Love Feelings වැඩියෙන්ම තියෙන්නෙ අපිටත් වඩා කෙල්ලන්ට..
අපිට තියෙන්නෙ වනචර ෆීලින්ග්ස්![]()

danne naththan danne nathi wdiyta idpn![]()

unta na. un wasi balala a wage ragapanawa.



හරි හරි අපි මොකුත් දන්නෙ නෑ. ඔයා තමා ඔක්කොම දන්නෙ![]()

Love Feelings වැඩියෙන්ම තියෙන්නෙ අපිටත් වඩා කෙල්ලන්ට..
අපිට තියෙන්නෙ වනචර ෆීලින්ග්ස්![]()



Love Feelings වැඩියෙන්ම තියෙන්නෙ අපිටත් වඩා කෙල්ලන්ට..
අපිට තියෙන්නෙ වනචර ෆීලින්ග්ස්![]()



mata kello idala thiyenawa onatharam. uba kiyana eketh aththak thiyenawa samahara un ungen wenna one ewa kella kamthi ewa mukuth hithanne nathuwa kellage waradima hoyanawa ethakota un kohamth care karanne na. respect innath one wadiya care kara kara age alenna giyama hama welema cl karanna giyamath unta epa wenawඔහොම හිතන එකෙත් වැරැද්දක් නෑ
හැබැයි ඔහොම දිගටම හිතන්ඩ පුරුදු වුණාම හොඳ කෙල්ලෙක් හම්බවුණාමත් උඹලට පේන්නෙ ඒකිගෙ වැරදිමයි![]()