මේ මගේ පැමිනිම 47% යි. ඉස්කෝලෙන් කියනවා 80% නැත්තන් මේ සැරේ ලියන්නම දෙන්නැ කියලා. ගියපාරවල එහෙම කරනවා කියල කරේ නැති උනාට මේ සැරේ අනිවා කරනවලු. මන් හොදටම ෆිට් සර්රුත් කිව්ව මේ සැරේ අනිවා කරනවලු. මිනිහටත් මුකුත් කරල දෙන්න බැරිලු.මේකයි මට තියන ප්රශ්න ටික.
1 පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට දානවනම් ඉස්කෝලේ අස්විම ගන්න ඔනේ නෙද කලින්?
2 කවද විතරද පාසලෙන් අයදුම්පත් දාන්නේ.ඊට කලින් පෞද්ගලික අයදුම්පත් බාර ගන්නවද.
3 80% නැති හින්ද අනිවා මෙක කරයිද?
4 දෙකේ වෙනස මොකද්ද.

? 

හැබැයි ඉතිං අන්තිම මොහොතෙ ඔහොම එකක් වුනාම ලියන්න ඉන්න එකා භය වෙනව හොඳට 