මචං ආදරේදි දෙමව්පියන්ගේ වැඩි කැමැත්තක් නොමැති වෙලාවක හිතුවාකාර වෙලා ආදරේ කරන එක (අනාගතයේ විවාහ වීමට උදෙසා) අවංක ආදරයක් ද ? දෙමව්පියන්ට ද්‍රෝහී වීමක් හෝ අකටයුත්තක් වෙන්ඩ හොඳ නැහැ කැමැත්තක් නැහැ කියන පදනම උඩ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන් වෙන්න තීරණය කිරීම සැබෑ අවංක ආදරයක් නොවේද ? 


උඹත් එහෙනම් බම්ප් පාරක් දාල පල මේකට

