Place to stay at Nallathanniya

pra52

Active member
  • Nov 24, 2007
    750
    172
    43
    Machnla,

    අපි සිරිපාදේ වඳින්න plan කරනවා, හැබැයි කලින් දවසෙ ඉන්න තැනක් බලනවා නල්ලතන්නියේ... ටිකක් වයසක අයත් ඉන්න නිසා ...

    උඹලා දන්න කියන place එකක් එහෙම තියනවා නම් කියහල්ලකෝ ...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,222
    1
    28,943
    113
    නල්ලතන්නිය කිට්ටුවම guesthouse කීපයක් තියෙනවා මචං. පොඩ්ඩක් හොයල බලපං. හැබැයි ඒවයෙ තත්වෙ නම් කොහොමද දන්නෙ නෑ.

    හැටන් පාරෙ හැරමිටිපානෙ තියෙනවා සිද්ධාලේප එක. ඒකත් හොදයි ලු.
     
    pra52

    Active member
  • Nov 24, 2007
    750
    172
    43
    නල්ලතන්නිය කිට්ටුවම guesthouse කීපයක් තියෙනවා මචං. පොඩ්ඩක් හොයල බලපං. හැබැයි ඒවයෙ තත්වෙ නම් කොහොමද දන්නෙ නෑ.

    හැටන් පාරෙ හැරමිටිපානෙ තියෙනවා සිද්ධාලේප එක. ඒකත් හොදයි ලු.

    Thanks macho.. :)