මමත් ඇද්දා බන්.මම ඇද්දේ හම්බන්තොට ලේවායේ තිබ්බ ඒවා.පළවෙනි දවසේ මීගමුවේ.එතන බොඩීස් තිබ්බේ නෑ ඒත් ඩැමේජ්.කරවල ගෙවල් ඇතුලේ.වතුර අහුවෙලා කුණුවෙලා ඒ ටිකට පණුවෝ ගහලා තිබ්බේ.ඒ ලේන් එකේම තිබ්බ ගෙවල් සුද්ද කරලා පාරවල් කාණු සුද්ද කලා.එදා දවල්ට කෑවේ පරිප්පුයි බතුයි.
ඊළඟ දවසක් ඇරලා කෙලින්ම ගියේ හම්බන්තොට ලේවායට.අම්මෝ ඔය දාලා තියෙන පොටෝ හොඳයි තව.ලුණු වතුර මුලු ඔක්කොම ඇඟවල් වල හම ගැලවිලා සුදු හම මතුවෙලා.අනේ අම්මෝ මතක් කරන්ඩ බෑ.මම ඇද්දේ එක බොඩියයි.වමනේ ආවා.අල්ලන්ඩ බෑ ඇඟිලි ගලවලා අතට එනවා.ලුණු වතුරට සේරම කෑලි ගලවලා එන්නේ.ගඳට කැරකිල්ල ආවා වමනෙත් එක්කම.ජේවීපී එකේ බිමල් රත්නායකලා තමයි එතන බොඩීස් ඔක්කොම ඇද්දේ.මිහිපිට අපායක් ඒක.කොලු කමට ගියාට කොහොමහරි පහුදා උදේම මෙහෙට ආපු ලොරියේ මමත් ගොඩ වෙලා ආවා.

ඒ කැල්ලගෙ ඔලුවත්වදිනවා බන්. තව ඔහොම කොච්චර වෙන්නඇද්ද.මන් හිටියනම් ඔලුව කුඩුවෙන්න දෙනවා 