Tsunami wela Aurudu 10i Paraliya pics out for the first time: Viwes Disgration advise

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මමත් ඇද්දා බන්.මම ඇද්දේ හම්බන්තොට ලේවායේ තිබ්බ ඒවා.පළවෙනි දවසේ මීගමුවේ.එතන බොඩීස් තිබ්බේ නෑ ඒත් ඩැමේජ්.කරවල ගෙවල් ඇතුලේ.වතුර අහුවෙලා කුණුවෙලා ඒ ටිකට පණුවෝ ගහලා තිබ්බේ.ඒ ලේන් එකේම තිබ්බ ගෙවල් සුද්ද කරලා පාරවල් කාණු සුද්ද කලා.එදා දවල්ට කෑවේ පරිප්පුයි බතුයි.

    ඊළඟ දවසක් ඇරලා කෙලින්ම ගියේ හම්බන්තොට ලේවායට.අම්මෝ ඔය දාලා තියෙන පොටෝ හොඳයි තව.ලුණු වතුර මුලු ඔක්කොම ඇඟවල් වල හම ගැලවිලා සුදු හම මතුවෙලා.අනේ අම්මෝ මතක් කරන්ඩ බෑ.මම ඇද්දේ එක බොඩියයි.වමනේ ආවා.අල්ලන්ඩ බෑ ඇඟිලි ගලවලා අතට එනවා.ලුණු වතුරට සේරම කෑලි ගලවලා එන්නේ.ගඳට කැරකිල්ල ආවා වමනෙත් එක්කම.ජේවීපී එකේ බිමල් රත්නායකලා තමයි එතන බොඩීස් ඔක්කොම ඇද්දේ.මිහිපිට අපායක් ඒක.කොලු කමට ගියාට කොහොමහරි පහුදා උදේම මෙහෙට ආපු ලොරියේ මමත් ගොඩ වෙලා ආවා.:(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,269
    113
    මූණවල් බලන්ඩ භයංකරයි නේද...

    අයියෝ අපේ කුණු සරීර :(
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    මම දැනුයි බැලුවේ බන්.:sorry:ඒ කැල්ලගෙ ඔලුවත්වදිනවා බන්. තව ඔහොම කොච්චර වෙන්නඇද්ද.මන් හිටියනම් ඔලුව කුඩුවෙන්න දෙනවා :growl:

    Oya inna dennagen ekkenkta gamema aya hambanaka gahala galle policiya issaraha genath daala tibba mata mathkai.... :yes:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    උඹට ඇහිල තියෙනවද ? :shocked:

    Naha mata nam ahila na ban....paraliya hariye oka wenea kiyala kihipadenek mata kiyala tiyenewa...raata nam a hariya main road eka tikak paalui thamai :eek:

    Andanwatath wadaa vilapa dena sadda enwa kiyala kiyanwa itin.... :dull:
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Naha mata nam ahila na ban....paraliya hariye oka wenea kiyala kihipadenek mata kiyala tiyenewa...raata nam a hariya main road eka tikak paalui thamai :eek:

    Andanwatath wadaa vilapa dena sadda enwa kiyala kiyanwa itin.... :dull:


    Owage aththa naththa hariyata danna kenek nadda bn
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Apitma gihin thami ban aththa naththa hoyanne wenne....:baffled:


    Mama jeewitheta holman ahin dakala na bn, eka eka kiyana ewa thamai ahala thiyenne, aththata dakinna thiya kisima salakunakwath mata danila na bn mechchara kalekata...
     
    Last edited: