Lankawe kello awul da?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,366
    22,010
    113
    Gotland
    :shocked:ඕකම කෙනෙක් කිව්වා.පිලිපීන් අයත් හොඳයිලු.

    50% chance to find good philis. most of them gold diggers. if you need loving, nice, feminine girl, try Indonesian, Malaysian, Thai, Vietnamese etc.. almost whole east asians are great.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    බැන්දට පස්සෙ ඔහොම කසාද ජිවිතේ එපා වෙන්නෙ තෙරුමක් නැතිව බැදපු උන්ට,

    ලමයි පැත්තක තියපන්කො, දෙන්න වෙනම ගෙදරකට ගියාම, පාන් ගෙඩිය ගේන එකේ ඉදලා, කුනු ටික ලොරියට දාන එකේ ඉදලා අමතර වැඩ කීයක් එනවද, අරබිල් මේ බිල් ටැක්ස් ගෙවද්දි අර ලව් කරපු කාලෙ ආතල් එක නැ,...

    ඉට පස්සෙ ලමයි හම්බ උනා කියමුකො,
    ලමයි හම්බ උනාම ගැනිගෙ ආදරෙ අඩු වෙනවා කියන්නෙ වයිෆ් ලමයි හම්බ උනාම එයා විදින දුක දනෙ නැති උන්,
    කන්න වෙලාවක් නැ, නිදාගන්න හම්බවෙන්නෙ නැ, සමහර විට දන් මදින්න වෙලාවක් හම්බ වෙන්නෙ දවල්ට, ඉතින් ඔය අස්සෙ ඉස්ස වගේ නම් හොයන්න වෙලාවක් හම්බ වෙන්නෙ නැ ඒක ඇත්ත,

    ඔතනින් ලේසියෙන්ම වෙන දෙ තමයි හස්බන්ඩ් මුලින්ම වයිෆ්ගෙන් ඇත් වෙන එක,

    මුලින් ඉටිරුපෙ වගෙ තිබ්බ වයිෆ් ගෙ ඇග කැත වෙනවා,
    ඉස්සර උම්මා දීලා අන්ස්වර් කරපු කෝල් නිකම්ම නිකං බඩු ලිස්ට් වෙනවා,
    දෙන්නා කතා කරන්න වෙලාවක් නැ, කතා කරත් එක්කො බිලක් ගෙවන්න, එක්කො බඩුවක් ගේන්න, ඔය වගෙ, ඉතින් ඕවා කතා නොකර ඉන්න එක හොදයි කියලා දෙන්නා වැඩි කතාවක් නැති වෙනවා

    ඉතින් එහෙන් මෙහෙන් තව ස්පෙයාර්වීල් එකක් සෙට් වෙනවා,
    සමහර කෙල්ලො ඉන්නවා ඕවට බලන් ඉන්න උන්,
    තනිකඩ කොල්ලො එක්ක යලු වෙන්නෙ නැ, උන් සීරියස් ගන්න නිසා, ඒ නිසා ලගදි ලමයි හම්බ උන කොල්ලෙක් කියන්නෙ කොහොම හරි උන් එක්ක සෙට් වෙනවා, අරුට වැඩේ කරගන්න දෙන ගමන් හොදට දත ගලවනවා, කරබු දෙකේ ඉදලා බොඩිමේ රෙන්ට් එක වෙනකල් උගෙන්ගලවනවා, උන් එක්ක කෙල්ලොන්ට බය, නැ, ලගදි හම්බ උන චුටි බබෙක් ඉන්න එකෙක් කවදවත් ඩිවොස් වෙන්න හිතන්නෙ නැනෙ, ඒ නිසා ඒ කොල්ල ඇගේ එල්ලෙයි කියලා බයක් නැ, සල්ලිත් හම්බ වෙනවා ආතල් එකත් හම්බ වෙනවා,
    සමහර කෙලො පෙට්ටි කඩාගත්ත උනුත් නෙමෙයි, මොකද ඔය දවස් වල හස්බඩ් හොයන්නෙ සෙක්ස් නෙමෙයි ආදරෙ, වයිෆ්ගෙන් නොලැබෙන ආදරෙ,
    කොල්ලො හොරගැනියෙක් හොයන්නෙ බඩු ටික යවාගන්න විතරක් නෙමෙයි, අපි කැවද කියලා අහන්න, අසනිපයි නම් බෙහෙත් බොන්න කෙනෙක් අපි හැමොගෙම ජිවිත වලට ඕන.
    අපේ හොර ගැනි වෙනන්නෙ ඔන්න ඔය අඩුව පුරවන ගැනි.

