***** ජපන් Japan / ෆ්‍රී study/ work / PR / ****

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ***** ජපන් Japan / ෆ්‍රී study/ work / PR / ****

    AL පාස් නම් IELTS නැතිව scholarship එක්ක top ranking university (within 1000 world rank ) ඉගෙන ගන්න පුළුවන් . ලංකාවේ නම් නෙවෙයි හැබැයි මොකද ලංකාවේ world ranking 2000 ඇතුලේ එක campus එකක් වත් නැහැ .අද කතා කරන්නේ ජපන් ගැන . මෙච්චර කල් ජපන් ගැන කතා කලේ නැත්තේ PR ගන්න අමාරු හින්ද . but මුන් ළමයි හදන්නේ නැති හින්දයි skill workerස්ල අඩු හින්දයි .ස්කිල් ජොබ්ස් කරන අයට PR ලේසි කරන්න හදන්නේ .
    https://www.japantimes.co.jp/news/2...rmanent-residency-skilled-blue-collar-workers

    ඒවගේම කට්ටිය අහන්නේ ජොබ් තියෙනවද කියල ජොබ්ස් නැත්තන් මුන්ට කහන්නේ නැහැ උබලට නිකන් උගන්න :P .
    ඖසි වගේ රටවල main income එක තමයි international students ල :angry:. හිතාගන්න පුළුවන්නේ වැඩේ :frown: .
    පස්සේ වෙලාවක ජපන් ජොබ් market ගැන තේර්ඩ් එකක් දාන්නම් . එතකම් මේක බලල ඔයාලටම compare කරගන්න පුළුවන් study option ගැන
    http://www.elakiri.com/forum/showthread.php?t=1872383

    Tuition Fee ගැන කතා කලොත්

    AL වලට C3 කට වඩා or Bsc වලට 2nd Upper තියෙනවනම්
    Tuition Free :D

    AL වලට පාස් නම් or degree එක general නම්
    අවුරුද්දකට Tuition Fee එක වෙන්නේ $2000 යි bsc වලට $4000 යි Msc වලට .
    2nd year එකේ ඉදන් tution free කරගන්න පුළුවන් 2nd lower එකට වඩා GPA එක තිබ්බොත් .
    නොකිය කියන්නේ යන්තම්ද pass වුනේ කමක් නැහැ වරන්කෝ ඇවිල්ලා වැඩ පෙන්නපන් කියල .
    ලංකාවේ pvt campus එකක degree යක් ගන්න බැහැනේ ඔය ගානට

    Living Cost එක
    Living Cost එක cover වෙන්න full scholarship හම්බෙන්නේ 10% කට විතරයි .හොද result තියෙනවනම් :lol: .
    නැත්තන් ඉතින් one year living cost පෙන්නන ඕනේ .
    28 hours per week වැඩ කරන්න පුළුවන් . dependent එක්ක යන්න පුළුවන්

    English medium degree Japanese language eka ඕනෙ නැහැ ඉගෙන ගන්න .but
    ජිවත් වෙන්න ඕනේ . අමාරු language එකක් ඉගෙන ගන්න .
    තව මුන්ගේ work life balance එකත් charter .වාසි වගේම අවාසිත් කියන්න ඕනේනේ :rolleyes:

    12997_b.jpg



    අහන්න දෙයක් තියෙනවනම් මෙතනම අහන්න PM වලට උත්තර දෙන්න අමාරුයි .එකම වගේ ප්‍රසන අහන්නේ .bump එකක් දාගෙන යන්න

     
    • Like
    Reactions: jimzum

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    2nd year එකේ ඉදන් tution free කරගන්න පුළුවන් 2nd lower එකට වඩා GPA එක තිබ්බොත් .

    mona campus ekeda bn me? mage 3.8 gpa but no menjor:(
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    mona campus ekeda bn me? mage 3.8 gpa but no menjor:(
    Top ranking gvt campus ban .
    3.8 GPA nam ubata full scholarship ekak ganna puluwan living cost ekath ekka .:yes::yes:
    2nd upper or AL C3 k tibboth aniwa tuition free .
    chance ekakuth tiyenawa full schol ekak hambenna
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මචෝ ඔය කියල තියෙන්නේ language එක ඉගෙන ගන්න යන එවුන් ගැන .
    මම කියල තියෙන්නේ AL pass එවුන්ට gvt uni එකක scholarship එක්ක degree එකක් කරන්න යන විදිහක් ගැන .
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    මචෝ ඔය කියල තියෙන්නේ language එක ඉගෙන ගන්න යන එවුන් ගැන .
    මම කියල තියෙන්නේ AL pass එවුන්ට gvt uni එකක scholarship එක්ක degree එකක් කරන්න යන විදිහක් ගැන .

    Ethakota English walinda degree eka karanne
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කොහොමද ඇප්ලයි කරන්නේ.AL පාස්, හයර් ඩිප් එකක් තියාගෙන bsc එකකට බැරිද .
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    කොහොමද ඇප්ලයි කරන්නේ.AL පාස්, හයර් ඩිප් එකක් තියාගෙන bsc එකකට බැරිද .

    AL pass nam Bsc apply karanna puluwan .
    age ekai AL result ekai PM ekak danna details dennam
     

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    Japan nam jeewath wenna hariyan na ban. Unge life eke kisima enjoyment ekak na. Eka digata wada. Suicides rate ekath patta wadi ! Yanawa nam scandinavian ratak thama maru language amaru unat