2018 හොදද නරකද

2018 වසර

  • හොදයි

    Votes: 77 44.0%
  • නරකයි

    Votes: 48 27.4%
  • කිසි වෙනසක් නෑ

    Votes: 50 28.6%

  • Total voters
    175

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    2017 ta සාපේක්ෂව මේ අවුරුද්ද හොඳම නෑ. එකම එක බලාපොරොත්තුවයි ඉටු කරගන්න පුළුවන් උනේ.. සිංග ගිය එක විතරයි.. අනිත් ඔක්කොම බැරි උනා... 2019 ට්‍රයි කරනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    It's the same story till we die.endless hopes,endless worries,endless suffering:yes:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,359
    946
    113
    Godric's Hollow
    සතුටු වෙන්න බැරි අවුරුද්දක් :baffled:

    කසාද බදිනවා කියල තියන් හිටපු කෙල්ල දාල ගිහින් මගේම යාළුවෙක් එක්ක සෙට් උන... මේකේ පසු කම්පනයක් විදිහට MSc එකේ එක සෙමෙස්ටර් එකක්ම කෙලව ගත්ත :(

    ජොබ් එක පැත්තෙන් නම් අවුලක් නෑ... දේවල් ඉගෙනගත්ත :yes:

    සතුටු වෙන්න කියල තියෙන එකම දේ මගේ කියල බ්‍රෑන්ඩ් නිවු වාහනයක් ගත්ත :yes:

    මේකේ නරක ගොඩට වෝට් කළා :sorry:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Exam ekakta submission ekak kara.....a long outstanding one...
    2018 mula nam epa wuna.....had tough time with work
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොදයි නරකයි දෙකම මික්ස් බං

    දුක සැප සමසේ :P
    එල එල ලබන අවුරුද්ද සැප වැඩි වෙන අවුරුද්දක් වේවා !!! :P



    exam 2k goda da gatta e hinda hondai :cool:

    එල එල :D:D:cool:
    ජයවේවා !!!


    2017 ta සාපේක්ෂව මේ අවුරුද්ද හොඳම නෑ. එකම එක බලාපොරොත්තුවයි ඉටු කරගන්න පුළුවන් උනේ.. සිංග ගිය එක විතරයි.. අනිත් ඔක්කොම බැරි උනා... 2019 ට්‍රයි කරනවා

    try and try,one day you can fly :cool:
    2019 අනිත් ඔක්කොම පැතුම් සාර්ථක කරගන්න ලැබේවා !!!



    It's the same story till we die.endless hopes,endless worries,endless suffering:yes:

    :dull::dull::dull:

    hmmmm... awlak ne .. hodai :D:D

    :cool::cool::cool:
    එන අවුරුද්ද තවත් හොද වේවා !!!
    වැඩි වැඩියෙන් පින්තුර දාන්න ලැබේවා !



    සතුටු වෙන්න බැරි අවුරුද්දක් :baffled:
    කසාද බදිනවා කියල තියන් හිටපු කෙල්ල දාල ගිහින් මගේම යාළුවෙක් එක්ක සෙට් උන... මේකේ පසු කම්පනයක් විදිහට MSc එකේ එක සෙමෙස්ටර් එකක්ම කෙලව ගත්ත :(
    ජොබ් එක පැත්තෙන් නම් අවුලක් නෑ... දේවල් ඉගෙනගත්ත :yes:
    සතුටු වෙන්න කියල තියෙන එකම දේ මගේ කියල බ්‍රෑන්ඩ් නිවු වාහනයක් ගත්ත :yes:
    මේකේ නරක ගොඩට වෝට් කළා :sorry:

    :sorry::sorry::sorry:
    එන අවුරුද්දේ අලුත් වාහනේ දාගෙන යන්න හොද කෙල්ලෙක් සෙට් වේවා !!! ;)


    Exam ekakta submission ekak kara.....a long outstanding one...
    2018 mula nam epa wuna.....had tough time with work

