kello kollnata adare nadda

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    Love Feelings වැඩියෙන්ම තියෙන්නෙ අපිටත් වඩා කෙල්ලන්ට..

    අපිට තියෙන්නෙ වනචර ෆීලින්ග්ස් :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Love Feelings වැඩියෙන්ම තියෙන්නෙ අපිටත් වඩා කෙල්ලන්ට..

    අපිට තියෙන්නෙ වනචර ෆීලින්ග්ස් :lol:

    danne naththan danne nathi wdiyta idpn :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    unta na. un wasi balala a wage ragapanawa.

    ඔහොම හිතන එකෙත් වැරැද්දක් නෑ
    හැබැයි ඔහොම දිගටම හිතන්ඩ පුරුදු වුණාම හොඳ කෙල්ලෙක් හම්බවුණාමත් උඹලට පේන්නෙ ඒකිගෙ වැරදිමයි :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,805
    31,594
    113
    Unta nikan kollo kiyanne bus ekata nagina eka magiyek witharai. Kothani bassala dala yanawada kiyanna baha.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    දැං කාලෙ හොද කෙල්ලෙක් හොයාගන්න එකත් අමාරුයි තමා :yes:
    උඹල කලකිරිල දාන කමෙන්ට් දැක්කම ඒ බව මොනවට පැහැදිලි වෙනව :lol:
     
    May 19, 2018
    612
    42
    0
    ඔහොම හිතන එකෙත් වැරැද්දක් නෑ
    හැබැයි ඔහොම දිගටම හිතන්ඩ පුරුදු වුණාම හොඳ කෙල්ලෙක් හම්බවුණාමත් උඹලට පේන්නෙ ඒකිගෙ වැරදිමයි :lol:
    mata kello idala thiyenawa onatharam. uba kiyana eketh aththak thiyenawa samahara un ungen wenna one ewa kella kamthi ewa mukuth hithanne nathuwa kellage waradima hoyanawa ethakota un kohamth care karanne na. respect innath one wadiya care kara kara age alenna giyama hama welema cl karanna giyamath unta epa wenaw