    ඔය ටයිප් කෙල්ලො කරන්නෙ වෙන ලව් එකක් කරන ගමන් මේකටත් සෙට් වෙනවා, යලුවෙලා ඉන්න කොල්ලට බර්ත්ඩේ එකට වොච් එකක් අරන් දෙන්නෙත් අර හස්බන්ඩ් ගෙ සල්ලි වලින්. ඒත් ඔක්කොමලා දන්න දෙයක් තමයි බබා අවෘරුද්දක් යනකොට ආයෙ අර දෙන්නගෙ ප්‍රශන් හරි යනවා.
    ආයෙත් පොඩ්ඩක් ආදරෙ වෙනවා, සෙක්ස් හොද වෙනවා, දෙන්න එක්ක එලියට යනවා

    කොයි මිනිහවත් කැමති නැ, වයිෆ් ට වඩා හොර ගැනිට ආදරෙ කරන්න, වයිෆ් ට්‍රක් එකට වැටුන ගමන්ම අර හොර එක අමතක වෙනවා,

    ඒත් ඔය අතරෙම තමයි ගෙදර ඉන්න වයිෆ් නිකං ඉන්න වෙලාවට ෆෝන් එක ඔබන්න ගන්නෙ, පාලු නැති වෙන්න චැට් කරන්නෙ කාත් එක්ක හරි, ඉතින් පාලුවෙන් ඉන්න කෙල්ලෙක් ට චැට් කරනවා නම් හාමුදුරු කෙනෙක් උනත් කමක් නැ කෙල්ලට හිත යනවා,

    ඉට පස්සෙ ඔවා තමයි ඇදි ඇදි ගිහින් බබා මොන්ටිසොරි දාන්න ගොයාම මිට් වෙන්නෙ.

    උදෙ 8 ට බබාව දාලා ආයෙඑ 11 වෙනකල් කොහෙ හරි රුම් එකක, නැත්නම් අරු එක්ක වාහනෙක, සමහර විට වැඩේ කරන්නත් නෙමෙයි, දෙන්නා එක්ක තුරුල් වෙලා ඉන්නවා, කෙල්ල හොයන්නෙ හස්බන්ඩ් ගෙන් නොලැබෙන උනුහුම, රැකවරනය,

    ඔන්න ඔය සිද්දිය තෙරුම් අරන් ඉන්නවා නම් කසාද ජිවිතෙ අව්ලක් වෙන්නෙ නැ,
    ලමයි එහෙම හම්බ උනාට පස්සෙ දෙන්නට තුරුල් ව්එලා නිදාගන්න වත් නැ, ගොඩක් වෙලාවට ලමයි මැද දෙන්නා දෙපැත්තෙ,

    ඇද පොඩ්ඩක් හෙල උනාම පොඩි උන් නැටිටිනවා

    පොඩි සද්දයක් ආවොත් බබා ඇහැරිලා බලනවා මේ මොකක්ද මේ කරන්නෙ කියලා.

    හස්බන්ඩ් ටත් ඉතින් පිස්සු හැදෙනවා වැඩ කරලම,
    නිකං හිතපන්.
    බබාට කිරිපිටි ටින් 4 ක් මාසෙට ගියොත් 4000 ක් ඕන.
    පැම්පස් වලට 6000 ක් වත් ඔන.
    එතනම 10 ක්
    තව වැඩට කෙනෙක් ඉන්නවා නම් තව 15,000 ක් වත් ඕන,
    අමතර 20 ක් වත් යනවා, ඉතින් හස්බන්ඩ් ඕවා හොයන්න මැරෙනවා. ගෙදර යන්න කෝල් කරනන් වෙලාවක් නැ, ඒකයි සමහරු ඔය කසාද ජිඉතෙ තිත්තයි කියන්නෙ.

