2018 හොදද නරකද

2018 වසර

  • හොදයි

    Votes: 77 44.0%
  • නරකයි

    Votes: 48 27.4%
  • කිසි වෙනසක් නෑ

    Votes: 50 28.6%

  • Total voters
    175

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2018 වසර උබලට කොහොමද?

    උබලා මේ අවුරුද්දේ සාර්ථක වූ හා අසාර්ථක වූ අවස්ථා කියපන් බලන්න
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අලුත් අදහස් ගැන හිතපු අවුරුද්දක්...සමස්තයක් වශයෙන් හිටපු තැනට වඩා පහළට වැටුණු අවුරුද්දක්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් අදහස් ගැන හිතපු අවුරුද්දක්...සමස්තයක් වශයෙන් හිටපු තැනට වඩා පහළට වැටුණු අවුරුද්දක්.

    කැලේ අස්සේ රින්ගද්දී මට හිතුනා කොහේ හරි කරණමක් ගහයි කියලා :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තවත් අවුරුද්දක් ජීවත් වෙලා තියෙනව. හොඳ නරක මොන දේ වුණත් ඒ අවුරුද්ද ඇතුළත ඒවලින් ගන්න තියෙන ඉගෙනුම අරගෙන ඉදිරිය බලා පා නගනව.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කැලේ අස්සේ රින්ගද්දී මට හිතුනා කොහේ හරි කරණමක් ගහයි කියලා :P

    2011 ඉඳල අඩුවෙන්ම ඇවිදපු අවුරුද්ද.......
    අනික මේ අවුරුද්දේ ආර්ථික අතින් බොහොම දුර්වල අඩියකට වැටුන.
    හැබැයි අලුත් අදහස් කිහිපයක් ගැන හිත යොමුවුනා.ඒ ගැන හුඟක් සතුටුයි
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ගොඩක් කාලේ නාස්ති කලා.ඒ ගැන පසුතැවිලි වෙනවා.ගොඩක් මිනිස්සු ගැන ඉගෙන ගත්තා ටිකක්,ඒ වගේම ජිවිතේ ගැන චූට්ටක්. ඊලග අවුරුද්දෙනම් අනිවාරෙන්ම මේ අවුරුද්දෙ වැරදි ටිකහදා ගන්නවා.(ගිය අවුරුද්දෙත් මම ඔක හිතුවා :P)