.
    මෙන්න මේ විදියට තියෙන්න ඕන,
    උදා https://www.youtube.com/watch?v=QYC8XOASE8c

    මේ ලින්ක් එක කොපි කරලා පේස්ට් කරාම You Tube Downloader එකේ මේ ලින්ක් එකෙන්ම තමයි වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්නේ. අන්න එහෙම ස්ව්ට්වෙයා එකක් හොයා ගත්ත නං ගේමක් නැතුව බාන්න පුලුවන් මොකද ඩේටා කැපෙන්නේ නැති නිසා.

    උඹ බාන ඒකේ ලින්ක් එකක් වත් දීපන්කෝ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    TRCSL un nidagena inne. Mu advertisement danawa kohomada wenne kiyana eka hangala... Aththatama un company walin jarawa kaalaaa...:angry:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    උඹ බාන ඒකේ ලින්ක් එකක් වත් දීපන්කෝ

    https://1337x.to/torrent/126179/You-Tube-Downloader-V-2-2/

    මේක ට්‍රයි කරලා බලපං අවුරුදු 8ක් විතර පරණයි. පුලුවන් නම් සර්ච් කරලා බලපං ඉන්ටනෙට් එකේ You Tube Downloader කියලා. Pro වර්ෂන් එක ගන්න බලපං ඒකෙන් 4K වුනත් බාන්න පුලුවන්.