    එත් ඔය ටික දැනගෙන බදින් උන්, දෙපැත්තම බැලන්ස් කරගෙන හොදට ඉන්නවා, ලමයින්ගෙ වැඩ ගැනිටම නොදි, දවසක් නිවාඩු දාලා අද මම බබා බලගන්නම් කියලා බලපන්,, වයිෆ් ඉස්ස්සරටත් වඩා උබට ආදරෙන් ඉදිවි. /. . .
     
    • Like
    Reactions: DangerMan119

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචංලා මම දන්න ගොඩක් බැඳපු උන් කියනවා ලංකාවේ කෙල්ලෝ හොඳ බැඳලා ළමයෙක් හදනකන් විතරයි කියලා.ඊට පස්සේ අර කලින් තිබ්බ කෙයාර් ඵක,ලව් ඵක නැහැලු.වෙලාව තිබ්බත් කෑවද බිව්වද කියලවත් අහන්නේ නැහැලු.ඒකමලු ලංකාවේ බැඳපු පිරිමි ගොඩක් පිට යන්නේ...ඒත් වෙන රටවල් වල කෙල්ලෝ නම් වැඩ ගොඩක් තිබ්බත් හස්බන්ඩ් ගැන හොයලා බලනවලු..ඵහෙම බලනකොට අපි ලව් කරලා බඳින ඵකේ තේරුමක් නැහැනේ බං.මොකද අපි ලව් කරලා බඳින්නේ සතුටින් ඵකට ජීවත් වෙන්න නේ මැරෙනකන්ම...ළමයි හම්බ උනහම වෙනස් වෙනවනම් මොකටද බැඳලා..:oo:

    athak kathawak oka eth 100% ehema na aduma gane 70% wath ohoma thamai ada kale isara wage na ada kale ganu.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,514
    113
    බැන්දට පස්සෙ ඔහොම කසාද ජිවිතේ එපා වෙන්නෙ තෙරුමක් නැතිව බැදපු උන්ට,

    ලමයි පැත්තක තියපන්කො, දෙන්න වෙනම ගෙදරකට ගියාම, පාන් ගෙඩිය ගේන එකේ ඉදලා, කුනු ටික ලොරියට දාන එකේ ඉදලා අමතර වැඩ කීයක් එනවද, අරබිල් මේ බිල් ටැක්ස් ගෙවද්දි අර ලව් කරපු කාලෙ ආතල් එක නැ,...

    ඉට පස්සෙ ලමයි හම්බ උනා කියමුකො,
    ලමයි හම්බ උනාම ගැනිගෙ ආදරෙ අඩු වෙනවා කියන්නෙ වයිෆ් ලමයි හම්බ උනාම එයා විදින දුක දනෙ නැති උන්,
    කන්න වෙලාවක් නැ, නිදාගන්න හම්බවෙන්නෙ නැ, සමහර විට දන් මදින්න වෙලාවක් හම්බ වෙන්නෙ දවල්ට, ඉතින් ඔය අස්සෙ ඉස්ස වගේ නම් හොයන්න වෙලාවක් හම්බ වෙන්නෙ නැ ඒක ඇත්ත,

    ඔතනින් ලේසියෙන්ම වෙන දෙ තමයි හස්බන්ඩ් මුලින්ම වයිෆ්ගෙන් ඇත් වෙන එක,

    මුලින් ඉටිරුපෙ වගෙ තිබ්බ වයිෆ් ගෙ ඇග කැත වෙනවා,
    ඉස්සර උම්මා දීලා අන්ස්වර් කරපු කෝල් නිකම්ම නිකං බඩු ලිස්ට් වෙනවා,
    දෙන්නා කතා කරන්න වෙලාවක් නැ, කතා කරත් එක්කො බිලක් ගෙවන්න, එක්කො බඩුවක් ගේන්න, ඔය වගෙ, ඉතින් ඕවා කතා නොකර ඉන්න එක හොදයි කියලා දෙන්නා වැඩි කතාවක් නැති වෙනවා

