හපුතලේ බලන්න තියන ලස්සන තැන් මොනවද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    හපුතලේ බලන්න තියන ලස්සන තැන් මොනවද?

    හපුතලේ අවට වාහනේක ගිහින් බලන්න පුලුවන් ලස්සන තැන් මොනවද?
    කිලෝමීටර් 20 - 30 ක වගේ දුරින් උනාට කමක් නෑ. මම යන්නේ කාර් එකක බලංගොඩ පැත්තේ ඉදලා.

    හෙට උදේ ගිහින් හවස් වෙනකල් කාලය ගත කරන්න එක තැනක් හරි තැන් කීපයක් හරි කමක් නෑ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    babara kanda
    diyaluma
    mama giya giya sathiye

    babara kanda ගොඩක් පයින් යන්න ඕනෙ නේද මචං. ටිකක් වයස කෙනෙකුත් යනවා අපි එක්ක ඒකයි වාහනෙන් ළගටම යන්න පුලුවන් තැන් හොයන්නේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    අනේ මේ කදු බඩගාන්නෙ නැතිව කැන්ටින් එක කරගන ඉන්න.....................:oo::oo:

    මේ දවස්වල කැන්ටිම පාඩුයි.