ඊලග අවුරුද්දේ සියලු දේ සාර්ථක වේවා !!!

අදාල නැනෙ....![]()
තවත් අවුරුද්දක් ජීවත් වෙලා තියෙනව. හොඳ නරක මොන දේ වුණත් ඒ අවුරුද්ද ඇතුළත ඒවලින් ගන්න තියෙන ඉගෙනුම අරගෙන ඉදිරිය බලා පා නගනව.


2011 ඉඳල අඩුවෙන්ම ඇවිදපු අවුරුද්ද.......
අනික මේ අවුරුද්දේ ආර්ථික අතින් බොහොම දුර්වල අඩියකට වැටුන.
හැබැයි අලුත් අදහස් කිහිපයක් ගැන හිත යොමුවුනා.ඒ ගැන හුඟක් සතුටුයි



ගොඩක් කාලේ නාස්ති කලා.ඒ ගැන පසුතැවිලි වෙනවා.ගොඩක් මිනිස්සු ගැන ඉගෙන ගත්තා ටිකක්,ඒ වගේම ජිවිතේ ගැන චූට්ටක්. ඊලග අවුරුද්දෙනම් අනිවාරෙන්ම මේ අවුරුද්දෙ වැරදි ටිකහදා ගන්නවා.(ගිය අවුරුද්දෙත් මම ඔක හිතුවා)





not a good year for me.



Tough year
Voted good



I don't think anything gonna change.. it might get worse..
But thanks..
Hope u'll have peace and satisfaction forever..



අදාල නැනෙ....![]()



එල එල අලුත් අවුරුද්දේ අතපසුවීම් සියල්ල හදාගන්න ලැබේවා!!!
එන අවුරුද්දත් මේ අවුරුද්ද වගේ නොවේවා



උබටත් එසේම වේවා.![]()



Jeevitheta godaak vatina padam tikak ugannapu amaaru awuruddak.
Sathutuyi a hamadeyakma hondin gewuna eka gana..


එල එල ජයවේවා !!!රැකියාව පැත්තෙන් ප්‍රශ්න ගොඩක් ඇතිවුන අවුරුද්දක්.
ඒත් අධ්‍යාපනය, අනාගත බලාපොරොත්තු පැත්තෙන් යම්කිසි ප්‍රගතියක් ලබාගන්න පුලුවන් උනා.
සමස්ථයක් විදියට ගත්තම හොඳයි.


එල එල ලබන වසරේ ජයෙන් ජයම වේවා !!!
ඉක්මනටම ගෙවුනු අවුරුද්දක් ........
ඒකට නම් ගොඩාක් දුකයි .........



ඉක්මනට ගෙවුනට දුකයි කියන්නේ අවුරුද්ද සුභයි කියන එකනේ...
kisima hope ekak na bn apu chance walatath hukala giya epa wela inne life eka 2018 witharak newe digatama ehemayi



!!!Hodai![]()



Bump
බම්පි
worst year ever.
2018 කියන්නේ මගෙ අවුරුදු 16ක මහන්සියෙ අස්වැන්න නෙලන්න පටන් ගත්ත අවුරුද්ද. පට්ටම පට්ට අවුරුද්දක්!
ඔබ සැමගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා!![]()

ඒත් ඉතිං ගොඩක් අමතක කරන්න බැරි සිදු වීම් එහෙම තියනවා ..

ගොඩක් දේවල් ගැන, මිනිස්සු ගැන ඉගෙන ගත්තා,
අධ්‍යාත්මික, අධ්‍යාපන අතින් සාර්ථක උනත්, අාර්ථික අතින් ලෙල්ලටම වැටිච්ච අවුරුද්දක්,
අාත්මාර්ථකාමී, පරාර්ථකාමී, මල ප්‍රේරේත යාළුවෝ එක්ක ගෙවුනු අවුරැද්දක්
ලබන අවුරුද්ද මගේ වෘත්තිය ජිවීතය තීරණය කරන අවුරුද්ද වෙනවා
හොඳ විදිහට දේවල් වෙලා, සාර්ථක මෑන් කෙනෙක් උනොත් අනිවා එළකිරි වාසීන්ට කියනව,
කට්ටියටම හොඳ විදිහටම යහපතක්ම වෙන්න කියල පාර්ථනා කරනවා.![]()