    ඉතින් එහෙන් මෙහෙන් තව ස්පෙයාර්වීල් එකක් සෙට් වෙනවා,
    සමහර කෙල්ලො ඉන්නවා ඕවට බලන් ඉන්න උන්,
    තනිකඩ කොල්ලො එක්ක යලු වෙන්නෙ නැ, උන් සීරියස් ගන්න නිසා, ඒ නිසා ලගදි ලමයි හම්බ උන කොල්ලෙක් කියන්නෙ කොහොම හරි උන් එක්ක සෙට් වෙනවා, අරුට වැඩේ කරගන්න දෙන ගමන් හොදට දත ගලවනවා, කරබු දෙකේ ඉදලා බොඩිමේ රෙන්ට් එක වෙනකල් උගෙන්ගලවනවා, උන් එක්ක කෙල්ලොන්ට බය, නැ, ලගදි හම්බ උන චුටි බබෙක් ඉන්න එකෙක් කවදවත් ඩිවොස් වෙන්න හිතන්නෙ නැනෙ, ඒ නිසා ඒ කොල්ල ඇගේ එල්ලෙයි කියලා බයක් නැ, සල්ලිත් හම්බ වෙනවා ආතල් එකත් හම්බ වෙනවා,
    සමහර කෙලො පෙට්ටි කඩාගත්ත උනුත් නෙමෙයි, මොකද ඔය දවස් වල හස්බඩ් හොයන්නෙ සෙක්ස් නෙමෙයි ආදරෙ, වයිෆ්ගෙන් නොලැබෙන ආදරෙ,
    කොල්ලො හොරගැනියෙක් හොයන්නෙ බඩු ටික යවාගන්න විතරක් නෙමෙයි, අපි කැවද කියලා අහන්න, අසනිපයි නම් බෙහෙත් බොන්න කෙනෙක් අපි හැමොගෙම ජිවිත වලට ඕන.
    අපේ හොර ගැනි වෙනන්නෙ ඔන්න ඔය අඩුව පුරවන ගැනි.

    ඔය ටයිප් කෙල්ලො කරන්නෙ වෙන ලව් එකක් කරන ගමන් මේකටත් සෙට් වෙනවා, යලුවෙලා ඉන්න කොල්ලට බර්ත්ඩේ එකට වොච් එකක් අරන් දෙන්නෙත් අර හස්බන්ඩ් ගෙ සල්ලි වලින්. ඒත් ඔක්කොමලා දන්න දෙයක් තමයි බබා අවෘරුද්දක් යනකොට ආයෙ අර දෙන්නගෙ ප්‍රශන් හරි යනවා.
    ආයෙත් පොඩ්ඩක් ආදරෙ වෙනවා, සෙක්ස් හොද වෙනවා, දෙන්න එක්ක එලියට යනවා

    කොයි මිනිහවත් කැමති නැ, වයිෆ් ට වඩා හොර ගැනිට ආදරෙ කරන්න, වයිෆ් ට්‍රක් එකට වැටුන ගමන්ම අර හොර එක අමතක වෙනවා,

    ඒත් ඔය අතරෙම තමයි ගෙදර ඉන්න වයිෆ් නිකං ඉන්න වෙලාවට ෆෝන් එක ඔබන්න ගන්නෙ, පාලු නැති වෙන්න චැට් කරන්නෙ කාත් එක්ක හරි, ඉතින් පාලුවෙන් ඉන්න කෙල්ලෙක් ට චැට් කරනවා නම් හාමුදුරු කෙනෙක් උනත් කමක් නැ කෙල්ලට හිත යනවා,

    ඉට පස්සෙ ඔවා තමයි ඇදි ඇදි ගිහින් බබා මොන්ටිසොරි දාන්න ගොයාම මිට් වෙන්නෙ.

