Machnla, අපි සිරිපාදේ වඳින්න plan කරනවා, හැබැයි කලින් දවසෙ ඉන්න තැනක් බලනවා නල්ලතන්නියේ... ටිකක් වයසක අයත් ඉන්න නිසා ... උඹලා දන්න කියන place එකක් එහෙම තියනවා නම් කියහල්ලකෝ ...