    එල එල ලබන වසර සුභ වේවා !!! :D
     
    • Like
    Reactions: saja

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ජීවිතේ ලොකු වෙනසක් උන අවුරුද්දක්...ජිවිතෙ ගොඩක් වෙනස් උනා ...ඒ වගේම ගොඩක්ම බිසී උනා...මහන්සි වෙලා ගොඩක් දෙවල් ලබා ගත්තා....එත් නරක දේවල් තියනවා...ගොඩක් බිසී උනා මහන්සි උන නිසා ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි ෞනා...ස්ටෙස් එක නැති කර ගන්න බවනා කරන්න සහ ගොඩක් දෙවල් දැනටත් කරනවා....ඒත් එක අවුලක් නැ ගොඩක් දේවල් ලබා ගත්තා කලින් අවුරුදු වල ලබා ගත්තු දෙයක් නැ ..2018 අරම්බයක් විතරයි..බලමු 2019 හිතපු විදියට වෙයිද කියලා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    කාලෙකට පස්සෙ ආපු අසාර්ථක අවුරුද්දක්. වෙන අවුරුදුවල හිතපු ඒවයින් බාගයක් වත් කලා.

    මේ අවුරුද්දෙ කරන්න හිටපු ලිස්ට් එක එහෙමමයි. කිසිම දෙයක් කෙරිලා නෑ.

    මේ අවුරුද්දෙ කෙරුනේ.
    1. ටච් ටයිපින්ග් ඉගෙන ගත්තා.
    2. බයිසිකලයක් ගත්තා. බයිසිකලේ 2000km පැද්දා. කිලෝ 5ක් විතර බර අඩු උනා.
    3. IELTS කරා. ඒත් 0.5ක් මදි උනා. ඒකට තමයි අවුරුද්දෙන් බාගයක්ම මහන්සි උනේ.
    4. වාහනේ රිපෙයාර් කරගත්තා.

    දැන් මේ ඊළඟ අවුරුද්දෙ ලිස්ට් එක හදන ගමන්.

    වැඩක් කරන්න ගියාම මම ගොඩක් කාලෙ කනවා බන්. එහෙට මෙහෙට හේතු කිය කිය කල් දානවා ඒකයි ගොඩක් ඒවා පස්සට යන්නෙ. අනික් එක වැඩ ගොඩක් වැඩි උනාම මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඔහේ ඉන්නවා. එකක්වත් වෙන්නෙ නෑ.

    ඒ අවුල හදාගන්න පුලුවන් නම් මම් ගොඩක් සාර්ථක වෙයි.
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Fucked up year financially.... failed at all monetary targets

    Learnt that my wife will always have my back through bad, worst and the absolutely horrible even....realized that she's the titanium rod down my spine who will always hold me up when i stumble.... truly felt the meaning of "ride or die... we do that shit together"

    The year that didnt take me much or anywhere in SL or outside ... mostly stayed at home and in & around businesses.

    Lost a couple of beloved pets we both still mourn about.

    Business made headway as expected but met with a lot of bad creditors and faulty payments... mostly because of the unstable situation in the country.... so was always agitated and aggravated because of it.

    was planning on exchanging the car but got fucked over the dollar hike issue and had a massive falling off with DIMO over the issue as well. So had to ask them to fuck off and now looking to change the entire brand of vehicle as well... that has to be next year., so no idea how that will happen.

    had to ask my own family to fuck off as well and cut connections with parents and siblings for the last 8 months or so over some petty issues...... Wify wants us to go back home on the 1st and set things right again., no idea how that will work out cause I am still being petty about it and denying to take the first step for it.

    so yeah...

    that's about it...

    some pluses but a bit more minuses than previous year i suppose
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මංදා නන්දා...........
    හොදයි කියන්නත් බැ නරකයි කියන්නත් බැ...එත් දෙවියො වරමක් දුන්නොත් කාලය ආපස්සට හරවන්න හො අමතක කරන්න කැමති වසරක් ගැන..මේක එහෙම එකක්....මේ අවුරුද්ද දශමෙකින් හරි වෙනස් කරගන්න ලැබෙනව නම් මම ඔනිම දෙයක් කරනවා......
     

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas

    අනේ මංදා නන්දා...........
    හොදයි කියන්නත් බැ නරකයි කියන්නත් බැ...එත් දෙවියො වරමක් දුන්නොත් කාලය ආපස්සට හරවන්න හො අමතක කරන්න කැමති වසරක් ගැන..මේක එහෙම එකක්....මේ අවුරුද්ද දශමෙකින් හරි වෙනස් කරගන්න ලැබෙනව නම් මම ඔනිම දෙයක් කරනවා......

    kellek set une nadda :yes::sorry: