sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මේ මගේ පැමිනිම 47% යි. ඉස්කෝලෙන් කියනවා 80% නැත්තන් මේ සැරේ ලියන්නම දෙන්නැ කියලා. ගියපාරවල එහෙම කරනවා කියල කරේ නැති උනාට මේ සැරේ අනිවා කරනවලු. මන් හොදටම ෆිට් සර්රුත් කිව්ව මේ සැරේ අනිවා කරනවලු. මිනිහටත් මුකුත් කරල දෙන්න බැරිලු.මේකයි මට තියන ප්‍රශ්න ටික.

    1 පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට දානවනම් ඉස්කෝලේ අස්විම ගන්න ඔනේ නෙද කලින්?
    2 කවද විතරද පාසලෙන් අයදුම්පත් දාන්නේ.ඊට කලින් පෞද්ගලික අයදුම්පත් බාර ගන්නවද.
    3 80% නැති හින්ද අනිවා මෙක කරයිද?
    4 දෙකේ වෙනස මොකද්ද.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මම දැකලා තියෙනවා සමහර ඉස්කෝල වල 80% නැති අයට විබාගේ දුන්නේ නැ

    පෞද්ගලික අයදුම් කරනවානම් ඉස්කෝලෙන් අස්වෙලා ඉන්න ඕනේ
     
    • Like
    Reactions: sinibatta

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    itin as weyan ban :yes:

    color dress ekak adan exam liyapan

    hoda result ekak aran , සර් ta hu hu kiyapan ;)

    80% tiyan fail un kiyak innwa da ,අල්ලපු ගෙදර ප** example :D?

    මේ මගේ පැමිනිම 47% යි. ඉස්කෝලෙන් කියනවා 80% නැත්තන් මේ සැරේ ලියන්නම දෙන්නැ කියලා. ගියපාරවල එහෙම කරනවා කියල කරේ නැති උනාට මේ සැරේ අනිවා කරනවලු. මන් හොදටම ෆිට් සර්රුත් කිව්ව මේ සැරේ අනිවා කරනවලු. මිනිහටත් මුකුත් කරල දෙන්න බැරිලු.මේකයි මට තියන ප්‍රශ්න ටික.

    1 පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට දානවනම් ඉස්කෝලේ අස්විම ගන්න ඔනේ නෙද කලින්?
    2 කවද විතරද පාසලෙන් අයදුම්පත් දාන්නේ.ඊට කලින් පෞද්ගලික අයදුම්පත් බාර ගන්නවද.
    3 80% නැති හින්ද අනිවා මෙක කරයිද?
    4 දෙකේ වෙනස මොකද්ද.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,406
    7,110
    113
    රෙජිස්ටර් එක හොරෙන් උස්සලා පුච්චපං
     
    • Like
    Reactions: saja

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    මටත් නැහැ ඕයි...අපේ නම් හෙන සෙට් එකකට නැහැ....අපේ ඇබ්සන්ට් ලේටර්ස් බලලා නම් සමරහර විට දෙයි!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රෙජිස්ටර් එක හොරෙන් උස්සලා පුච්චපං

    පන්තියටම සමහරවිට ලෙඩක් වැටෙන කේස් එකක් ඕක. :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද බං ඒ ඉස්කෝල වල ඉන්න ගුරුවරු ? :oo: ඕක 80% දාල දුන්නාම මක් වෙනවද ? :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    unta baya athi , mu fail unoth kiyala :yes: , ekayi oya

    :(
    ඒ කියන්නෙ පාස් වෙයි කියල ශුවර් එකක් තියෙන උන්ට 80 දාල දෙනවද ? :confused: ඒකත් එක අතකට හොඳයි. සමාජයේ අසාධාරණ බව අසමානාත්මතාවය ඉස්කෝලෙන්ම අන්තිම මොහොතෙ උගන්නල එලියට දානව :baffled: :sorry: හැබැයි ඉතිං අන්තිම මොහොතෙ ඔහොම එකක් වුනාම ලියන්න ඉන්න එකා භය වෙනව හොඳට :baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    ekale ohoma na , dan dan samahara iskolawala wenawa kiyala , aranchi :baffled:

    :(
    ඒ කියන්නෙ පාස් වෙයි කියල ශුවර් එකක් තියෙන උන්ට 80 දාල දෙනවද ? :confused: ඒකත් එක අතකට හොඳයි. සමාජයේ අසාධාරණ බව අසමානාත්මතාවය ඉස්කෝලෙන්ම අන්තිම මොහොතෙ උගන්නල එලියට දානව :baffled: :sorry: හැබැයි ඉතිං අන්තිම මොහොතෙ ඔහොම එකක් වුනාම ලියන්න ඉන්න එකා භය වෙනව හොඳට :baffled:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    school wala uganwanneth nh lamayata manasika nidahasa denneth nh exam walata wada karanna. oya okkoma balance karanna hari amarui scholl wala uganwanne nathnm. habai hodata uganwana school ekaknam ubata 80% nathnm iwarai.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,406
    7,110
    113

    පන්තියටම සමහරවිට ලෙඩක් වැටෙන කේස් එකක් ඕක. :rolleyes:

    ඕක අපි A/L කරපු කාලේ කරන්න හිටපු වැඩක්. මගෙත් තිබුනේ 52%. හැබැයි ඕක කරන්න කලින් කිව්වා හැමෝටම දෙනවා කියලා.

    ඔය කොච්චර දෙන්නෙ නෑ කිව්වත් ඉස්කෝල වලින් කරන්න දෙනවා. නැත්තං ඕක මානව හිමිකම් ප්‍රශ්නයක් දක්වා දුර දිග යන කේස් එකක්නේ.
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ඕක අපි A/L කරපු කාලේ කරන්න හිටපු වැඩක්. මගෙත් තිබුනේ 52%. හැබැයි ඕක කරන්න කලින් කිව්වා හැමෝටම දෙනවා කියලා.

    ඔය කොච්චර දෙන්නෙ නෑ කිව්වත් ඉස්කෝල වලින් කරන්න දෙනවා. නැත්තං ඕක මානව හිමිකම් ප්‍රශ්නයක් දක්වා දුර දිග යන කේස් එකක්නේ.

    රෙජිස්ටරේ පුච්චලා බැහැ බං....දැන් රේගිස්ට්ර් දෙකක් තියෙනවා:dull:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    ithn ban dress code ekak na ne exam ekata (man danna widihata) , uba නිල ඇදුමෙන් private giya kiyala ubawa elawanne na :D

    mona subjects da uba karanne A/L walata?

    මේ නිල ඇදුමෙන් ලියන්න බැයිද පෞද්ගලික දාලා:confused:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ඕ බන් ඕන මගුලක් වෙයිනේ මොකට බය වෙන්නද කොහොම හරි එක්සැම් ලියනවනේ.අපේ ගෙදර උන්දැලාගෙන් බැනුම් අහුවොත් තාමා.මම බැනුම් අහන්න කැමති නෑ බන්. යහගෙදරට කුලියට කට්ටියක් ආවා.ලස්සන කෙල්ලෙකුත් ආවා.මන් මේ නොන්ඩි වෙන්නැතුව ඉන්න බලන්නෙ.අපෙ අම්ම කෑ ගහද්දි හරි සද්දෙයි බන්.:rofl::rofl::baffled: