The meaning of love

Dec 30, 2011
109
4
0
මචං ආදරේදි දෙමව්පියන්ගේ වැඩි කැමැත්තක් නොමැති වෙලාවක හිතුවාකාර වෙලා ආදරේ කරන එක (අනාගතයේ විවාහ වීමට උදෙසා) අවංක ආදරයක් ද ? දෙමව්පියන්ට ද්‍රෝහී වීමක් හෝ අකටයුත්තක් වෙන්ඩ හොඳ නැහැ කැමැත්තක් නැහැ කියන පදනම උඩ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන් වෙන්න තීරණය කිරීම සැබෑ අවංක ආදරයක් නොවේද ? :confused:
 
Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    අම්මෝ බන් දැන්ම තීරණයක් ගනින් මගේ ලවු එක අවුරුදු 7කට පස්සේ break උන ඔය අවුලම නිසා ඒ නිසා මන් විදපු දුක උබ විදින්න ඕනි නෑ මුලින් කෙල්ල කිව්වෙත් ඒවා ප්‍රශ්න නෙමේ කියල එත් අන්තිමට ඒකිත් වෙනස් උනා
     
    අන්න ඒකනෙ බං කොහොමද විශවාසයක් තියන් ඉන්නෙ කියපන්කො ඉතිං :dull: අනේ මන්ද මචං මම නම් දැඩි තීරණයක් ගත්තොත් ඒක වෙනස් කරන්න අදහසක් නෑ. ඒත් මේ කෙල්ලො එක්ක තමයි බැරි මොනාත් කොරගන්න :no:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹට හම්බෙලා ඉන්නෙ ජීවිතේට හම්බෙන්න පුළුවන් සුදුසුම කෙනා නම්

    1. ඔව්.
    2. නෑ.

    උඹට හම්බෙලා ඉන්න කෙල්ලට වඩා හොඳ කෙනෙක් අනාගතේ ලැබෙයි කියල හිතනව නම්

    1. නෑ
    2. ඔව්
     
    Dec 30, 2011
    109
    4
    0
    උඹට හම්බෙලා ඉන්නෙ ජීවිතේට හම්බෙන්න පුළුවන් සුදුසුම කෙනා නම්

    1. ඔව්.
    2. නෑ.

    උඹට හම්බෙලා ඉන්න කෙල්ලට වඩා හොඳ කෙනෙක් අනාගතේ ලැබෙයි කියල හිතනව නම්

    1. නෑ
    2. ඔව්

    :oo::baffled::dull:

    මොකද්ද බං ඒ හරුපෙ තේරෙන්ඩ කියාපන්කො