***** ජපන් Japan / ෆ්‍රී study/ work / PR / ****
AL පාස් නම් IELTS නැතිව scholarship එක්ක top ranking university (within 1000 world rank ) ඉගෙන ගන්න පුළුවන් . ලංකාවේ නම් නෙවෙයි හැබැයි මොකද ලංකාවේ world ranking 2000 ඇතුලේ එක campus එකක් වත් නැහැ .අද කතා කරන්නේ ජපන් ගැන . මෙච්චර කල් ජපන් ගැන කතා කලේ නැත්තේ PR ගන්න අමාරු හින්ද . but මුන් ළමයි හදන්නේ නැති හින්දයි skill workerස්ල අඩු හින්දයි .ස්කිල් ජොබ්ස් කරන අයට PR ලේසි කරන්න හදන්නේ .
https://www.japantimes.co.jp/news/2...rmanent-residency-skilled-blue-collar-workers
ඒවගේම කට්ටිය අහන්නේ ජොබ් තියෙනවද කියල ජොබ්ස් නැත්තන් මුන්ට කහන්නේ නැහැ උබලට නිකන් උගන්න
.
ඖසි වගේ රටවල main income එක තමයි international students ල
. හිතාගන්න පුළුවන්නේ වැඩේ
.
පස්සේ වෙලාවක ජපන් ජොබ් market ගැන තේර්ඩ් එකක් දාන්නම් . එතකම් මේක බලල ඔයාලටම compare කරගන්න පුළුවන් study option ගැන
http://www.elakiri.com/forum/showthread.php?t=1872383
Tuition Fee ගැන කතා කලොත්
AL වලට C3 කට වඩා or Bsc වලට 2nd Upper තියෙනවනම්
Tuition Free
AL වලට පාස් නම් or degree එක general නම්
අවුරුද්දකට Tuition Fee එක වෙන්නේ $2000 යි bsc වලට $4000 යි Msc වලට .
2nd year එකේ ඉදන් tution free කරගන්න පුළුවන් 2nd lower එකට වඩා GPA එක තිබ්බොත් .
නොකිය කියන්නේ යන්තම්ද pass වුනේ කමක් නැහැ වරන්කෝ ඇවිල්ලා වැඩ පෙන්නපන් කියල .
ලංකාවේ pvt campus එකක degree යක් ගන්න බැහැනේ ඔය ගානට
Living Cost එක
Living Cost එක cover වෙන්න full scholarship හම්බෙන්නේ 10% කට විතරයි .හොද result තියෙනවනම්
.
නැත්තන් ඉතින් one year living cost පෙන්නන ඕනේ .
28 hours per week වැඩ කරන්න පුළුවන් . dependent එක්ක යන්න පුළුවන්
English medium degree Japanese language eka ඕනෙ නැහැ ඉගෙන ගන්න .but
ජිවත් වෙන්න ඕනේ . අමාරු language එකක් ඉගෙන ගන්න .
තව මුන්ගේ work life balance එකත් charter .වාසි වගේම අවාසිත් කියන්න ඕනේනේ
අහන්න දෙයක් තියෙනවනම් මෙතනම අහන්න PM වලට උත්තර දෙන්න අමාරුයි .එකම වගේ ප්‍රසන අහන්නේ .bump එකක් දාගෙන යන්න
AL පාස් නම් IELTS නැතිව scholarship එක්ක top ranking university (within 1000 world rank ) ඉගෙන ගන්න පුළුවන් . ලංකාවේ නම් නෙවෙයි හැබැයි මොකද ලංකාවේ world ranking 2000 ඇතුලේ එක campus එකක් වත් නැහැ .අද කතා කරන්නේ ජපන් ගැන . මෙච්චර කල් ජපන් ගැන කතා කලේ නැත්තේ PR ගන්න අමාරු හින්ද . but මුන් ළමයි හදන්නේ නැති හින්දයි skill workerස්ල අඩු හින්දයි .ස්කිල් ජොබ්ස් කරන අයට PR ලේසි කරන්න හදන්නේ .
https://www.japantimes.co.jp/news/2...rmanent-residency-skilled-blue-collar-workers
ඒවගේම කට්ටිය අහන්නේ ජොබ් තියෙනවද කියල ජොබ්ස් නැත්තන් මුන්ට කහන්නේ නැහැ උබලට නිකන් උගන්න
. ඖසි වගේ රටවල main income එක තමයි international students ල
. හිතාගන්න පුළුවන්නේ වැඩේ
.පස්සේ වෙලාවක ජපන් ජොබ් market ගැන තේර්ඩ් එකක් දාන්නම් . එතකම් මේක බලල ඔයාලටම compare කරගන්න පුළුවන් study option ගැන
http://www.elakiri.com/forum/showthread.php?t=1872383
Tuition Fee ගැන කතා කලොත්
AL වලට C3 කට වඩා or Bsc වලට 2nd Upper තියෙනවනම්
Tuition Free
AL වලට පාස් නම් or degree එක general නම්
අවුරුද්දකට Tuition Fee එක වෙන්නේ $2000 යි bsc වලට $4000 යි Msc වලට .
2nd year එකේ ඉදන් tution free කරගන්න පුළුවන් 2nd lower එකට වඩා GPA එක තිබ්බොත් .
නොකිය කියන්නේ යන්තම්ද pass වුනේ කමක් නැහැ වරන්කෝ ඇවිල්ලා වැඩ පෙන්නපන් කියල .
ලංකාවේ pvt campus එකක degree යක් ගන්න බැහැනේ ඔය ගානට
Living Cost එක
Living Cost එක cover වෙන්න full scholarship හම්බෙන්නේ 10% කට විතරයි .හොද result තියෙනවනම්
.නැත්තන් ඉතින් one year living cost පෙන්නන ඕනේ .