ithn ban dress code ekak na ne exam ekata (man danna widihata) , uba නිල ඇදුමෙන් private giya kiyala ubawa elawanne na
mona subjects da uba karanne A/L walata?
it
econ
art
ithn ban dress code ekak na ne exam ekata (man danna widihata) , uba නිල ඇදුමෙන් private giya kiyala ubawa elawanne na
mona subjects da uba karanne A/L walata?
පව් ඉතින් අපිත් joke එකට ගන්නවා මුව 
බෑ පොලොසියට අල්ලල දෙනව![]()
පව් ඉතින් අපිත් joke එකට ගන්නවා මුව
mu COMMON GENERAL TEST ekata kiyak ganida ban![]()
එහෙම වෙන උන්ට කොහොම දැනෙනව ඇත්ද 



මේ අහල තියෙන එකේ හැටියට මූ මේන් සබ්ජෙක්ට්ස් ටිකට A 3 ක් දාල common general test එක පේල් වෙයිඑහෙම වෙන උන්ට කොහොම දැනෙනව ඇත්ද
![]()
, anna school 
බොරුවට බය කරනව බන් ඔය. කියන තරම් යකාකලු නෑ. අපේ ඉස්කෝලෙනම් අපිට හිටපු සැරම සර් තමයි ලමයින්ට 80% හදල දුන්නෙ. අපේ ප්‍රින්සිපල් උනත් පට්ට හොදයි මනුස්සකම් අතින් හැම ගුරුවරයෙක්ම වගේ.
මතක තියාගනින් සැර සර්ල තරම් ලමයින්ට ආදරේ නෑ වෙන සර්ල. ඉස්කෝලෙ යන කාලෙ නොතේරුන එක තමයි දුක. අපේ පජාතම පැමිණීම 13%. ඌත් ලිව්ව අපි එක්කම. උබේ ඉස්කෝලෙ අනුවනම් කියන්ඩ බෑ.
yako tho ganin, amma hari thatha hari adurana dokek gaawata palayan dokek wennama onima na, kadum bidum sinhala beheth dena manussayek lagata giyath athi, unge laga thiyenava ban pothak (fitness medical certificate sinhalamma kiwwoth kayka yogytaha sahathika) mulu pothama uuta kiyala
1. eka kolekata dawas 4 , 5 gaane daala ithuru dawas okkomata hadapan (mama hithanne ubata aduma dawas 150 k wath hadanna wei, )
2. oya tika okkomaa hadala kola tika okkoma aragena uba fit kiyala inna sirtama deepan,
3. nikan hina wela , moda ponnayek wage denna epa, poddak pirimiyek wage editharawa deepan hariuyta nikan " ida wesige putho mekane tho mechara kal illuwe" kiyala.. (sorry for bad words)
ubala magema malli keneke wage hithalai me kiyanne, unta dekata namenna epa, me ubage jivithe, wena dewal mukuth kalpana kranna epa, hodata padam karapan,
yako mamath mehamai kare habai ethakota 2010 A/L eka pakek mata mukuth kiyanna aawe na,
mathaka thiya ganin , puluwan tharan sinha weda mahathayek gen ganin, nathan ubata hena amaru wei anith (dan inna doctorslagen certificate) gathoth,
ewa okkoma tika karagena , weda mahathayage kakul deka alla wada enna amatha karanna epa,,,
Salakiya Uthu :- bulath 7 k aran palayn yana isselama wathawa nan,
salli nan ganne na, e unath udawwak oni nan kiyala waren..
Thanks
ubata jayen jaya!!!!!
geviya

.ආර්ට් එවුන් ලාමක ද මන් ද![]()


රෙජිස්ටරේ පුච්චලා බැහැ බං....දැන් රේගිස්ට්ර් දෙකක් තියෙනවා![]()


දැන් වෙනස් ඔයි රෙජිස්ටර් පුච්චලා ගොඩ යන්ද බැහැඅපි යන කාලේ එහෙම නෑ ආමුදුරුවනේ![]()
මේ මගේ පැමිනිම 47% යි. ඉස්කෝලෙන් කියනවා 80% නැත්තන් මේ සැරේ ලියන්නම දෙන්නැ කියලා. ගියපාරවල එහෙම කරනවා කියල කරේ නැති උනාට මේ සැරේ අනිවා කරනවලු. මන් හොදටම ෆිට් සර්රුත් කිව්ව මේ සැරේ අනිවා කරනවලු. මිනිහටත් මුකුත් කරල දෙන්න බැරිලු.මේකයි මට තියන ප්‍රශ්න ටික.
1 පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට දානවනම් ඉස්කෝලේ අස්විම ගන්න ඔනේ නෙද කලින්?
2 කවද විතරද පාසලෙන් අයදුම්පත් දාන්නේ.ඊට කලින් පෞද්ගලික අයදුම්පත් බාර ගන්නවද.
3 80% නැති හින්ද අනිවා මෙක කරයිද?
4 දෙකේ වෙනස මොකද්ද.

Apitath okamai kiwwe anthimata 30% thibba Unuth liwwa