    උදෙ 8 ට බබාව දාලා ආයෙඑ 11 වෙනකල් කොහෙ හරි රුම් එකක, නැත්නම් අරු එක්ක වාහනෙක, සමහර විට වැඩේ කරන්නත් නෙමෙයි, දෙන්නා එක්ක තුරුල් වෙලා ඉන්නවා, කෙල්ල හොයන්නෙ හස්බන්ඩ් ගෙන් නොලැබෙන උනුහුම, රැකවරනය,

    ඔන්න ඔය සිද්දිය තෙරුම් අරන් ඉන්නවා නම් කසාද ජිවිතෙ අව්ලක් වෙන්නෙ නැ,
    ලමයි එහෙම හම්බ උනාට පස්සෙ දෙන්නට තුරුල් ව්එලා නිදාගන්න වත් නැ, ගොඩක් වෙලාවට ලමයි මැද දෙන්නා දෙපැත්තෙ,

    ඇද පොඩ්ඩක් හෙල උනාම පොඩි උන් නැටිටිනවා

    පොඩි සද්දයක් ආවොත් බබා ඇහැරිලා බලනවා මේ මොකක්ද මේ කරන්නෙ කියලා.

    හස්බන්ඩ් ටත් ඉතින් පිස්සු හැදෙනවා වැඩ කරලම,
    නිකං හිතපන්.
    බබාට කිරිපිටි ටින් 4 ක් මාසෙට ගියොත් 4000 ක් ඕන.
    පැම්පස් වලට 6000 ක් වත් ඔන.
    එතනම 10 ක්
    තව වැඩට කෙනෙක් ඉන්නවා නම් තව 15,000 ක් වත් ඕන,
    අමතර 20 ක් වත් යනවා, ඉතින් හස්බන්ඩ් ඕවා හොයන්න මැරෙනවා. ගෙදර යන්න කෝල් කරනන් වෙලාවක් නැ, ඒකයි සමහරු ඔය කසාද ජිඉතෙ තිත්තයි කියන්නෙ.

    එත් ඔය ටික දැනගෙන බදින් උන්, දෙපැත්තම බැලන්ස් කරගෙන හොදට ඉන්නවා, ලමයින්ගෙ වැඩ ගැනිටම නොදි, දවසක් නිවාඩු දාලා අද මම බබා බලගන්නම් කියලා බලපන්,, වයිෆ් ඉස්ස්සරටත් වඩා උබට ආදරෙන් ඉදිවි. /. . .

    I got severe depression just by reading this
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    marry karata passe nanne naha, puka hodanne naha,dath madinne naha.ithama apirisidu vidihata innava.body eka gana care karanne naha.mona sex da ban
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    lankawe genu godak marry karanne society pressure eken berenna ban.And peer pressure eken berenna.Ithin un try karanne badinakan full lassanata body shape eka tiyagena inna kawuru hari badinakan.ita passe unge pressure eka ethanin ivarai.ita passe unta kisi ganak ne wenna one de una.ita passe kanawa uro wage mniha gena care karanne ne.ita passe minihata baninawa hoda car ekak ne geyak ne arakai mekai kiyala:yes:. Lankawe genungen minihata adaren inne hena poddai.anith un okoma inne soceity eka please karannai unge yaluwanta pennanai

    KATA ARAPAN MASURAN DAANA
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486

    True
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    lankawe genu godak marry karanne society pressure eken berenna ban.And peer pressure eken berenna.Ithin un try karanne badinakan full lassanata body shape eka tiyagena inna kawuru hari badinakan.ita passe unge pressure eka ethanin ivarai.ita passe unta kisi ganak ne wenna one de una.ita passe kanawa uro wage mniha gena care karanne ne.ita passe minihata baninawa hoda car ekak ne geyak ne arakai mekai kiyala:yes:. Lankawe genungen minihata adaren inne hena poddai.anith un okoma inne soceity eka please karannai unge yaluwanta pennanai

    Sirawata oi. Meka nam matath therunu deyak.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    :yes::yes: